හිටංගේ-කුමණ්ත්‍රණය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මචන් මහින්ද,ගෝටා කියන්නේ මේ රටට ලොකු දෙයක් කරපු අය..ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ.ඒවගේම තමා ෆොන්සේකා,ශ්වේන්ද්‍ර වගේ අය ඒකට දුන්න සපෝර්ට් එක..යුද්දේ දින්නා..ඒකට වැඩි ගෞරවය මහින්දට තමා යන්නේ..ඕක හැමතිස්සෙම කියන්න ඕන දෙයක් නෙමේ.එහෙම කිව්වහම තමා මිනිස්සුන්ට ඒක එපා වෙන්නේ.

    ඕක කියන්නේ ඔය බුවා කියල ගෙන ඉන්න පොන්සි ඩයල් වලට මතක් කරලා දෙන්න. උන්ට උන්ගේ මුල වත් මතක නැහැ.. එක පාරට සිංහල බවුද්ද කමක් මතු වෙලා නේ
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified
    මිනිස්සු ඇවිදින විදිහෙන්,අදින විදිහෙන් මිනිස්සු මණින්න එපා යකෝ..මේ මනුස්සයා උබලගේ තාත්තා වගේ වයසක මනුස්සයෙක්.අනික ඇගපත ජාන අනුවයි වෙනස් වෙන්නේ නැතුව හිතින් පතින් නෙමේ..අනික උබලා ඔය හිනා වෙන්නේ උබලගේම ජාතියේ මිනිහෙකුට කියලත් මතක තියාගනින්.මුස්ලිම් උන් කවදාවත් උන්ගේ ජාතියේ උන්ව බාල්දු කරන්නේ නැහැ.සිංහලුන්ට කෙලවෙන්නේ ඔන්න ඔය තියෙන කුහක කම නිසා..

    අනේ මේ මුස්ලිම් උන්ගේ සහජිවනේ ගැන බණ කියන්න ඕනේ නැ, ISIS එකෙන් ගහන්නේ වෙන ජාතියක උන්ටද? ශියා සුන්නි කියලා බෙදිලා මරාගන්නේ සහජිවනේ නිසාද? මේ ඔක්කොම වෙද්දී අල්ලාගේ Headquarters තියෙන සව්දි අරාබිය උඩ බලන් ඉන්නේ, මැරෙන්නේ උන්ගෙම ජාතිය නොවන නිසාද? අනේ හුකේ... :lol:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified
    එහෙනම් බං මිනිස්සු මහින්දවත් බාල්දු කරල කතා කලේ.. එයත් අපේ තාත්තා වගේ වයසක මනුස්සයෙක් නේහ්..

    නැ නැ එයා හොරා... :lol:
     
    Sep 20, 2010
    376
    29
    0
    matara
    මිනිස්සු ඇවිදින විදිහෙන්,අදින විදිහෙන් මිනිස්සු මණින්න එපා යකෝ..මේ මනුස්සයා උබලගේ තාත්තා වගේ වයසක මනුස්සයෙක්.අනික ඇගපත ජාන අනුවයි වෙනස් වෙන්නේ නැතුව හිතින් පතින් නෙමේ..අනික උබලා ඔය හිනා වෙන්නේ උබලගේම ජාතියේ මිනිහෙකුට කියලත් මතක තියාගනින්.මුස්ලිම් උන් කවදාවත් උන්ගේ ජාතියේ උන්ව බාල්දු කරන්නේ නැහැ.සිංහලුන්ට කෙලවෙන්නේ ඔන්න ඔය තියෙන කුහක කම නිසා..
    :yes::yes::yes::yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බෞද්ධ පුනර්ජීවනයක් ඇති කිරීම සදහා ධර්ම සංඝායනාවක් සිදු කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසා ඇති බවට වාර්තාවේ.

    ජනාධිපතිවරයා ඒ බව පවසා ඇත්තේ දෙපානම සිරිධම්මින්ද විහාරස්ථානයේ ඉදිකෙරුණු අභිනව බුද්ධ මන්දිරය සහ බෝධීන් වහන්සේ වටා රන්වැට විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (25) පැවති පිංකමකදීයි.

    අදාළ ධර්ම සංඝායනාව සිදු කිරිමේදී ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අනුශාසනා ලබා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

    තමන් ඉදිරියේදි තායිලන්තයේ සංචාරයක නිරත වන බවද බෞද්ධ පුනර්ජීවනය සදහා එම සංචාරයේදීද වැදගත් සාකච්ඡා කිහිපයක් සිදුකරන බවද ජනාධිපතිවරයා පවසා ඇත.

    http://nethfm.com/article/86245

    ධර්ම සංඝායනාවෙන් පස්සේ මහින්ද පාක්ෂික හිමිවරුන් ශාසනයෙන් නෙරපීමට සැලැස්මක් තියෙනවද දන්නේ නෑ. ඒ නිසා අපි මේකට විරුද්ධ වෙමු.

