1. thinking_guy

    රජයට මිලියන 3500 ක ආදායමක් ඇවන්ගාඩ් එකෙන්

    ඕක එහෙම පිටින්ම මාද්‍ය සංදර්ශනයක් බන්. ෆ්ලෝටින් ආමරි එකේ ඉඳන් ආයුධ වෙන නැවකට පටවද්දී අනිවාර්යෙන් ෆොලොටින් ආමරි එකේ නිලධාරියෙකුයි ආමි එකේ නිලධරියෙකුයි බෝට්ටුවෙන් නැවට යන්න ඕන ප්රූෆ් එකක් විදියට. අනිත් එක ඕකෙ තියෙන හැම වෙපන් එකක්ම අවුරුද්දකට පාරක් ලයිසන් එක අලුත් කරන්නන ඕන. (flag status renewal)...
  2. thinking_guy

    රජයට මිලියන 3500 ක ආදායමක් ඇවන්ගාඩ් එකෙන්

    උඹ හොඳ පැහැදිලි කිරීමක් කරල තියේනව මචන්. එත් උඹ ඔය කියල තියෙන්නේ OBST (OnBoard Security Supply) ජොබ් වලින් ආදායම හම්බ වෙන එක පැත්තක් විතරයි. ඔය ජොබ් පෞද්ගලික අංශයට ගියාට පස්සෙ ඒ නැව් වල එන සී මාර්ෂල්ල එයාර් පොර්ට් එකට ගෙනිහින් රට යවන එකයි (Disembarking) එයාර් පොර්ට් එකට එන එවුන් නැව් වලට නග්ගන...
  3. thinking_guy

    දෙමළා යන්නයි යන්නේ.. ඔක්කොටම සුබ පැතුම්.

    ගියාට කමක් නෑ බන්. වෙලාවක් ආවම එලකිරියට ලොග් වෙයන්. උඹ දැන් එළකිරියේ ඉන්න සයිකො ඩයල් එක්ක බැලුවම ෆෝරම් එකක දෙයක් සාකච්චා කරන්න පුළුවන් වටිනා අදහස් තියෙන එකෙක්. කොහොම උනත් සුබ පතනව.
  4. thinking_guy

    ලංගමයට අපමණ අගය ලැබිලද?

    කලිනුත් හිටියෙ වලේ උනාට පොඩි වෙනසක් තියෙනව. කලින් හිටියෙ මඩ වලක. දැන් ඉන්නෙ ලැට් වලක.
  5. thinking_guy

    Knot

    http://www.marinetraffic.com/ Thawa ekak thiyenawa ASI kiyala ekata register wenna ona ban. Accuracy eka wadi. Live balanna puluwan. (Rel time update wenawa.)
  6. thinking_guy

    WTF යකෝ????

    සොම්බියෙක්ට කන්න මස් කළදක් තියෙනවද බන් මුගේ ඇගේ :):)
  7. thinking_guy

    WTF යකෝ????

    උඹ පුළුවන් එකෙක් ඉන්නවනම් නම් කියපන් බලන්න සිරිසේනව කවදාවත් සොම්බි ෆිල්ම් එකකට නොගන්න හේතුව.
  8. thinking_guy

    වැඩ්ඩෝ_එලෝලා_පඩ්ඩෝ_රජ_කරේ_ඇයි_උබලා

    උඹ මෙහෙම හිටියට හරි නම් FCID එකේ ඉන්න ඕන කොල්ලෙක් බන්. උන්ටත් තාම මරාගෙ හොරකම් අල්ලන්න බැරුව ඉන්නෙ. හොරකම් කරන එක නවත්තුවත් සල්ලි නැත්තෙ හොරු අල්ලන්නත් හොරකම් කරපු ගාන වගේම ගානක් වියදම් වෙන නිසා වෙන්න ඇති. කොමිෂන්ම කීයක් පත් කරාද.
  9. thinking_guy

    ඕපනින් cost ලක්ෂ 276, project cost ලක්ෂ 425

    එත් නඩු දාන්න සාක්කි නෑ නෙ. :rofl::rofl::rofl:
  10. thinking_guy

    විහිලුවක්වත් තේරෙන්නේ නෑනේ

    Mahindawa hire daanawa kiyala wihiluwak karala tiyenne kiyala attatama terenne dan thamayi.
  11. thinking_guy

    මොකක්ද බන් මේ ආණ්ඩුව .

    වහින් නැතුව තියෙයිද යකුනේ රට්ටු උදේ හවා සිරාගෙ අම්මට හැම නියන් කාලෙදිම වතුර ලැබේවා කියල ප්‍රර්ථනා කරද්දි. :baffled::baffled::baffled:
  12. thinking_guy

    බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

    ඔය කියල තියෙන එකේ තේරුම ධ්‍යාන වඩල තියෙන ගොඩක් සත්වයෝ බ්‍රහ්ම ලෝකේ ඉපදෙනවා කියන එක. බ්‍රහ්ම ලෝක ඇරුනම කල්ප විනාසයේදී විනාස වෙන්නෙ නැති තවත් ලෝක තියෙනවා.
  13. thinking_guy

    බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

    එහෙම බැලුවම බුදු හාමුදුරුවන්ට බන දේශනා කරන එක පැත්තක තියල විද්‍යාව උගන්නන්න වෙයි. මුලින්ම ජීවය පටන් ගත්තෙ සංකීර්ණ අනු එකතුවෙලා හදුන තනි සයිලයකින් කියල කියනවනෙ. ඔතන තියෙන්නෙ මුළු කතාවම සංශිප්ත කරල. පොලවේ මුල්ම ජීවය ඇතිඋන දා ඉඳන් පලවෙනි මිනිසා බිහි උන දා වෙනකන් පැය 24 ක ෆිල්ම් එකකට ගැහුවොත් අද...
  14. thinking_guy

    බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

    ඒතරම් දුරට විස්තරකරල නෑ. එත් යම් ආකාරයක පරිනාමයක් ගැන කියවෙනව.
  15. thinking_guy

    බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

    බුද්ධගමෙත් එක්තරා ආකාරයක පරිනාමයක් ගැන කියවෙනව.
  16. thinking_guy

    බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

    මිනිස්සු විනාස උනා කියල ආයෙත් බුදුවරයෙක් පහල වෙන්නෙ නැත්තේ ඇයි? විනාසය කියන්නෙ සදාකාලික දෙයක්ද? විශ්වය කියන්නේ මයික්‍රෝ තත්පරයක් පාසා වෙනස් වෙන දෙයක්. භෞතික ලෝකයෙ තියෙන වෙනස් නොවෙන එකම දෙයත් වෙනස් වීමයි. ඉතින් මිනිස්සු වඳ වෙලා ගියත් කාලයක් යද්දී අයෙත් පරිනාමය වෙලා මිනිස්සු බිහිවෙයි.

    No contents