පරණ ඉන්දියන් ඒවට වඩා අලුත් ඉන්දියන් ඒවගේ තත්වේ තවත් බාලයි මචං. මම පරණ මරුටි 800, අලුත් මරුටි 800, පරණ ඇල්ටෝ, අලුත් ඇල්ටෝ කියන වාහන වල තත්වේ බලලා තියනවා. අව්රුදු 15 කට කලින් ආපු වාහනේට වඩා අව්රුදු 10 කට කලින් ආපු වාහනේ බාලයි. ඊට වඩා අව්රුදු 5කට කලින් ආපු එක පට්ටම බාලයි. අලුත් එක ඊට හපං. ප්ලාස්ටි...