අපේ ආච්චිත් කකුල කඩාගෙන ප්ලේට් දාල ඇන දාල හැදුවෙ, වයස 83යි ගානක් ආච්චිට කකුල කැඩෙද්දි, හැබැයි සනීප වුනා ලස්සනට. ආයුර්වේද වෙදකම්නම් කරේ නෑ.. අපේ අච්චිට කකුල පරිස්සම් කරගෙන එක තැනට වෙලා ඉන්න කිවුවට ඇහුවෙත් නෑ ප්ලාස්ටර් එක දාල තියෙද්දිත් කකුල ඇද ඇද ඇවිද්ද ගේ පුරාම.. (කියන කිසිම දෙයක් අහන කෙනෙක්...