මොකද ටෙලර් ස්විෆ්ට් ගෙ මනස හැකියාව අයිති ටෙලර් ස්විට නෙමෙ
මයිලි සයිරස්ගෙ හැකියාව අයිති මයිලි සයිරස්ට නෙමෙ.
උන් දෙන්නා බැඳිලා ඉන්න රෙකොර්ඩ් ලෙබල් වලටයි ස්පොන්සර්ස් ලාටයි. උන් කිව්වොත් ඊලඟ් සින්දුවෙ හෙලුවෙන් හිටහන් කියලා එ විදියට ඉන්න ඔනෙ.
හොලිවුඩ් වල යථාර්තය ඔය .
ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකත් එහෙම තමා,
අපෙත් එහෙම තමා දැන් දැන් පෙනවානෙ ?
ඒ කලෙ නම් අපෙ ගුවන්විදුලිය විතරයි තිබ්බෙ.
එක නිසා ගුවන්විදුලියෙන් වාරණ තිබ්බා .රූපවාහිනියෙත් වාරණතිබ්බා .ඒ කාලෙ හැදිච්ච ගීත උනත් බලන්න .
එත් ප්‍රයිවට් එවුන් වැඩිවත්ම රටෙ සංස්කෘතිය කන්න ගත්තා.
පොඩි උන්ගෙ ඔළු කෑවා, ගැණුන්ගෙ ඔළු කෑවා ,මහ එවුන්ගෙ ඔළුත් කැවා.
මහාරාජා එයින් එකෙක්. හිතන් ඉන්නෙ අපි එහෙම් කරහම දියුණු රාජ්‍යයක් වෙනවා කියල ? කො දැන් දියුණුද ?
සිරාවට එහෙම කිව්වොත් ඉන්න ඕනෙද ?
අකමැති නං බෑ කියන්න බෑ ?
බෑ කියන්න පුලුවන් ඇති බං නැත්තං ඒක මානව හිමිකම් කඩ කිරීමක්නෙ. කැමති උන් යනව ඇති. Avril Lavinge එහෙම ඉන්නෑනෙ 
සිරාවට එහෙම කිව්වොත් ඉන්න ඕනෙද ?
අකමැති නං බෑ කියන්න බෑ ?
බෑ කියන්න පුලුවන් ඇති බං නැත්තං ඒක මානව හිමිකම් කඩ කිරීමක්නෙ. කැමති උන් යනව ඇති. Avril Lavinge එහෙම ඉන්නෑනෙ
![]()
මෙහෙත් එකියක් කිව්වේ කොටි 10 ක් දෙනවනම් හෙළුවෙන් ඉන්නවා කියලා

මෙහෙ එකියො ඕනෙ විදිහකට හිටපුවාවෙ ඒත් taylor swift මෙහෙම කල එක ගැන දුකයි![]()


කව්ද බන් got එකේ එකීයක්ද.මම got බලන්නේ නෑ.වැඩකට නැති tv sireas එකක්![]()
නොදකිං GOT එකේ නෙමේ ගායිකාවක්
Taylor ගෙ සින්දු ඔක්කොම වගේ ලස්සනයි
GOT වැඩක් නෑ කියනව නං ඉතිං උඹ Taylor Swift ට මොනා කියයිද 
නොදකිං GOT එකේ නෙමේ ගායිකාවක්
Taylor ගෙ සින්දු ඔක්කොම වගේ ලස්සනයි
GOT වැඩක් නෑ කියනව නං ඉතිං උඹ Taylor Swift ට මොනා කියයිද
![]()
ඒ වගේද බන් katy perry
මං katy perry ගෙ roar විතරයි බලල තියෙන්නෙ 
මෙහෙ එකියො ඕනෙ විදිහකට හිටපුවාවෙ ඒත් taylor swift මෙහෙම කල එක ගැන දුකයි![]()