උදේ නැගිටහම තියෙන මස්තබාල්දු ගතිය නැති ක&#3515

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    පරක්කු වෙලා නිදාගන්න එපා. වැඩියෙන් නිදාගන්නත් එපා. එලාම් එකට ඇහැරුනාම මතක් කරපන් නයිට් ඩේටා වලින් ඩවුන්ලෝඩ් කරන්න තියෙන දේවල්. එතකොට නිකන්ම කෙලින් වෙයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පරක්කු වෙලා නිදාගන්න එපා. වැඩියෙන් නිදාගන්නත් එපා. එලාම් එකට ඇහැරුනාම මතක් කරපන් නයිට් ඩේටා වලින් ඩවුන්ලෝඩ් කරන්න තියෙන දේවල්. එතකොට නිකන්ම කෙලින් වෙයි.
    night data 7.30 idan kochchara wela use kala hakida?:sorry:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ස්නූස් කරන්න වෙන්නේ ඔය ඇප් එක තිබ්බොත්නේ... අයින් කරන්නා👍

    ada snooze karanne nathuwa nakitta, digatama ehema nakitinna try karannanko, balamuko monahari wenasak weyda kiyala :D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පරක්කු වෙලා නිදාගන්න එපා. වැඩියෙන් නිදාගන්නත් එපා. එලාම් එකට ඇහැරුනාම මතක් කරපන් නයිට් ඩේටා වලින් ඩවුන්ලෝඩ් කරන්න තියෙන දේවල්. එතකොට නිකන්ම කෙලින් වෙයි.

    සිරාවට ඔව්.මම එක කාලයක් ඩේටා පැකෙජ් එක පටන්ගන්න දවස්වලට උදේ 4ට ඇහැරලා ඩවුන්ලෝඩ් කරන්න හියෙන ඒවා ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.
    (හැබැයි ඉතින් එහෙම කරලා ආපහු නිදාගත්තා)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මටත් ඔය කේස් එක පොඩ්ඩක් තිවුනා
    දැන් වේලාසන නිදාගෙන උදෙන් ඇහැරෙනවා එතකොට ඔය ගතිය නැහැ
    හැබැයි වේලාසන නිදාගෙන දවල්වෙනකන් නිදාගත්තොත් ,ඔය ගතිය ඒත් එනවා
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    සිරාවට ඔව්.මම එක කාලයක් ඩේටා පැකෙජ් එක පටන්ගන්න දවස්වලට උදේ 4ට ඇහැරලා ඩවුන්ලෝඩ් කරන්න හියෙන ඒවා ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.
    (හැබැයි ඉතින් එහෙම කරලා ආපහු නිදාගත්තා)

    දැන් නං 12න් පස්සේ නිදාගන්න නිසා ඩවුන්ලෝඩ් වෙන්න දාලා දොයි :D