පොමනේරියන් බේසිකයා

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    balla paw unta therenne nahane :(
    owner danaganna oni ehema pandara buraddi ballawa ekko gedarata har ganna

    wena ratawal wala nam usawi yannat puluwan ehema owner care nokara ballo bura bura karadara karanawanam
     
    • Like
    Reactions: animation

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔකට බෙතක් තියනවා හැබයි උබ කියලා මාට්ටු වෙන්න බෑ ස්පොන්ග් එකක් ඕන 2-3ක් හාල්මැස්සෝ හරි
    වෙන ඌ ආස දෙක ඔක පොගවලා තියලා දාන්න ඕන බාග කෑලි විදියට පොර ගිලිනවා ඔක ගිල්ල ගමන් දවස් 2-3ක් ඉවසලා ඉන්න ඔනෙ එහා ගෙදර ඇන්ටි විලාපදෙයි ඔන්න බලහන්

    හතුරෙකුටවත් ඔය වගෙ කැරි වැඩ කරන්න එපා. කියන්නත් එපා.

    ස්පොන්ජ් කෑවම, එවා බඩවැලෙ හිරවෙනවා. එලියට යන්න නෑ.

    බල්ල මැරෙන්නෙ බොක දාන්න බැරි වෙලා, හිර වෙලා. හෙනම දුකක් විදලා.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හතුරෙකුටවත් ඔය වගෙ කැරි වැඩ කරන්න එපා. කියන්නත් එපා.
    ස්පොන්ජ් කෑවම, එවා බඩවැලෙ හිරවෙනවා. එලියට යන්න නෑ.
    බල්ල මැරෙන්නෙ බොක දාන්න බැරි වෙලා, හිර වෙලා. හෙනම දුකක් විදලා.
    උබටත් ස්පොන්ග් එකක් දෙන්න අදහසක් තියනවා හිටු කෝ :LOL::LOL::LOL::LOL:
     

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    ඕකට හුරු වෙනවා බන්... මේ අපි ඉන්නේ😂නැත්නම් උබත් බල්ලෙක් ගෙනෙන්.. දෙගොල්ලොම සතුටින්😎✌️
     
    • Love
    Reactions: Solo Rider

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    උන්ගේ වෙලාව හදන්න ඕනි බන් ගෙනාවම අලුත් තැනකට..
    සාමාන්‍යයෙන් උදේ 4-5 අතරේ කෑගහන්න ඕනි..
    ඊට කලින් කෑගහනවානම් time zone එක සෙට් කරලා තියනවා වැරදි..

    පොඩ්ඩක් එහාගෙදර එකාට කියපන්..

    ALTER KUKULA <kukulage nama> SET TIME_ZONE = 'IST';

    Kukullu dennatama wena wenama execute karanna one 😉
     
    උන්ගේ වෙලාව හදන්න ඕනි බන් ගෙනාවම අලුත් තැනකට..
    සාමාන්‍යයෙන් උදේ 4-5 අතරේ කෑගහන්න ඕනි..
    ඊට කලින් කෑගහනවානම් time zone එක සෙට් කරලා තියනවා වැරදි..

    පොඩ්ඩක් එහාගෙදර එකාට කියපන්..

    Code:
    w32tm /resync
     
    • Like
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    ප්‍රස්නෙට මොකො කරගත්තේ බන්. උබේ වේදනාව තේරෙනෙවා
    නිදියනවා කරබාගෙන පුලුවන් විදිහට බන්.බල්ලො නිසා මරාගන්න වෙන්නේ ගෑනු එක්ක නැත්තං..කාලයක් ගිහිල්ලා බල්ලා එපා වෙලා නතර කරගනී නැත්තං මම පුරුදු වෙයිනේ
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මට පේන්ඩ බැරි බලු බේසිකයෝ තමා බටු ඇට දෙකක් උස නෑ කන්ඩ පනින ඔය පොඩි බෙසික බල්ලො ගහන්ඩ හිතෙනව උස්සලා පොලේ