බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

topkollek

Well-known member
  • May 22, 2014
    43,964
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුද්ධගමෙත් එක්තරා ආකාරයක පරිනාමයක් ගැන කියවෙනව.

    වානරයන්ගෙන් මිනිස්සු පරිණාමය උනා කියල විද්‍යාවේ පිලිගන්න පරිනාමය වගේ දෙයක් බුදු දහමේ තියෙනවද? ආභස්සර ලෝකෙන් ආපු බ්‍රහ්මයො මනුස්ස ස්වරූපය ගත්ත කියලනෙ තියෙන්නෙ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    නෑ බං thread එක බලපන් මුල ඉඳන්.මේ අහන්නේ එහෙම මිනිස්සු වඳ වෙලා ගියාම මැරිච්ච එවුන්ට ආයේ ඉපදෙන්න විදිහක් නෑ නෙ. එතකොට උන්ගේ ඉතුරු වෙච්ච කර්ම ටික ගෙවන්න සංසාරේ ආයේ ඉපදෙන්න විදිහක් නැතිවෙනවා. ඒතකොට මොකද වෙන්නේ කියල. නැවත ඉපදීමක් නැති නිසා එකත් නිකන් නිවන් ගියා වගේ සිද්දියක් නේද කියල අහන්නේ.

    නිවන කියන්නෙ මොකද්ද ? නැවත ඉපදීමක් නෑ කියන එක.. කාම,ද්වේශ,මෝහ තියෙන්නෙ මනුස්සයින්ට විතරක් නෙවේ නේ.. වෙන ලෝක වල ඉපදෙන්න පුළුවන්.. පෘථිවිය කියන්නෙ එකම ප්ලේස් එක නෙවේ නේ ඉපදෙන්න තියන.. අනික අපි වගේම මිනිස්සු ඉන්න පෘථිවි තව මේ විශ්වයෙ බිලියන ගානක් ඇති.. අපි දන්නවද ?

    කල්පගානකින් ලෝකෙ විනාස වෙනව තමයි.. මීට කලින් මේ ලෝකෙ කී පාරක් විනාස වෙලා ඇද්ද.. කලින් බුදු වරු පහල වෙලා තියෙන්නෙ එහෙම ලෝක විනාස වලින් පස්සේ තමයි.. දැන් ඊලගට මයිත්‍රී බුදුන් පහල වෙන්නෙ මේ ලෝකෙ විනාස වෙලා ගිහින් ඊට පස්සෙ තමයි..

    අග්ගඤ්ඤ සූත්‍රය අරන් කියෙව්ව නම් තියනව නේ මේ ලෝකෙ ආරම්භ උන විදිය ජීවීන් ඇති උන විදිය.. ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් ආපු විදිය.. මිනිස්සු විදියට පරිණාමය උන විදිය සේරම..
    මිනිස්සු වද උනා කියල ඒක නිවන් දැකීමක් වෙන්නෙ නැහැ.. නිවන කියන්නෙ කෙල්ස් දුරු කරල ලබා ගන්න ඕන දෙයක්..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    වානරයන්ගෙන් මිනිස්සු පරිණාමය උනා කියල විද්‍යාවේ පිලිගන්න පරිනාමය වගේ දෙයක් බුදු දහමේ තියෙනවද? ආභස්සර ලෝකෙන් ආපු බ්‍රහ්මයො මනුස්ස ස්වරූපය ගත්ත කියලනෙ තියෙන්නෙ

    ඒතරම් දුරට විස්තරකරල නෑ. එත් යම් ආකාරයක පරිනාමයක් ගැන කියවෙනව.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    වානරයන්ගෙන් මිනිස්සු පරිණාමය උනා කියල විද්‍යාවේ පිලිගන්න පරිනාමය වගේ දෙයක් බුදු දහමේ තියෙනවද? ආභස්සර ලෝකෙන් ආපු බ්‍රහ්මයො මනුස්ස ස්වරූපය ගත්ත කියලනෙ තියෙන්නෙ

    විද්‍යාවෙන් වානරයන්ගෙන් පරිණාමය උනා කියල ඔප්පු කරල නැහැ..
    ඒක තියරියක් විතරයි..

