1. MAHAADENAmutta

    තැඹිලි

    හායි සුයිටි :love:
  2. MAHAADENAmutta

    Skin whitening

    දන්නෑ පුතී උබ ගනින් හිජාබ් කියන නින්ජා කිට් එකක් ඒක ඇදන් ගියාම අමතර වාසි ගොඩායි:P සන් ක්‍රීම් එකක් ගාල බලපන් නැත්නම් ඒසම්බන්ද ඩොකෙට්ට පෙන්නපන්:P
  3. MAHAADENAmutta

    ගෙදර ඉදන් කීයක් හරි හොයා ගන්න විදියක්

    ikman eke ad ekak dapan room for rent kiyala 400 පැයකට කියලා elakiriyet aniwa dapan (වැඩිම අසහන කාරයෝ ඉන්නේ එලකිරියේ) උබේ කාමරය දිපන් ඔන්න ඔහොමයි ඔන්ලයින් සල්ලි හොයන්නේ පුතී:P
  4. MAHAADENAmutta

    USB Pen Drive - Help

    උබ වැල පුරවලා ඒ නිසා පෙන් එකට HIV අසාදනය වෙලා කොන්ඩම් එකක් නොදා තවදුරටත් උබ ඔක පාවිචිචි කරොත් උබටත් බඩු බනිස්:baffled: (පෙන් එකේ අවුලක් බන් බලපන් ෆෝමැට් කරලා සමහර විට හරියයි බොහෝ විට විසිකරන්න කාලේ හරි)
  5. MAHAADENAmutta

    හිල පොඩි කර ගන්න!

    කවුද පුතී නහයට අරිනවා කිවුවේ:baffled: නහයේ පොඩි සිදුරට මොකක් හරි බට කෑල්ලක්(පැන්බට) ගහගෙන මාසයක් හිටපන් වෙනස අත්දුටුවයි උබගේ වල්හිත:baffled:
  6. MAHAADENAmutta

    හිල පොඩි කර ගන්න!

    ලොකු හිල පොඩි කරන්න නම් බෑ පුතී පොඩි හිල ලොකු කරලනම් දෙන්නම්:P (නහයේ)
  7. MAHAADENAmutta

    මේ සින්දුවේ තේරුම මොකද්ද බන්ස්ල.?

    ද්විගුණ න්‍යාෂ්ටික සෛලයක න්‍යෂ්ටිය වර්ණදේහ ගණනින් හා ප්‍රවේණික සංයුතියෙන් ද එකිනෙකට මෙන්ම මව් න්‍යෂ්ටියට සමාන වූ දුහිතෘ න්‍යෂ්ටි යුගලක් බවට විභාජනය විමේ ප්‍රාක් කලාව ගැන කියන්නේ සුවර්:P
  8. MAHAADENAmutta

    මේ සින්දුවේ තේරුම මොකද්ද බන්ස්ල.?

    වියලනයේ ගුප්ත තාපය ගැන වෙන්න පුළුවන්:P
  9. MAHAADENAmutta

    උබලා කෙල්ලන්ට දුන්න හොදම තෑගි මොනවද ? කෙල්&#3

    කෙල්ලව අම්මා කෙනෙක් කලා:P (බැන්දට පස්සේ ):P
  10. MAHAADENAmutta

    (Need Dr. Advice) එලකිරි වෛද්‍ය උදවුවක්

    ඈ බං පුතී මුන් ටික හිටු හිටු කියලා මට රෙප් දෙනවනේ:P:P තෑන්ක්ස් බං හැමෝටම නමදාලා රෙප් දිපු අයට සැලකුවා මමත්+++
  11. MAHAADENAmutta

    මේ සින්දුවේ තේරුම මොකද්ද බන්ස්ල.?

    බල්ලෙක් සහ බැලලියක් අතර පිවිතුරැ ආදර සම්බන්දතාවක් ගැන පුතී ඔය සින්දුවෙන් කියවෙන්නේ :P
  12. MAHAADENAmutta

    ගඳ

    :P:P
  13. MAHAADENAmutta

    Kellekta

    යෝදියේ කීයපන් හොදට ෆීල් වෙයි
  14. MAHAADENAmutta

    (Need Dr. Advice) එලකිරි වෛද්‍ය උදවුවක්

    ඒක අවුලක් නෑ පුතී මට යුසර් පීසි යන්න බැරැව හිටියේ බං එකෙක් තඩි නියුඩ් පොටෝ එකක් දාලා රෙප් කපලා දැන් ඒක යට ගියා උබ කපපු රෙප් වලින් :P අවුලක් නෑ මම රෙප් එකතු කරලා ඒකෙන් පිසා ගෙනත් කන්නැයෑ
  15. MAHAADENAmutta

    (Need Dr. Advice) එලකිරි වෛද්‍ය උදවුවක්

    අපි රෙප් දෙන්නේ ආපසු ගන්න බලන් නෙමෙයි පුතී කාට හරි උදවුවක් කරාම ඒක අගය කරන්න පුතී:P විහිලු කරන්නේ නිකම් බම්ප් කරන්න කම්මැලි කමට පුතී:yes:
  16. MAHAADENAmutta

    (Need Dr. Advice) එලකිරි වෛද්‍ය උදවුවක්

    නෑලු 138 කොන්දොස්තරලු:P පොර සල්ලි කාරයා දැන් බස් 7ක් දාලාතියනවා:P පුතී
  17. MAHAADENAmutta

    (Need Dr. Advice) එලකිරි වෛද්‍ය උදවුවක්

    එහෙනම් කොන්දොස්තරද?:P පුතී

    No contents