ඔන්න බලන්න වෙන දේ

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    කොමද රිදිලා තියන රිදිල්ල මිඩියා යුනිට් එකට
    දැන් මේකේ ඉන්න හොද හෙටක් ගැන හිතන උන් තේරුම් ගනිල්ලා මේක.
    මේ ත්‍රෙඩ් එකෙන් ගැහුවේ අද දවසේ වැරදි දේට කඩේ යන උන්ට.
    එක ගැහුවා විතරයි මගේ පරණ ත්‍රෙඩ් ඇදලා අරන් තියෙන්නේ කව්ද කියල හොයලා බලන්න. අන්න පුතා උන් තමා සල්ලි වලට ඊලග කැම්පේන් එක කරන්නේ.

    PS : මේකේ මව හෙළුවෙන් ඉන්න පොටෝ දැම්මත් මට කිසිම අව්ලක් නැත . මම මගේ ගමනේ උපරිම ගිහින් තියෙන්නේ මේ වෙනකොට. තාම ලංකාවේ ඉදන් හැම දේ ගැනම හුල්ලන උන් මේ වගේ මිනිස්සු ගැන අවදානයෙන් ඉන්න තියෙන්නේ

    @Hamu mahaththaya1 Wes muna galewwa

    මොන පක්ෂෙට දුන්නත් අපි දැන් දෙන්නේ වැරදි විදිහට. පටන් ගත්ත මිනිසුන්ගේ නැගිටීම එකා වගේ කරලා හයියට දුන්නා නම් මොකාට උනත් නටන්න බැ
    ------ Post added on Jan 5, 2023 at 6:09 PM

    උබ ගියා ද 🙄
    හොදා හොඳා 👍
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    What is your prediction?
    මම කියන්නෙ JVP උපරිම ගන්නෙ 20% වගේ.
    මම නම් හිතන්නේ ඊට වඩා ගන්නවා කියන එක බන්.
    බලය ගන්න පුළුවන් පක්ෂ වල කණු වලට සෝෂල් මිඩියා වල ප්‍රතිචාරේ බලපන්. එතන 20% වඩා තියනවා
    මේ වෙනකොට 50 පැනපු උන් තමා ෂුවර් කරන්න බැරි.

    අනික් එක දැන් මිඩියා යුනිට් එකේ වේගය අනුවත් කියන්න පුළුවන් 20% ට වඩා වැඩි කියල
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මම නම් හිතන්නේ ඊට වඩා ගන්නවා කියන එක බන්.
    බලය ගන්න පුළුවන් පක්ෂ වල කණු වලට සෝෂල් මිඩියා වල ප්‍රතිචාරේ බලපන්. එතන 20% වඩා තියනවා
    මේ වෙනකොට 50 පැනපු උන් තමා ෂුවර් කරන්න බැරි.

    අනික් එක දැන් මිඩියා යුනිට් එකේ වේගය අනුවත් කියන්න පුළුවන් 20% ට වඩා වැඩි කියල
    Uparima 30% wage Thama bn.
    Ape gon harak tika paksha dekata maruwen maruwata gahanwane
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    ඉතිං බං මේකෙ ගියපාරත් ජෙප්පන්ට 50% තිබ්බනෙ ඇත්තටම ගත්තෙ 3% වුනාට.
     
    • Haha
    Reactions: HAneo

    perv

    Well-known member
  • මම නම් හිතන්නේ ඊට වඩා ගන්නවා කියන එක බන්.
    බලය ගන්න පුළුවන් පක්ෂ වල කණු වලට සෝෂල් මිඩියා වල ප්‍රතිචාරේ බලපන්. එතන 20% වඩා තියනවා
    මේ වෙනකොට 50 පැනපු උන් තමා ෂුවර් කරන්න බැරි.