    The Blind Watchmaker

    බ්‍රහ්මයො ඇවිල්ල මිනිස්සු විදියට ටික ටික ශරීර රළු වෙලා මනෝකායික ජීවීන් මනුස්සයො උන විදිය තියෙන්නෙ..
    ඒකට කියන්නෙත් evolution තමයි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඉතින් ගුරැතුවාරක්ශනෙත් තියරියක් විතරයි. උඹ කියන්නෙ ඒකත් නෑ කියලද?

    විද්‍යාව පරිණාම වාදය එහෙම්පිටින්ම ඔප්පු කරලා ඉවරයි. උඹල‍ා එ්ක පිලිගන්නේ නැති ටික විතරයි...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපි දරුවන් බිහි කරන එකෙන් වෙන්නේ කගේ හරි සංසාරයක් දිග ගැස්සෙන එක නේද? තේරුනේ නැද්ද?

    උදා අපි නිසා ජාතක වුන අපේ දරුවන් අතින් කාටහරි යම්කිසි වැරද්දක්/ පවක් වෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ පව් ගෙවන්න ඕනේ නේද? ඒකියන්නේ ඒගොල්ලොන්ගේ සංසාරය තවත් දිග්ගැස්සෙනවා. එහෙම නේද?

    ඉතින් අපි දරුවන් බිහි නොකර හිටියොත්, අපි කාගෙහරි සංසාරය කෙටි කරගන්න උදව් කරනවා. ඇයි මම එහෙම කියන්නේ? සතෙක් වෙලා ඉපදුනාට වැඩිය පව් මනුස්සයෙක් වෙලා ඉපදුනාම සිදු වෙන නිසා. උදා අපි හැමෝම කෙදිනක හරි මස් මාන්ස කාල තියෙනව.

    හිතන්න මුළු ලෝකයාම දරුවන් බිහි කරන එක නතර කරොත් එකෙන් වෙන සුගතිය?

    :lol: :sorry: :lol: :sorry: :lol: :sorry::lol: :sorry: :lol: :sorry: :lol: :sorry::lol: :sorry: :lol: :sorry: :lol: :sorry::lol: :sorry: :lol: :sorry: :lol: :sorry::lol: :sorry: :lol: :sorry: :lol: :sorry::lol: :sorry: :lol: :sorry: :lol: :sorry::lol: :sorry: :lol: :sorry: :lol: :sorry::lol: :sorry: :lol: :sorry: :lol: :sorry::lol: :sorry: :lol: :sorry: :lol: :sorry::lol: :sorry: :lol: :sorry: :lol: :sorry::lol: :sorry: :lol: :sorry: :lol: :sorry::lol: :sorry: :lol: :sorry: :lol: :sorry::lol: :sorry: :lol: :sorry: :lol: :sorry:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම reply කරන්නේ නැ කියල හිටියේ,එත් ඉතින් මේක දැක්කම reply කරන්න ඕන, මම කොහොවත් කියලා නැ, ඔය උඩ කියන කතාව, සංසර්ගයේ යෙදන එක පවක් නෙවෙයි, කාමමිත්යා චාරය තමයි පවක් වෙන්නේ, කාමමිත්‍යා චාරයට ගැනෙන සිද්ධි කිහිපයක් තියෙනවා, මට හැම එකක්ම මතක නැ, එළකිරි එකේ ත්‍රෙඩ් එකක් තිබ්බා
    ai bn rely karanne na kiyala kivve??:eek:
    :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් ගුරැතුවාරක්ශනෙත් තියරියක් විතරයි. උඹ කියන්නෙ ඒකත් නෑ කියලද?

    විද්‍යාව පරිණාම වාදය එහෙම්පිටින්ම ඔප්පු කරලා ඉවරයි. උඹල‍ා එ්ක පිලිගන්නේ නැති ටික විතරයි...

    පිස්සුද බන් ගුරුත්වාකර්ශනයකියල දෙයක් නෑ. ලෝකෙ පැතලි, තත්පරයට මීටර් 10ක වේගයෙන් උඩට තුවරනය වෙනව. ඒකයි ගුරුත්වාකර්ශනය වගේ තේරෙන්නෙ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඉතින් ගුරැතුවාරක්ශනෙත් තියරියක් විතරයි. උඹ කියන්නෙ ඒකත් නෑ කියලද?

    විද්‍යාව පරිණාම වාදය එහෙම්පිටින්ම ඔප්පු කරලා ඉවරයි. උඹල‍ා එ්ක පිලිගන්නේ නැති ටික විතරයි...

    source එකක් දාපන් බලන්න ? :lol::lol::rofl::rofl:
    පරිණාමය වෙලා තියනව මනුස්සය ටිකෙන් ටික.. ඒත් ඒ අපි හිතන් ඉන්න වානරයින්ගෙ නෙවේ..
    ඔය දාපු ඩාවින් කාරයගෙ pdf එක වත් කියවල වරෙන්.. තප්පුලන් නැතුව..

    ගුරුත්වාක්ර්ශනයයි පරිනාමවාදයයි ද කම්පෙයාර් කරන්නෙ ?

    කො දෙන්න බලන්න source එකක් මට.. පරිණාමවාදය එහෙම් පිටින් ම ඔප්පු කරා කියල ? කෝ ?
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඒ කියන්නෙ මෛත්‍රී බුදුහාමුදුරුවො වෙන ලෝකෙක පහලවෙන්නත් පුලුවන් කියලද?

    මං දන්නා විදිහට නෑ , මොකද ගෞතම බුදු හාමුදුරුවෝ මීළඟට පෘතුවියේ පහල වෙන බුදුන් වහන්සේ ගැන තමයි ඉතින් දේශනා කරලා තියෙන්න ඕනේ ... !
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,964
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විද්‍යාවෙන් වානරයන්ගෙන් පරිණාමය උනා කියල ඔප්පු කරල නැහැ..
    ඒක තියරියක් විතරයි..

    The Blind Watchmaker

    බ්‍රහ්මයො ඇවිල්ල මිනිස්සු විදියට ටික ටික ශරීර රළු වෙලා මනෝකායික ජීවීන් මනුස්සයො උන විදිය තියෙන්නෙ..
    ඒකට කියන්නෙත් evolution තමයි..

    ඩාවින් කියපු සමහර දේවල් වැරදියි. ඒව පස්සෙ කාලෙකදි විද්‍යාඥයො නිවැරදි කලා. දැන් පරිනාමය ඔප්පු කරන්න දෙයක් නෑ.

    ඒ උනාට බ්‍රහ්මයො ආභස්සර ලෝකෙන් ඇවිත් මනුස්ස ස්වරූප ගත්ත කියන්නෙ පරිනාමයක් නෙමෙයි. අග්ගඥ සූත්‍රයේ කියන්නෙ නෑ බ්‍රහ්මයො බල්ලොන්ගෙ පූසොන්ගෙ ගෙම්බොන්ගෙ ස්වරූප ගත්ත කියල. ඒ වගේම ඔය කියන ශරීර රළු උනා කියන්නෙ බ්‍රහ්මයගෙද ඒ බ්‍රහ්මයගෙ පැටියගෙද කියලත් හරියට කියල නෑනෙ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,964
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මං දන්නා විදිහට නෑ , මොකද ගෞතම බුදු හාමුදුරුවෝ මීළඟට පෘතුවියේ පහල වෙන බුදුන් වහන්සේ ගැන තමයි ඉතින් දේශනා කරලා තියෙන්න ඕනේ ... !

    මම දන්න හැටියටත් ඔබ කියන දේ තමයි දේශනා වල තියෙන්නෙ.

