1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: එලකිරියට හිටියේ, ඉන්නේ, ඉස්සරහට ඉන්නෙත් එක Automotive බ්‍රෑන්ඩඩ් අනාථයෙක් විතරයි... ඔය පස්සේ එන, කාලෙන් කාලෙට බ්‍රෑන්ඩ් එක වෙනස් කරන අනාථයෝ ගණන් ගන්නේ නෑ... රිදෙයි™ :P...
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ශින්හළු... වැලන්ටයින් සමරන්න ලෑස්තිද?? :P :P :P අපි නම් ලෑස්ති... :P :P :P New Spark Plugs, New Chain and Sprockets, New Air Filter, Carbs Cleaned, Tuned and Synchronized, New Brake Pads, and a Tank full of 95 Octane Petrol........ :P :P :P :P :P :P 18 වංගුව.... අපි එනෝ..... :P :P :P :P :P...
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    දිගටම ඔහොම තමා.. ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවම ඉතින් උබටත් වැඩක් නැති මටත් වැඩක් නැති දිග හෑල්ලකින් තාම නවතින්නේ... වාහනේක සස්පෙන්ෂන් සෙටප් එක කියන්නේ ගොඩක් අය නොදන්නවා උනාට සෑහෙන වැදගත් කාරණයක්... වාහනේ මොකක් උනත්, මොන සෙල්ලම දැම්මත් අපි මහ පොලවේ ඉන්නේ ටයර් 4 උඩ.. ටයර් 4 කිව්වට වාහනේ ඇත්තටම පොළොවේ...
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :shocked::shocked::shocked: :lol: :lol: :lol: :lol: :lol: :lol: ඔය වගේද මෙව්වා.. යහපාලන දියුණුව... :yes: :yes::yes: මේකේ එන්ජිම ඇතුල රත්තරන්ලු... http://ikman.lk/en/ad/honda-hornet-2006-for-sale-puttalam-23 කැරට් 18 ඇලෝයිවීල්... http://ikman.lk/en/ad/honda-hornet-150-2015-for-sale-colombo-1...
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol::lol::lol: ඉතින් පුතේ එක සාමාන්‍යයිනේ... දැන් බලහන් බ්‍රෑන්ඩ් නිව් ගන්න Merc එකක්, BMW එකක් පලවෙනි අවුරුද්ද ඉවර වෙනකොට ලක්ෂ 20-30කින් බහිනවා..
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    රවී අංකල්ගෙන් තමා අහන්න ඕනේ ඔය ප්‍රශ්නේ.. යන විදියට නම් නුදුරු අනාගතේ අඩුවීමක් පේන්න නෑ
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඇක්සිඩන්ට් වෙලා Condemned කරන වාහන ඉන්ෂුවරන්ස් කොම්පැනියේ නමට හරවගන්නවා.. පස්සේ Scrap වලට විකුනනවා..අපේ අයියලා ඒවා අරන් හදලා පාට ගාලා ලස්සන කරලා විකුනනවා.. සමහර වාහන තියෙනවා කෙලින්ම ඉන්ෂුවරන්ස් කොම්පැනියේ නමට රෙජිස්ටර් කරපු Brand New ඒවා... ඒවා බය වෙන්න දෙයක් නෑ.. අතර මැද Owner කෙනෙක් විදියට...
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ටින්ටඩ් එකට ඇල්ලුවට ටින්ටඩ් ගලවන්න පස්ස දොර ඇරියම පස්සේ සීට් එකට වෙලා තියෙන දේවලුයි, සීට් එකෙන් එන ගඳයි දැනුනම පොලිසිය එතනින් එලවනවා ඇති... :lol::lol::lol::lol::lol: රිදෙයි ™
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ලේලන්ඩ් පදින්නේ අජුත, මොලේ කලඳක් නැති, ඇපයට යන්න ඉන්න, අපතයෝ කියල හැමෝම දන්නවා බන්... එකයි අයින් වෙලා ඉඩ දෙන්නේ... අනික බොරුවට අපතයෙක් අතින් මැරෙන්න ඕනි නෑනේ... රිදෙයි ™ හඬා වැළපෙයි ™ මරු කියවයි ™
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    එක පාරක් පොත ඩුප්ලිකේට් Primera එකක් අරන් ආව අඩුවට... කලින් සැරේ ලීස් එක ඉවර වෙලා Absolute Owner මාරු කරන්න යැව්වට පස්සේ ඔරිජිනල් පොත මිසින් වෙලා.. කොහොම හරි කිව්ව ගානටත් වඩා ලක්ෂ 1.5ක් අඩුවට උස්සන් ආව වාහනේ.. එතකොට මාකට් රේට් එකට වඩා ලක්ෂ 5ක ටත් වඩා අඩුවෙන් තමා වාහනේ අරන් ආවේ.. One day...
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    කිසි අවුලක් නෑ.. ඒ උනාට අපේ කට්ටිය හිතන් ඉන්නේ පොත ඩුප්ලිකේට් උනාම අවුල් කියලා... පොතේ ඩිටෙල්ස් හරි නම්, ඕනර් හරි නම්, කලින් ඉන්ෂුවරන්ස් කම්පනියක (First Owner නම් එකත් අවුලක් නෑ..) නමට තිබිල නැත්තන් අවුලක් නෑ.. පොත ඩුප්ලිකේට් උනාම මාකට් නෑ කියලා ටොපියක් දීලනේ තියෙන්නේ අපෙ කට්ටියට කන්න.. අන්න ඒ...
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඊයේ කාපු කට්ට සිංහලු.. බයික් එක නැවතුනා මහ පාර මැද වාහනයක් බලන්න යනකොට... බලනකොට බැටරිය දොයියා වෙලා... චාර්ජ් වෙලා නෑ බැටරිය... ගමන කැන්සල් කරලා තල්ලුවක් දාලා ස්ටාර්ට් කරගෙන ආයෙම ගෙදර ආවා... ගෙදර ඇවිල්ලා බැලුවම වෙලා තිබ්බ දේ... Stator එකෙන් එන කනෙක්ෂන් එක රෙක්ටිෆයර් එකට කනෙක්ට් වෙන සොකට් එක...
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ශින්හළු... දැනුයි Top Gear Last Episode එකේ 918 එකට අඩන්න දුන්න Nissan Patrol එකේ විස්තර දැන ගත්තේ... භාණ්ඩේ අයිති රජ පවුලට සම්බන්ද එකෙක්ටලු... නිසාන් කොම්පනියෙන්ම ජපානෙදී Patrol එකට Nissan GTR R35 Engine (VR38DETT) එකක් ඔබලා ගෙන්නවාගෙන තියෙන්නේ... (Special Request එකක් වෙන්න ඇති...) පස්සේ UAE...
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    2017 Line up එකේ VQ40 Engine එක නෑ...
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Kenan Sofuoglu Five Times WSBK Supersport Champion
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :rofl::rofl::rofl: Kawasaki Ninja H2 and H2R H2 = Road Legal Version = 200Hp (Limited), 1000cc Supercharged 4 Cylinder Engine, 300kmph Top Speed (Limited) H2R = Not Road Leagal = 310Hp (Limited), Same Engine as above but with more boost, 400Kmph Top Speed (Limited) 6_n7ru1e-rg
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    හම්මෝ.. වාහනේක පාරේ යද්දී හදිස්සියේ හරි ඉස්සරහින් ස්කූටර් එකක ගැනියෙක්/කෙල්ලෙක් යනවා දැක්කොත් වම් පසට සිග්නල් දමා, ඉඩ ඇති තැනකින් වාහනේ නවත්වා ගන්න. ළඟ ඇති කඩේකින් ප්ලේන්ටියක්,වඩේ එකක්, බඩ ඉරිඟු කරලක්, තැඹිලි ගෙඩියක් වැනි දෙයකින් බඩ පුරවාගෙන විනාඩි 30 කට පසු නැවත ගමන් ආරම්භ කරන්න. ඔහොමයි පොතේ...

    No contents