1. MAHAADENAmutta

    කොහොමද ඩොල්කි පාරයි බොන්ගෝ පාරයි සුපිරි &#3505

    ආ උබ ගොඩක් දක්ෂයි පුතී රටට ආඩම්බරයක්:love:
  2. MAHAADENAmutta

    Laksha 22-24 athara ganna tiyena car ekak ???

    උබ ඉක්මනට මොකක් හරි වාහනයක් ගන්න වෙයි පුතී නැත්නම් මාසෙට 2500km ගානේ ඔහොම දිවුවොත් මාස 2න් යන්න ඉස්සල්ලා කකුල් දෙක දනිස්ස ලගටම ගෙවිලා තියෙයි:shocked:
  3. MAHAADENAmutta

    ෆ්ලයින්ග් මියන්මාර් ටුනයිට්...

    යන්තන් ඇති ඉන්ටනෙට් නැති පැත්තකට ගිහින් පදිංචි වෙයන්:P
  4. MAHAADENAmutta

    Vehicle event එකකට ස්ටොල් දාන්න

    එල වැඩක් පුතී අපිට කොහෙද රෝද හතරවල් මයේ තිරික්කලේ තමා ඉතින්:P
  5. MAHAADENAmutta

    බැදුකරේ තෙරෙන සිංහලෙන්..සරලව

    මේ දවස්වල පොල් ගනන් මේ නිසා වෙන්න ඇති බලන කොට ඒක පිටිපස්සේත් ඇලෝසියස්ලා:baffled:
  6. MAHAADENAmutta

    E bay returned Items for sale

    sex toy එහෙම නැද්ද දන්නෑ ලැජ්ජාවට ගන්න ආපු නැති:P
  7. MAHAADENAmutta

    කේන්දර_කේස්

    ඒක නම් කියලවත් කරගන්න බැරි වැඩක්:yes:
  8. MAHAADENAmutta

    කේන්දර_කේස්

    බදින්න ඉස්සල්ලා උබලා දෙන්න ලොක් ඉන්සුවරන්ස් එකක් දාපන් ලමයි හදන්න එපා එක්කෙනෙක් මැරැනම අකිත් එක්කෙනාට ඉන්සුවරන්ස් එක අරන් වෙන කෙනෙක් බදින්න කොහොමත් බැදලා අවුරැද්දක් යන කොට අනිකව මරන්න හිතෙනවා:yes:
  9. MAHAADENAmutta

    අඩුම වියදමකින් ගිහින් එන්න පුළුවන් රටවල්

    පැපුවා රටේ උත්සව අවස්ථාවක්. [/COLOR][/SIZE] මේ ඉන්නේ පැපුවා වල Miss PNG Traditonal 2002 :P
  10. MAHAADENAmutta

    අඩුම වියදමකින් ගිහින් එන්න පුළුවන් රටවල්

    සෝමාලියා ඉතියෝපියාව පැපුවා නිවුගිනියා ඉන්දියා (තමල්නාඩු)
  11. MAHAADENAmutta

    වැඩ බැරි ආණ්ඩුවේ තුන

    ආයි පොහොට්ටුවට චන්දේ දෙන්නේ නෑමයි අලියට චන්දේ දෙන්නේ නෑමයි අතට චන්දේ දෙන්නේ නෑමයි සීනුවට චන්දේ දෙන්නේ නෑමයි චන්දේ කොලේ අරට අරන් හොදට රෝල් කරලා රෝල් කරලා ගහගන්නවා මගේ පු%:baffled:
  12. MAHAADENAmutta

    බල්ලෝ බයික් වලට පනින්නේ ඇයි බන් ?

    ඇදුන් නැතිව හොල්ල වල්ල වල්ල පාගපන් පනින් නෑ:D
  13. MAHAADENAmutta

    කොහොමද? මොනරිගේ නැටුම..

    තාම හැට පැනලා අවුරැදු 10ක් ගිහින්නෑ මං කොහෙද නාකි:angry:
  14. MAHAADENAmutta

    මේ ෆිල්ම් එක මොකද්ද??

    ගැන්ස්ටර් බං සුපිරි සින්දුවක් තිබ්බා ඒකේ:love:
  15. MAHAADENAmutta

    කොහොමද? මොනරිගේ නැටුම..

    හායි ඩාලින්:love::love: මු කැත කළු කොට සිංහල කොල්ලා උනාට ලස්සල කෙල්ලන්ගේ ඇවටර් දාගෙන ඉන්නවා:baffled: අපිවගේ ෆිට් කොල්ලෝ කුලප්පු වෙනවා:P
  16. MAHAADENAmutta

    “කුඹියෝ” ටීවී සිරිස්

    අඩෝ උබ එක නේද:angry: රෙප් +

    No contents