AnuradhaRa

Well-known member
  • සාමාන්‍යයෙන් මුහුදෙ නැවක් යන්නෙ කොච්චර වේගයකින්ද ? :)

    ප්ලේන් එකක් නං 700-900 km/h විතර වේගයකින් යනවලු නේද.. :shocked:

    මේ සයිට් එකෙන් live ප්ලේන් යනව බලන්ඩ පුලුවං..
    http://www.flightradar24.com/

    මේ වගේ නැව් යන හැටි බලන්ඩ මොකුත් සයිට් නැද්ද ?
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • 53266_1443605301.jpg
     

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹත් ප්ලේන් එකකට වැඩක් දෙන්නද යන්නෙ ? :baffled: :baffled:
    කලු පෙට්ටිය මට ඕනෙ :dull: :dull: