1. Sara531

    කවි සංකල්පනා

    හයිකු කවි හරි ලියන්න..අපිට අවශ්‍ය වෙන්නෙ ලියන එක මිස වෙන දෙයක් නෙමෙයි නෙ...කවියක් කියලා සාම්ප්‍රදායික රාමුවක් ම බලාපොරොත්තු වෙන්නෙ නැ....හිතට නැගෙන සිතුවිලි ලියන්න.....
  2. Sara531

    Game of Thrones :D

    සිතල ආවා වගෙම යනවා:yes:
  3. Sara531

    විසිදාහයි

    24+:D
  4. Sara531

    කවි සංකල්පනා

    දත් කිඹුල් අයියා.................:P
  5. Sara531

    කවි සංකල්පනා

    තවම බබාලා නැති දෙන්නෙක්.....:yes:
  6. Sara531

    කවි සංකල්පනා

    ස්වාමිපුරුශයෙක් තමන් ගෙ බිරිදට කියන එකක්...
  7. Sara531

    කවි සංකල්පනා

    පතිනිය නුඹයි. නොදැරුව මුත් මගෙ දරුවා නුඹ තවම..... දෙවනි මව නොවෙද නුඹ මා වෙනුවෙන් හිදින..... පතිනිය නුඹයි මා හැම භවයෙම පැතුව..... නුඹ හිමි වු දිනයි මට මුලු ලොව දිනු දවස......
  8. Sara531

    කවි සංකල්පනා

    24+:D අද සෙට් එකට අයියාවත් අහුවෙලා......:P
  9. Sara531

    කවි සංකල්පනා

    අයියන්ඩිය වෙත ලියමි......... මවක මෙන් මා කුස නොදැරුවද පියකු මෙන් මා කුස නොපිරවුද එකට උපන්නට කල පින් මදි වුවද නුඹගෙ සොයුරු පෙම මට මහමෙර සමය වැටෙන විටදි මට අත්වැල දුන්නෙ නුඹයි හඩන විටදි වැටෙන කදුළු පිස දැම්මෙ නුඹයි බිදුන විටදි මගෙ හදවත හැදුවේ නුඹයි මගෙ ලොවට සිනහාව ගෙන එන්නෙ නුඹයි නොමැති වුවත්...
  10. Sara531

    Holy $hit Avengers New Trailer

    4th one:D 24+:D
  11. Sara531

    Avengers : Endgame (Official Trailer)

    එක නම් කැත කතාව:rofl::rofl:පෞ අනේ......පැය ගානක් ගන්න ෆිල්ම් එක විනාඩි 4න් හොයාගන්න පුලුවන් :yes::yes:
  12. Sara531

    Avengers : Endgame (Official Trailer)

    එවුනාට මේක මරු.....මුකුත් ම හිතාගන්න බැ:rolleyes:
  13. Sara531

    Avengers : Endgame (Official Trailer)

    :love:කැප්:love::love: 24+:D
  14. Sara531

    Avengers 4 - official trailer

    :frown::frown පරන කැප් ආයෙ ඇවිත්:love: 24+:D
  15. Sara531

    කවි සංකල්පනා

    එහෙනම් ඉතින් දාන්න..
  16. Sara531

    කවි සංකල්පනා

    ඔව් දාන්න..උපුටාගැනිමක් කියලා දාන්න...
  17. Sara531

    🍅 සරා

    එන්නකො ගෙදර...:angry::angry::angry::angry::angry:

    No contents