    අනික් එක දැන් මිඩියා යුනිට් එකේ වේගය අනුවත් කියන්න පුළුවන් 20% ට වඩා වැඩි කියල
    online eheme penunata ground reality godak venas.
    kalin parata wada ganivi, but 20% nam nativei
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Uparima 30% wage Thama bn.
    Ape gon harak tika paksha dekata maruwen maruwata gahanwane
    Below average IQ තියන හැම එකාගෙම ඡන්දෙ ප්‍රධාන පක්ෂ දෙකට. නැත්තං අවලංගුයි. 😁

    online eheme penunata ground reality godak venas.
    kalin parata wada ganivi, but 20% nam nativei
    අන්න ඒක තමා මගෙත් අදහස.
    ------ Post added on Jan 5, 2023 at 6:56 PM
     
    • Like
    Reactions: SupiriKollek

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    අනුර අයියා නමා ඉතින් ුපේ එකම බලාපොරොත්තුව….! ඔය එකෙක්වත් නෙමේ එන්නෙ අමරිකාව කියන එකා…ජුලි චු අක්කා වැඩියෙන්ම විසිට් කරන කෙනා !
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ලංකාවේ චන්දෙ තීරණය කරන්නේ facebook එක, facebook එකට අනුව ජෙප්පො එක පළාත් සභාවක් හරි ගහන්න ඕනේ, බස්නාහිර නෙවෙයි, සබරගමුව, මධ්‍යම ඔය දෙකෙන් එකක් හරි දෙකම හරි

    මං දෙන්නෙ නෑ හැබැයි ඒක තමා ඇත්ත
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    JVP දිනන එක ඔය මොකා අවත් වෙනස් කරන්න බෑ මචන් මේ සැරේ. උන්ට කැම්පේන් ඕනෙත් නෑ, ඒත් හොරු? :no::(
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    දැන් රනිල් අප්පුට ඕනේ මේ චන්දෙ තියනවද නැද්ද කියල බලාගන්න ස්ටටිස්ටික්ස්.
    • දැන් මේකේ චන්දෙ දෙන්නේ කාටද පෝල් වැඩි වෙනවා ඉස්සරහට.
    • ජෙප්පොන්ට බනින සින් නම් එන්නේ නැ . දැන් එන්නේ ජෙප්පෝ සුදුස්සෝ නෙමේ කියන ලොජික් බේස් යන කැම්පේන් එකක්
    1. අනික් පැත්තට ටිකක් හරි සුදුවට ඉන්නේ JVP එක විතරයි.
    2. චන්දෙ දෙන්න ඉන්න අනික් හැම පක්ෂේයක්ම සාටක වල ගූ කාපු උන් ඉන්නේ.
      ඒ නිසා තමා අනික් හැම පක්ෂයක්ම එකතු වෙලා උන්ට බෑ වන්නම නටන්නේ.හැබැයි ඉතින් උන් අවත් උබලා කරගත්ත ගොන් කම නිසා උබලට උන්ට ඩිරෙක්ට් ඇගිල්ල දික් කරන්න බැරි වෙනවා
    පෙරලලා උන්ට දුන්නා නම් තමා උන්ටත් සද්ද වහලා වැඩ කරන්න වෙන්නේ.
    දැන් මේක ෂුවර් නැ
    But Hope for the best :yes:

    Uba Sweden da kohe giya neda.. thamath barida kuhaka sinhalunwa amathaka karanna
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉතිං බං මේකෙ ගියපාරත් ජෙප්පන්ට 50% තිබ්බනෙ ඇත්තටම ගත්තෙ 3% වුනාට.
    Eka nam aththa.
    Chande lan wela mun gunduwak kawanawamayi balapanko.

