1. other guy

    ZoomLine & Ridila™ දෙන්නම නැහැ නේද!

    රිදිලා උසස් පෙල කරනවාඇතිමේ අවුරුද්දේ. ඌ 2016දිනෙ සා.පෙ. පාස්වුනා කිව්වේ
  2. other guy

    ඇතැම් සිදුවීම් මීට පෙර සිදුවූවා සේ හැගෙන&#3530

    හොද ත්‍රේඩ් එකක් සෑහෙන කාලෙකට පස්සේ ඔයාගේ ත්‍රේඩ් එකක් දැක්කේ
  3. other guy

    FAT BURN ඇග අඩු කරගමු.

    https://www.webmd.com/vitamins-and-supplements/garcinia-cambogia-weight-loss#1
  4. other guy

    BruceWayne92

    ටුපැක්ගෙන් තමයි අහන්න ඕනේ.අපිනම් ඕවට නෑනේ
  5. other guy

    Penthouse for sale in kelaniya

    මම මාස 3599කින් ගෙවන්න ගන්නම් . ඔය Sonique කාරයාට වඩා මාසයක් කලින් ගෙවලා ඉවර කරනවා
  6. other guy

    Declaring my Identity

    යකෝ Nigelrr මගේ ෆේක් එකක්නේ.අනුන්ගේ ෆේක්වලා අයිතිය කියන්න එන්න එපා හරිය ? Megusta හැම ත්‍රේඩ් එකකටම සියලු සන්ස්කාරයින් නැසෙන සුලුය කියලා කමේන්ට් කරපු එකානේ.
  7. other guy

    තම පවුල වෙනුවෙන් පලි ගත් රුසියානුවා

    මෝනවාවුනත් කරපුදේ වීර ක්‍රියාවක් කියන්න බෑ. බෝහෝවිඅ ඔය ගුවන් යානා පාලකවරයාත් ඕක ගැන හිතෙන් විදවන්න ඇති. ඒත් ඒ අමිහිරි මත්කය මතක් කරන්න හදනකොට අප්‍රසන්න විදියට හැසිරෙන්න ඇති.
  8. other guy

    Penthouse for sale in kelaniya

    මාස 12000000000 වගේ පොලි නැතුව ගෙවන්න ගන්න බැරිවෙයිද?
  9. other guy

    මේක මානසික රෝගයක්ද

    ?schizophrenia මෙතනදි වෙන්න පුලුවන් දේවල් තියෙන්නේ 3යි. 1) මේක බොරුවට කියන එකක් 2)උඹට ඇත්තටම සුපිරි හැකියාවක් තියෙනවා 3)මානසික රෝගයක්වෙන්න පුලුවන්. 1 ? 2.වෙන්න තියෙන හැකියාව මිලියනයකින් එකකත් අඩුයි 3.ඔයා ඇත්ත නම් කියන්න මේක තමයි මට වෙන්න පුලුවන් දේ වගේ පේන්නේ. ඔයාට ඒක තේරේන්නේ මොකද ඒ වගේ...
  10. other guy

    උදේ නැගිටහම තියෙන මස්තබාල්දු ගතිය නැති ක&#3515

    සිරාවට ඔව්.මම එක කාලයක් ඩේටා පැකෙජ් එක පටන්ගන්න දවස්වලට උදේ 4ට ඇහැරලා ඩවුන්ලෝඩ් කරන්න හියෙන ඒවා ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. (හැබැයි ඉතින් එහෙම කරලා ආපහු නිදාගත්තා)
  11. other guy

    මෙහෙම වෙන්නෙ මට විතරද??

    bump. ඕක අතිශයින්ම සාමාන්‍යයයි මුහ්තාවයසට ගියාඅ තාමාපිට ඇස් පේනවා පුතී.එක නිසා කියන දෙයක් ටිකක් පොඩි අකුරෙන්කියන්න පුතී
  12. other guy

    Ridila™no more!

    උඹත් නිකම් ජනධිපති වගේනේ.තමන්ගේ ෆේක් ගැන තමන්ම කියනවා
  13. other guy

    එකම මුල් පිටුවක පුවත් දෙකක් !

    බම්ප් වෙන මොනවහ්කියන්න හිතෙන්නේ නෑ
  14. other guy

    ස්තූති කරපන් හිරු එකට

    රොෂාන් මාසිලාමනී – රොෂාන් රණවන වීම???????????
  15. other guy

    මේ මොකෝ..!

    එයා දැන් ගිලිලා ඉවරයි මචන්

    No contents