ගරු ජුරිසභිකයින් වෙත.
අද රාත්‍රී 12 න් පසුව නාම යෝජනවා ලබාගැනීමේ කාලය අවසන් වෙන බැවින් හෙට දිනය ඇතුළත පහසු කිනම් හෝ වේලාවක චන්ද විසමසිම ස්‍හා පෝල් සහිත ත්‍රෙඩ් පල කරන මෙන් ඉල්ලා සිටිමි.
කලින් සාකච්චා කල ආකාරයට පෝල් සහිත ත්‍රෙඩ් එක සදහා ලැබුනු සියලු නාමයෝජනා අතරින් වැඩිම පිරිසක් යෝජනා කර ඇති...