පෝල් දැමිම සම්පබන්ධව!
මචංලා ත්‍රෙඩ් එක දැම්මට පස්සේ පෝල් එක දාන්න දෙන්නේ විනාඩි 5 යි. ඒ විනාඩි පහ ඇතුලත පෝල් එක දැම්මෙ නැත්තං පෝල් එක දාගන්න බැරි වෙනවා. හදිස්සියේ හරි එහෙම දාගන්න බැරි වුනොත් අලුත් ත්‍රෙඩ් එකක් දාලා පොල් එක දාගන්න බැරිවුන ත්‍රෙඩ් එකේ පලවෙනි පෝස්ට් එක එඩිට් කරලා මකලා දාන්න. එතන...