    බය වෙන්න දෙයක් නෑ හිටං. සංචාරය කරල සාකච්චා කරල වෙලා. ඕව කරද්දි කොයි කාලේද බන්. අවුරුද්දක් ගිහිල්ලත් සාකච්චා කරනවට වඩා දෙයක් තාම වෙලා නෑ නෙ.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    එතකොට උබ කරන්නෙත් අනික් මිනිස්සු කරන එකමද.ok..මම හිතුවේ උබ උබේ මතයක ඉන්න සිරා කොල්ලෙක් කියලා දැනුයි හැව ඇරලා තියෙන්නේ..

    pabayata pabbaya nokiya wena mona kiyannada ban.
    e wageda mahinda janadhipathi thuma awidimna wilashaya,katha karana wilashayama balapan rate janadhipathi thuma kiyala adambnarayen kiyanna puluwan.
    oya pin agamathila ,pin janapathai la wage pabayo newei:cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ධර්ම සංඝායනාවෙන් පස්සේ මහින්ද පාක්ෂික හිමිවරුන් ශාසනයෙන් නෙරපීමට සැලැස්මක් තියෙනවද දන්නේ නෑ. ඒ නිසා අපි මේකට විරුද්ධ වෙමු.

    හා...අපි මේකට විරුද්ධ වෙමු. :(
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified
    අඩෝ අනුන්ගේ නම් දාලා රෙප් කපන්න එපා එව්වා කැත වැඩ... :lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඇහුවොත් මහලොකු බෞද්දයෝ , රටේ නායකයා මෙහෙම දෙයක් කරන එකත් සමහර අමනයන්ට අව්ල් වගේ ,
    අර කලින් හිටපු කද බඩ මහත එකා කලානම් බලන්න තිබ්බා මුන්ගේ කයිවාරු .
    හැබැයි ඉතින් එක අතකට බයියෝ කියන්නේ නිකන්ද
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මිනිස්සු ඇවිදින විදිහෙන්,අදින විදිහෙන් මිනිස්සු මණින්න එපා යකෝ..මේ මනුස්සයා උබලගේ තාත්තා වගේ වයසක මනුස්සයෙක්.අනික ඇගපත ජාන අනුවයි වෙනස් වෙන්නේ නැතුව හිතින් පතින් නෙමේ..අනික උබලා ඔය හිනා වෙන්නේ උබලගේම ජාතියේ මිනිහෙකුට කියලත් මතක තියාගනින්.මුස්ලිම් උන් කවදාවත් උන්ගේ ජාතියේ උන්ව බාල්දු කරන්නේ නැහැ.සිංහලුන්ට කෙලවෙන්නේ ඔන්න ඔය තියෙන කුහක කම නිසා..

    අනේ බෝල හිටන් ජනවාරි 8 ඉදන් අපේ උන් වෙනුවෙන් කෙරේ මොනාද කියල කියපන්.තාත්තා කෙනෙක් උනත් තමන්ගේ තීරණය කෙලින් ගන්නවා එකඊ තාත්තා කියන්නේ (ගෙදර ගෘහමුලිකය කියන්නේ). එහෙට මෙහෙට වැනෙන පබයෙකුට නෙවී.
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    KAranawanam karanna onama wedak.karanawanam aththtama hodayi.

    eth ekkma sasane inna dusseela bhiksun,cheewaradareen ayin karanam ekath hodayi.:):):):):):):)

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    ඇහුවොත් මහලොකු බෞද්දයෝ , රටේ නායකයා මෙහෙම දෙයක් කරන එකත් සමහර අමනයන්ට අව්ල් වගේ ,
    අර කලින් හිටපු කද බඩ මහත එකා කලානම් බලන්න තිබ්බා මුන්ගේ කයිවාරු .
    හැබැයි ඉතින් එක අතකට බයියෝ කියන්නේ නිකන්ද

    යකෝ මේ වගේ දේවල් වෙන්න ඕන නෑ කියලා නෙවෙයි කියන්නේ. මේ වගේ දේවල් කොටි සිරිසේනයා අතින් කරලා වගතුවක් නෑ. ඔන්න බලහන්කෝ හූනා කිව්වා වගේ කියන්නේ, මේ වැඩේ කල් යනවා. මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ කොන්දක් තියෙන නායකයෙක් අතින් විතරයි. නමල් ජනාදිපතිතුමාගේ රජයෙන් මේක කවද හරි සිද්දවෙයි.

    අනේ බෝල හිටන් ජනවාරි 8 ඉදන් අපේ උන් වෙනුවෙන් කෙරේ මොනාද කියල කියපන්.තාත්තා කෙනෙක් උනත් තමන්ගේ තීරණය කෙලින් ගන්නවා එකඊ තාත්තා කියන්නේ (ගෙදර ගෘහමුලිකය කියන්නේ). එහෙට මෙහෙට වැනෙන පබයෙකුට නෙවී.

    ඒකනේ බන් මූ මොනදා කරන්නේ වකුගඩු අරමුදල් පිහටවනවා, පොහොර තහනම් කරනවා, ස්ත්‍රී දූශකයින්ට මරණ දඩුවම් දෙන්න අහනවා මේවත් වැඩද. මාස 10ක් වෙනවා අරක්කු බෝතලයක් සිල් රෙද්දක් වත් අපිට හම්බ උනේ නෑ. අරක්කු සිගරට් ගනන් ගියා තුක් විතරක් කාලකන්නි.