    මිනිස්සු වඳවෙලා ගියොත් ආයෙත් බ්‍රහ්මයෙකුට ඇවිත් මනුස්ස ස්වරූපයක් ගන්න වෙනවා. බ්‍රහ්මයො ඇයි එහෙම වැඩ කරන්නෙ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඩාවින් කියපු සමහර දේවල් වැරදියි. ඒව පස්සෙ කාලෙකදි විද්‍යාඥයො නිවැරදි කලා. දැන් පරිනාමය ඔප්පු කරන්න දෙයක් නෑ.

    ඒ උනාට බ්‍රහ්මයො ආභස්සර ලෝකෙන් ඇවිත් මනුස්ස ස්වරූප ගත්ත කියන්නෙ පරිනාමයක් නෙමෙයි. අග්ගඥ සූත්‍රයේ කියන්නෙ නෑ බ්‍රහ්මයො බල්ලොන්ගෙ පූසොන්ගෙ ගෙම්බොන්ගෙ ස්වරූප ගත්ත කියල. ඒ වගේම ඔය කියන ශරීර රළු උනා කියන්නෙ බ්‍රහ්මයගෙද ඒ බ්‍රහ්මයගෙ පැටියගෙද කියලත් හරියට කියල නෑනෙ?

    මම කියන දේවල් වලට source දාල කියල තියෙන්නෙ..
    ඔප්පු කරා කියල මට තියන තැනකින් source දීපන්.. අපි වානරයින්ගෙන් පරිණාමය උනා කියල උබ..

    The Theory of Evolution is not a scientific law or a law of biology. A scientific law must be 100% correct.

    Failure to meet only one challenge proves the law is wrong. This article will prove that the Theory of Evolution fails many challenges, not simply one.

    The Theory of Evolution will never become a law of science because it is wrought with errors. This is why it is still called a theory, instead of a law. The process of natural selection is not an evolutionary process.
    පරිණාමය කියන එකේ තේරුම එතකොට බල්ලොන් ගෙ පූසන් ගෙ ගෙම්බන්ගෙ රූප ගන්න ඒකට කියන්නෙ පරිණාමය කියලද ? පරිණාමය කියන්නෙ evolution ඒ කියන්නෙ විකාශනය..
    bmw කාර් වල පරිණාමය කියල කියන්නත් පුළුවන්.. විකාශනය කියන්නත් පුළුවන්..
    විකාශනය කියන වචනයට ඕන දෙයක් ආදේශ කරන්න පුළුවන්..

    බ්‍රහ්මය කියල එකෙක් පොලවට ආව කියල නෙවේ ඒ ලෝකෙන් එකෙක් විතරක් ආව කියල කියල නැහැ.. ආපු මනෝකායික ජීවින් පරිණාමය වෙන විදිය තමයි කියල තියෙන්නෙ..
    කියල නැහැ කියන්නෙ කොහොමද.. වෙන විදිය සේරම තියනව..
    කියවල වරෙන්..

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    source එකක් දාපන් බලන්න ? :lol::lol::rofl::rofl:
    පරිණාමය වෙලා තියනව මනුස්සය ටිකෙන් ටික.. ඒත් ඒ අපි හිතන් ඉන්න වානරයින්ගෙ නෙවේ..
    ඔය දාපු ඩාවින් කාරයගෙ pdf එක වත් කියවල වරෙන්.. තප්පුලන් නැතුව..

    ගුරුත්වාක්ර්ශනයයි පරිනාමවාදයයි ද කම්පෙයාර් කරන්නෙ ?

    කො දෙන්න බලන්න source එකක් මට.. පරිණාමවාදය එහෙම් පිටින් ම ඔප්පු කරා කියල ? කෝ ?

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඩාවින් කියපු සමහර දේවල් වැරදියි. ඒව පස්සෙ කාලෙකදි විද්‍යාඥයො නිවැරදි කලා. දැන් පරිනාමය ඔප්පු කරන්න දෙයක් නෑ.
    :yes::yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම කියන දේවල් වලට source දාල කියල තියෙන්නෙ..
    ඔප්පු කරා කියල මට තියන තැනකින් source දීපන්.. අපි වානරයින්ගෙන් පරිණාමය උනා කියල උබ..

    [/SIZE][/COLOR][/SIZE]

    සාමානයෙන් තියරි එකක් 100% මේය කියල ඔප්පු කරන්න බැහැ. විදයාවෙදී තියරි එකක් කියල කියන්නෙ ක්රමානුකූලව නීරීක්ශන සහ පරීක්ශන වලින් තහවුරැ කරපු උපකල්පනයක්.

    ඒ නිසා පරිණාමය කාටවත් ඔප්පු කරලා නැතෙයි කියල කියන්න බැහැ. මිනිසා උනත් පරිණාමය උන විදිය එක එක විද්‍යාත්මක ක්ශේත්ර ඒ කියන්නෙ ජීව විදයාව, පුරා විදයාව වගේ අංශ වලින් ඔප්පු කරලා තියෙනවා....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    ඒ සැරේ evolution එක ගැන youtube video එකක් දාල :lol::lol::lol:
    සත්තු පරිණාමය වෙනව තමයි මනුස්සයො..
    මිනිහත් අද ඉන්න තත්වයට ඇවිත් තියෙන්න පරිණාමය වෙලා තමයි...

    මිනිසා "වානරයින්" ගෙන් පරිණාමය උනා කියල කොහෙවත් ඔප්පු කරල නැහැ..
    ඒක තියරියක් විතරයි.. scientific law එකක් නෙවේ ඔප්පු කරපු..

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    විද්‍යාවෙන් වානරයන්ගෙන් පරිණාමය උනා කියල ඔප්පු කරල නැහැ..
    ඒක තියරියක් විතරයි..

    The Blind Watchmaker

    විද්‍යාව පරිණාම වාදය එහෙම්පිටින්ම ඔප්පු කරලා ඉවරයි. උඹල‍ා එ්ක පිලිගන්නේ නැති ටික විතරයි...

    කො දෙන්න බලන්න source එකක් මට.. පරිණාමවාදය එහෙම් පිටින් ම ඔප්පු කරා කියල ? කෝ ?

    සාමානයෙන් තියරි එකක් 100% මේය කියල ඔප්පු කරන්න බැහැ. විදයාවෙදී තියරි එකක් කියල කියන්නෙ ක්රමානුකූලව නීරීක්ශන සහ පරීක්ශන වලින් තහවුරැ කරපු උපකල්පනයක්.

    google කරල හරි තේරුම් ගත්ත එක වටිනව හැබැයි..
    හරිම මාන්දමිකයි..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,964
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ සැරේ evolution එක ගැන youtube video එකක් දාල :lol::lol::lol:
    සත්තු පරිණාමය වෙනව තමයි මනුස්සයො..
    මිනිහත් අද ඉන්න තත්වයට ඇවිත් තියෙන්න පරිණාමය වෙලා තමයි...

    මිනිසා "වානරයින්" ගෙන් පරිණාමය උනා කියල කොහෙවත් ඔප්පු කරල නැහැ..
    ඒක තියරියක් විතරයි.. scientific law එකක් නෙවේ ඔප්පු කරපු..

    :lol::lol::lol::lol::lol::lol::lol:

    මනුෂ්‍යයා වානරයන්ගෙන් පරිනාමය උනා කියන්න පොසිල හා ජාන සාධක තියෙනවා. ඩී එන් ඒ සාධක තියෙනවා මිනිස්සුන්ටයි වඳුරන්ටයි පොදු ආදිවාසියෙක් සිටියාය කියල.

    වැඩි විස්තර මෙතනින් බලාගන්න පුලුවන්.
    http://humanorigins.si.edu/evidence/genetics

    ලෝක උප්පත්තිය ගැන කියවෙන අග්ගඥ සූත්‍රය මේ ලින්ක් එකෙන් කියවන්න පුලුවන්.
    http://www.nirvanadhamma.com/lk/dam...pitaka-asura!/tipitaka-index/a/agganna-sutta/