තීන්ත ගාන්න මිල ගණන් ...?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මචන් අලුතින් ඉදිකරපු නිවසක තීන්ත ගාන්න දවසක බාස් කුලිය කියාද දැන් (දලවශයෙන්). බිත්ති කපන්න නෑ. එක කෝඩ් එකක් ගාලා තියෙන්නේ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    දැන් අමරුයි බන් දවස් කුලියට හොයාගන්න, ගොඩක් උන් වැඩේ බලලා තමයි ගානක් කියන්නෙ
     
    • Like
    Reactions: Starry Night

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබට රෝලර් බ්‍රශ් එකක් අරන් තනියම කරගන්න්න බැරි වෙයිද.දවස් 3-4කින් ඔක්කොම ගාන්න පුලුවන් .උබට දල වශයෙන් 50ක් වත් ලාබ වෙයි.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    3000 තමා මාස 4කට විතර කලින් නම් ගත්තේ.
    අපෝ උබේ වැඩ නම් අන්තිමයි. 3000 නෙමෙයි, 300 ක් වත් වටින්නේ නෑ. ඉස්සෙලම තීන්ත ගාන හැටි ඉගෙන ගනින් වැඩ භාර ගන්න කලින්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අපෝ උබේ වැඩ නම් අන්තිමයි. 3000 නෙමෙයි, 300 ක් වත් වටින්නේ නෑ. ඉස්සෙලම තීන්ත ගාන හැටි ඉගෙන ගනින් වැඩ භාර ගන්න කලින්.
    ඌමැ සතියකට පස්සේ ඇහුවා පන්සලක තීන්ත ගාන්න. ගෙදරකට නම් 3200ක් ගන්නවලු පන්සල නිසා 3000ක් ගන්නම්ලු. මූ අඩු කරනවා කියන ගාන මුලින් එක්කහු කරලා අඩු කරන්නේ. පස්සේ හැම තැනම ගන්න ගානම ගන්නවා වෙනසක් නැතුව.
     
    • Like
    Reactions: Starry Night

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මචන් අලුතින් ඉදිකරපු නිවසක තීන්ත ගාන්න දවසක බාස් කුලිය කියාද දැන් (දලවශයෙන්). බිත්ති කපන්න නෑ. එක කෝඩ් එකක් ගාලා තියෙන්නේ

    Aluth geyak nisa mulu geytama kiyana eka hodai. Neat finish ekak vatinava.
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    Thanks Bros... මට ඕනවුනේ දල අදහසක් ... සාමාන්යෙන් 3000/- විතර නේද ගාන
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    Adiya 35 yi, skim coat 02 filler coat 2, emulsion 01

    Janel, dorawal adiya 250

    Wheather shield 20L, 19,000
    Filler 20 L 3850