    JVP දිනන එක ඔය මොකා අවත් වෙනස් කරන්න බෑ මචන් මේ සැරේ. උන්ට කැම්පේන් ඕනෙත් නෑ, ඒත් හොරු? :no::(
    jappo horu neme kiyana eka nam dananwa. ekane wimala panne.
    ------ Post added on Jan 5, 2023 at 9:25 PM

    Uba Sweden da kohe giya neda.. thamath barida kuhaka sinhalunwa amathaka karanna
    Finland
    Kahanawane oyi apita
    ------ Post added on Jan 5, 2023 at 9:25 PM
     
    • Sad
    Reactions: ndilshan1989

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    jappo horu neme kiyana eka nam dananwa. ekane wimala panne.
    ------ Post added on Jan 5, 2023 at 9:25 PM

    ------ Post added on Jan 5, 2023 at 9:25 PM
    මම කිව්වේ හොරු අල්ලන්නේ නෑ කියල මචන්, හොරු අල්ලනවා කියල එනවනම් ඒක වෙන්නේ නෑ
    එත් උන්ට චන්දයක් දිනන්න ඕනේ නෑ වගේ නේ බන් හැසිරෙන්නේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම කිව්වේ හොරු අල්ලන්නේ නෑ කියල මචන්, හොරු අල්ලනවා කියල එනවනම් ඒක වෙන්නේ නෑ
    එත් උන්ට චන්දයක් දිනන්න ඕනේ නෑ වගේ නේ බන් හැසිරෙන්නේ
    Horu allanne nathnam machan rata goda ganneth na. anna eka nam sure
     
    • Sad
    • Like
    Reactions: NRTG and Any.key

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හොරු අල්ලන්න බෑ මචන්
    මුගේ වටේ යන චන්ද පොරොන්දුව ඕක බ්‍රෝ
    දැන් එක අල්ලන්නේ නැ කියන්නේ මු සාටක රනිල් ගේ ගණයටම වැටෙනවා නේ.
    ඒ කියන්නේ මුත් ඩිල් කාරයෙක් කියන එක අරුන්ගේම
    එහෙනම් රට හදන්නෙත් නැනේ බන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    රටේ තත්වේ එක්ක මයින්ද මාතියාගේ ආශිර්වාදය එක්ක එන්න රනිල් ස එක්ක හදන පොදුජන පෙරමුණු පලාත් පාලන ආන්ඩුවක් තමා ඕනේ. වෙන කාටවත් මේක ගොඩ දාන්න බෑනේ නැද්ද
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    යම් පක්ෂෙකට බලය දීලා බලන්න ඕන කියපුවා කරනවද නැද්ද බලන්න.

    මට තේරෙන්නේ නැත්තේ චන්දෙත් නොදී... බලෙකුත් නොදී.. හොරු අල්ලන්නේ නෑ.. අරක නෑ මේක නෑ deal වගේ කතන්දර කියන එකේ තේරුම මොකක්ද ?

    කොහොම හරි ආයේ පොහොට්ටු unp ආණ්ඩුවක් ආවොත්. මේක කුඩු කාරයන්ට මැරයන්ට ගිය රටක් වෙනවා. අසාදරනෙට කතා කරන හැම මිනිහම ගගේ මුහුදේ ඉඳි. බලාගන්න ඕනේ නම් දීලා බලහන් .

    මේ යන විදිහට ජෙප්පා පැහැදිලිව දිනනවා. එච්චර ලේසියෙන් මුන් දෙන්නේ ඇයි? මුන් වැඩ කරන්නෙත් උන්ට චන්ද කැඩෙන විදිහටම නේ බන්

    පොහොට්ටුවේ උන් කැම්පේන් නැවැත්තුවේ උන්ට ස්ටේජ් වලට ගෙන්නගන්න තරම්වත් සෙනග නෑ. බලෙන් එක්කන් ආවේ. එකයි මග නැවැත්තුවේ.. තව කළා නම් සමාජෙට පණිවිඩේ යනවා පොහොට්ටුවට කොහොමත් දැන් සෙනග නෑ කියල .. උන් ඒවා නොදන්නවා නෙවේ..අනික UNP/පොහොට්ටු රැස්වීම් එකට තියන්නත් බෑ.. දේසපාලුවෝ යාළුවො උනාට.. සාම්ප්‍රදායික උන්ගේ ෆෑන්ස්ලා හෙනම ඇරියස්.

