1. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මොන මගුලක්ද මිනිහො මේ
  2. Red_frame

    සිරසේ ජඩ මාධ්‍යවේදියෝ ජනතාව ඇන්දුව හැටි.

    උඹ ත්‍රෙඩ් දානව විතරනේ මිනිහෝ ජීවිතේට වෙන ත්‍රෙඩ් එකක පෝස්ට් එකක් දානව දැකල නෑනේ..
  3. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එහෙම දේවල් කරනවනං උන්ට කරන්න වෙන්නේ ඉස්කෝලේ ඇතුලේ විතරයි.. වෙන ඉඩක් නෑ..
  4. Red_frame

    popular avatars in elakiri

    මට මගේ ඇවටාර් එක දැක්ක ගමන්ම මාව මතක් වෙනවා මිනිහෝ
  5. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    සල්ලි තියෙනකොට උන් බස බස ගාල වියදම් කරන්න පුරුදුවෙනවා.. ඒක තමා නරක..
  6. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    යාලුවෙන එක නවත්තන්න බෑ බං ඉතිං.. වයස එද්දි හැගීම් නවත්තන්නෙ කොහොමද උන් උනත්.. ඒවා අනවශ්‍ය දුරක් නොයන්න උන්ව පාලනය කරන එකයි අපි කරන්න ඕනේ.. හුගක් දෙමව්පියෝ තමන්ගේ තරුණ කාලේ අමතක වෙලා නිකං අහසෙන් කඩන් පාත් වෙච්ච උන් වගේ ජීවත් වෙන්නේ.. එතකොටයි ලමයි ගොඩක් අවුට් ඔෆ් කන්ට්‍රෝල් යන්නේ..
  7. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    සුරා මිනිහෝ
  8. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඒව බං මිනිස්සුන්ගේ කරුම එක අතකට.. ඒව වෙනස් කරන්න බෑ..
  9. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මට පර්සනලි එයාල වෙනුවෙන් ඇරෙන්න වෙලාවක් නෑ ඉතිං.. මට වැඩ තියෙනවනේ..
  10. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අශ්වයව වතුර වලගාවට ගෙනියන්න විතරයි මට පුළුවන්.. වතුර පොවන්න බෑ.. බොන එක නොබොන එක ඉතින් උන්ගේ අතේ තියෙන්නේ..
  11. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ලයිසියම් එකේ ඒවා කරන්න බෑ මිනිහෝ.. අපි වගේ කොට්ටම්බ ගහේ එල්ලිලා පාරට පැනල මාරුවෙල සිගරට් ගහන්නේ කොහෙද උන්.. දුවව දාන්න ඩ්‍රයිවර් හැමදාම ඉස්කෝලේ ඇතුලටම යනවා.. දැන් කාලේ උන්ට කපටි වෙන්න පුළුවන් වෙන තාත්තලට.. මාත් එක්ක ඒ සෙල්ලං බෑ..
  12. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඒවට ඉඩ තියලා නෑ මම.. නරක වැඩට යොමුවෙන්න උන්ට බෑ මට හොරා කොහොමත්.. මොකද උන්ට කරන්න තියෙන නරක වැඩ සේරම උන්ට කලින් මම කරලා තියෙන්නේ.. පොත පතේ වැඩනං වයිෆ් ෆුල් ෆලෝ එකේ ඉන්නේ..
  13. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    උදේට ඉස්කෝලෙට යවනවා වාහනෙන්, හවසට ගේට්ටුව ගාවටම වාහනේ යවනවා එක්කන් එනවා.. ගෙදර ඩ්‍රයිවර් එක්ක විතරනේ උන් ගමන් බිමන් යන්නේ ඒව කරන්නේ කොහෙද උන්.. අනික අපි නං මොනවහරි කලා.. ඌ මොනව කරලා ගෑනිට කන්න දෙන්නද?:rofl:
  14. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    සුරා මිනිහෝ
  15. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    පොතේ පතේ වැඩට මම අත නොගැහැව්වට අනිත් ඒව මම බලනවා.. මට හොරෙන් මේ ඒරියා එකේ උන්ට කඩේකට වත් යන්න බෑ..
  16. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    බය කරවලා ලමයින උගන්නලා වැඩක් නෑ.. ඌ ඊලගට කරන්නේ මේසෙට වෙලා මට පේන්න බොරුවට පොත දිහා බලං ඉන්න එක.. ඒකෙන් වෙන්නේ උන් මාව රවට්ටන්න පුරදුවෙන එක විතරයි..ඒව තේරුමක් නැති වැඩ.. ඉන්ඩිවිජුවල් ක්ලාසස් කරාම ගොඩක් උන් වැඩ අල්ලගන්නවා..පර්සනලි ටීචර් ෆලෝ කරනවනේ..
  17. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මං ඕව හොයන්න යන්නේ නෑ අනේ මට කොහෙන්ද ඕවට වෙලාවක් වයිෆ් ඉන්නේ ඒකටනේ..
  18. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    නෑ මිනිහෝ මම 81

    No contents