1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: BRZ එක ඇරුනම අනිත් සුබාරු කාර් ඔක්කොම එක්කෝ AWD නැත්තන් FWD :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මෙන්නෝ... බඩාට උම්මා දීලා... තව ටිකකින් ඇවිල්ල කියයි විස්තරේ....
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඊටත් වඩා ඕකගේ කැරැක්ටර් එක දැනගෙන කොහොමද ගෙදරකට ගෙන්න ගන්නේ...:rolleyes::rolleyes: අර මිල්ක් බාර් නංගි එක්ක එහෙම නටපු නාඩගම් මුළු කිරියමත් දන්නවනේ... :P :P :P
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :P:P:P ඔව් ඔව්.. 95 Octane ලීටර් 30කට කිට්ටුව ඉවර කරා එදා... සමස්තයක් විදියට ටයර් 2ක් විතර ඉවරයි.. :rofl::rofl::rofl::rofl:
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ලෝකේ තියෙන ඕනිම Air Brake System එකක ඔය දේ වෙනවා.. සිස්ටම් ප්‍රෙෂර් එක Rated Pressure එකට වඩා බැස්සොත් Automatically Parking Brake වැඩ කරනවා.. එයාර් බ්‍රේක් වල බෙසික්ම සේෆ්ටි ෆීචර් එක ඕක..
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    BITCH PLEASE!!!! P-giC24SxwE wu-zFiHOlmc jSQSueFrxzI X7j4S3geFVk qqI77PUbG7g
  7. mahesh1297

    චූටි සුරතලී . . .

    vEs8QJoFBjU Toyota EP91 Glanza V Stock Engine WEPR Exhaust Front Mounted Intercooler (Piping Done by WEPR) GFB G-Force II EBC
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    vEs8QJoFBjU Toyota EP91 Glanza V Stock Engine WEPR Exhaust Front Mounted Intercooler (Piping Done by WEPR) GFB G-Force II EBC
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :P:P:P:P:P:P ඒ කියන්නේ සෑහෙන්න රිදිලා... :rofl::rofl::rofl::rofl::rofl:
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    තව ඕනිද කුකුලොහ් ......
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    උබල වාහන ගන්න හදනකොට අපි තියෙන වාහන විනාස කරනවා... ශින්හලුන්ට කොහෙද එහෙම වාසනාවක්... :P:P:P:P:P:P:P:P:P:P:P:P Katukurunda Drag එකට වාහන ටියුන් කරනවා සිංහලු... :love::love: උබලා මේ දවස් වල රෑට ගන්නෝරුව පැත්තේ එහෙම එනවා නම් "අපි අයින් වීලා පයින් යමු පුතිලා" කියල පාර අයිනෙන් පලයල්ලා...
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අඩෝ.. ඇඳටම වෙලා රෙස්ට් කරපන්.. නැත්තන් අවුරුදු ගානකට පස්සේ තමා ඔය කැඩුණු බිඳුණු ඒවගේ පලවිපාක හම්බෙන්නේ... ඉකමනට සනීප වෙයන්.. දැන් කාලේ බයික් පදිනවා කියන්නේ හෙන රිස්ක් එකක් බන්..
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol::lol::lol::lol: අවුල තියෙන්නේ මූ තාම දන්නේ නෑ ඌට ඕනි වාහනේ මොකක්ද කියල... ඌ බලාපොරොත්තු වෙන ඔප්ෂන්ස්, ලූක් එක, ෆියුල් එෆිෂන්සි වගේ ඒවා ලිස්ට් අවුට් කරලා එකක් තොර ගන්න බැරුව ඉන්නේ ඕකට... ඌට මියා කලීෆා ත් ඕනි, සනි ලියෝනුත් ඕනි, ලීසා ඈන් ඇන්ටිත් ඕනි, සුමනා ගෝමසුත් ඕනි.. කොහොමද කරන්නේ...
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මේ යන විදියට තව අවුරුදු 20කින් විතර පත්තරේ අහවල් පිටුවේ මෙහෙම තියෙනවා... "බොදු ගොවි 50, 5' 5'' පාපී දුසිරිතෙන් තොර මා සොයනුයේ රූමත්, පෙර ඇක්සිඩන්ට් රෙපෙයාර් වලින් තොර, පේන්ට් එකේ සීරිමක් වත් නැති හොඳින් තෙල් වැඩ කරන, ලක්ෂ 25ත් 30ත් අතර ෆුල් ඔප්ෂන් මෝටර් රථයකි. උප්පත්තිය ජපානයේ වීම...
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: කටුකුරුන්ද Drag රේස් එකේ, 1500cc, 1600cc, 1800cc, above 1800cc Open, Naturally Aspirated ඉවෙන්ට් වල 98% එන්ට්‍රි තියෙන්නේ Honda වාහන... POWER OF DREAMS ශින්හළු...

    No contents