    ඒ උනාට NPP එකට ඔය සීන් මොකුත් නෑ.. හැම සතියෙම ගමින් ගමට යනවා. දැනුවත් වීම් කරනවා. රැස්වීම් තියෙනවා ඒවගේ හොඳම මිනිස්සු එකතු කරනවා. තනතරු වලට පත් කරගන්නවා. මිට වඩා දෙයක් මොනාද බන් කරන්න ඕන ?
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යම් පක්ෂෙකට බලය දීලා බලන්න ඕන කියපුවා කරනවද නැද්ද බලන්න.

    මට තේරෙන්නේ නැත්තේ චන්දෙත් නොදී... බලෙකුත් නොදී.. හොරු අල්ලන්නේ නෑ.. අරක නෑ මේක නෑ deal වගේ කතන්දර කියන එකේ තේරුම මොකක්ද ?
    Uncertainty machan
    කොහොම හරි ආයේ පොහොට්ටු unp ආණ්ඩුවක් ආවොත්. මේක කුඩු කාරයන්ට මැරයන්ට ගිය රටක් වෙනවා. අසාදරනෙට කතා කරන හැම මිනිහම ගගේ මුහුදේ ඉඳි. බලාගන්න ඕනේ නම් දීලා බලහන් .
    Menna meka nisa thama machan NPP ekata me para Sahena % ekak enawa kiyala mama kiyanne
    පොහොට්ටුවේ උන් කැම්පේන් නැවැත්තුවේ උන්ට ස්ටේජ් වලට ගෙන්නගන්න තරම්වත් සෙනග නෑ. බලෙන් එක්කන් ආවේ. එකයි මග නැවැත්තුවේ.. තව කළා නම් සමාජෙට පණිවිඩේ යනවා පොහොට්ටුවට කොහොමත් දැන් සෙනග නෑ කියල .. උන් ඒවා නොදන්නවා නෙවේ..අනික UNP/පොහොට්ටු රැස්වීම් එකට තියන්නත් බෑ.. දේසපාලුවෝ යාළුවො උනාට.. සාම්ප්‍රදායික උන්ගේ ෆෑන්ස්ලා හෙනම ඇරියස්.

    ඒ උනාට NPP එකට ඔය සීන් මොකුත් නෑ.. හැම සතියෙම ගමින් ගමට යනවා. දැනුවත් වීම් කරනවා. රැස්වීම් තියෙනවා ඒවගේ හොඳම මිනිස්සු එකතු කරනවා. තනතරු වලට පත් කරගන්නවා. මිට වඩා දෙයක් මොනාද බන් කරන්න ඕන ?

    හරි එහෙනම් අහගනින්
    මම කියන්නේ දැන් NPP රැස්වීම් ටික අරන් බලන්න. හුගක් % එකක් තියෙන්නේ පහුගිය හොරකන් සහ කල දේවල් වලට බනින එක. මම කියන්නේ දැන් ටිකක් හිතන මිනිස්සු ඒවා දනන්වනේ බන්. දැන් ඕනේ අර ජ්ප්පොන්ගේ වෙබ් එකේ තියන වැඩපිළිවෙල පොඩි මිනිහට ටික කාලෙකින් තේරුම් කරලා දෙන එක. තමන් කරන්න යන්නේ මොකක්ද කියල පැහැදිලි කරන එක.

    අන්න එකෙන් තම අර උඩ කිව්වා 20-40% එක වින් එකකට හරවන්න පුළුවන්. තාම එහෙම ගතියක් නැ බන් බලපන්කො. මම මේ කියන්නේ විවාද නෙමේ. ඒවා උන්ට කන්ට්‍රෝල් කරන්න බැනේ . එත් උන් තියන මිටින් වල උන්ට පුලුවන්ව් එන්න ඕනේ අර දේ කියන්න
     
    • Love
    Reactions: Any.key