1. Rahula Kasun

    SLT සතුටු දවස

    :love: :D එලකිරි
  2. Rahula Kasun

    SLT සතුටු දවස

    අඩෝ හරීයටම එකෙක් බලල කියපල්ලා ඩේටා ඉවරවෙන්නෙ අපේ පැකේජ් එකෙන්ද නැත්නම් හැපී ඩේ එකෙක්ද යන්නෙ කියල... මමත් තාම ගත්තෙ නෑ ඕක.. ගේම්ස් ටිකක් තියෙනව බාගන්න... පැකේජ් එකෙන් ගියොත් ටෙලිකොම් එකේ උන්ට පුක දෙන්න වෙන්නේ
  3. Rahula Kasun

    තමන්ගේ ළමයට නමක් තියාගන්න බැරි උන්

    :lol: දැන් පොරගෙ දූ නම් දාන්නෙ බන්
  4. Rahula Kasun

    ජපානේ කෝච්චි

    ලංකාවෙ උන්ටනම් මරු පල්ලම :lol:
  5. Rahula Kasun

    මෙරු සම්බලයක්

    :baffled: :eek:
  6. Rahula Kasun

    mata jiwathe goda enna help ekak denna

    අඩේ මං දැන් දැක්කෙ බන් මේ ත්‍රෙඩ් එක... උබ නේද අර DevOps ත්‍රෙඩ් එකත් දැම්මෙ?? උබට පිං සිද්ද වෙන්න ඒකෙන් සෑහෙන්න දේවල් ගොඩක් ඉගෙන ගෙන ගොඩ ගියපු එකෙක් මමත්... අඩේ මේක දැක්කම මට ඇත්තටම අවුල් ගියා... උබල වගේ හිත හොද උන්ට වරදින්නෙ නෑ.... ඉක්මනින්ම හැමදේම හරියයි මචන්.. :yes: :love:
  7. Rahula Kasun

    Office එකෙන් හෙනට කට්ටිය අස් වෙනවා

    :( ඔවු බන්.. farewell meetings වලටයි, උන් යන ඒවගෙ lunch out වලටයි office ගිහින්ම මට එපා වෙලා ඉන්නෙ බන්.. සතියට අනිවා එක deactivation email එකක් හරි දකිනවා....
  8. Rahula Kasun

    සියල්ල දත් සේපාල් අමරසිංහ LOL

    මමනම් කරන්නෙ උගේ හැම video එකටම report ගගහා ඉන්න එක බන්. ඒක වෙනම ආතල් එකක් :lol::lol:
  9. Rahula Kasun

    ඔන්න බලන්න වෙන දේ

    JVP ekata dila balanawa me para.
  10. Rahula Kasun

    සෙනසුරු මාරුව අතළඟ

    මීට වඩා තව මොනව කෙලවෙන්නද බන්
  11. Rahula Kasun

    මදුරුවොන්ගෙන් ඒඩ්ස් බෝවෙන්න බැරිද?

    ඒකත් නිකන් හරියට හුසේන්බෝල්ට් සොම්බියෙක් වුනා වගේ තියෙයි
  12. Rahula Kasun

    පඩිය ලක්ෂ 25යි.

    ude pandara elakiriyata apu gaman dakka palaweni thread eka :( depression wage ban
  13. Rahula Kasun

    SITES TO GET REMOTE JOBS

    :love: :love: :love2: TFS machaaaa

    No contents