1. WhiteWalker

    Ai ban lankawe minissu duken inne?

    ඇත්තනෙ අපි මොකුත් දීල නෑනෙ ඒ නිසා ඇමරිකාවට වඳිමු :yes:
  2. WhiteWalker

    උඹ මොකක්ද තෝරගන්නෙ ?

    එහෙම හොයන්න බැරි නං :D අපෝ උඹත් එක්ක කතා කරන්න ගියාම පිස්සු හැදෙනව :baffled:
  3. WhiteWalker

    Ai ban lankawe minissu duken inne?

    ඉන්ටනෙට් හොයාගත්තු හින්ද ඇමරිකාවට මොකුත් කියන්න හොඳ නෑ :no: 0 හොයාගත්ත නිසා ඉන්දියාවට මොකුත් කියන්න හොඳ නෑ :no: කලිසම හොයාගත්ත නිසා චීනෙට මොකුත් කියන්න හොඳ නෑ :no: ඇමරිකාවට ඉන්ටනෙට් හොයාගන්න තත්වෙට පත් වෙන්න යුරෝපෙට පෙර දිග දැනුම අරං ගිය හින්ද අරාබිය පැත්තෙ රටවලට මොකුත් කියන්න හොඳ නෑ :no: මං මේ...
  4. WhiteWalker

    උඹ මොකක්ද තෝරගන්නෙ ?

    එහෙම නැත්තං ?
  5. WhiteWalker

    Ai ban lankawe minissu duken inne?

    නෑ අරූ කිව්ව වගේ මං මාර සතුටින් ඉන්නෙ :confused:
  6. WhiteWalker

    අරුම පුදුම බුදුදහම යකෝ

    හරිනෙ. මූ කියනව ඇත්තෙ මෙහෙම. වීඩියෝ එකේ විස්තර කරන්නෙ නැවත ඉපදීමක් තිබීම ගැන. ඒකෙ සද්දෙ ඇහෙන්නෑ. ඒ කියන්නෙ නැවත ඉපදෙන්නෑ :lol:
  7. WhiteWalker

    අරුම පුදුම බුදුදහම යකෝ

    මං බැලුවෙ නෑ :lol: මූ කියන්නෙ ඇත්ත විතරයි :D ඒක හින්ද පිළිගනිං :D සුද්දියො ලංකාවෙ කොල්ලො හොයාගෙන දුර කතර ගෙවාගෙන මෙහෙ එනව මාත් දැකල තියෙන්නෙ උන් සුද්දන්ට කැමතිම නෑලු :lol: එච්චර එකේ මේ ගැන මූ කියන්නෙ බොරු වෙන්න බෑනෙ :baffled:
  8. WhiteWalker

    උඹ මොකක්ද තෝරගන්නෙ ?

    උඹ මොකක්ද තෝරගන්නෙ ? මනඃකල්පිත අවස්ථාවක් :yes: ඔන්න උඹට හැදෙනව මොකක් හරි දරුණු ලෙඩක්. ඕකට බෙහෙත් කරන්න කෝටි ගානක් වියදම් කරන්න වෙනව. කොහොම උඹට අම්මට තාත්තට දරන්න බැරි වියදමක් කියමුකො :yes: දැන් උඹ මොකක්ද කරන්නෙ ? උඹට බෙහෙත් කල්ල හොඳ කලොත් අනික් හැමෝටම ණය වෙලා ඉන්න හිටින්න තැන් නැති වෙලා අනාථ...
  9. WhiteWalker

    අරුම පුදුම බුදුදහම යකෝ

    :lol: :lol: අඩෝ සද්ද නැතුව අහපං ඈ මුට මොකුත් කියන්න එපා :baffled: විනාඩි 20න්ලු ඔප්පු කරන්නෙ :rolleyes: විනාඩි 19න් වගේ මොනා හරි ඔප්පු කලොත් බොරු ඈ :lol:
  10. WhiteWalker

    අරුම පුදුම බුදුදහම යකෝ

    දැන්නෙ යකෝ කියෙව්වෙ මෙතන යන්නෙ වෙන සීන් එකක්නෙ :baffled: මං හිතුව ඉස්කයි මයික්කොට ඉරෝසන් එක්ක රණ්ඩු වෙලා සසර කල කිරිල කියල :sorry:
  11. WhiteWalker

    Ai ban lankawe minissu duken inne?

    අම්බෝ ඔව් සතුට ඉහවහා ගිහිං මේ දැනුත් ගේ වටේ සින්දු කිය කිය නටනව :( මං ඇප්ලයි කරපු ග්‍රීන් කාඩ් එකක් නෑ ඕවට ඇප්ලයි කරන්න දන්නෙත් නෑ :angry: බොරුවට අභූත චෝදනා කරන්න එපා :no: ඇමරිකාව ලොකු නෑ :no:
  12. WhiteWalker

    Ai ban lankawe minissu duken inne?

    අපිට පබ් නෑනෙ :( බාරුත් කොයි වෙලේ වහයිද දන්නෑ ආණ්ඩුවට හිතුන හිතුන දවසට බාර් වහන්න කියනව :sorry:
  13. WhiteWalker

    Ai ban lankawe minissu duken inne?

    ලංකාවෙත් ඔච්චර තමා අපිත් අඳුනන්නැති අයත් එක්ක ඕනෙම වුනොත් ඇරෙන්න නිකං කෝච්චියෙදි දැක්ක පලියට හිනාවෙන්න යන්නෑනෙ :yes: ඇමරිකාවෙ සංස්කෘතිය වෙනස් ඇති උන් හිනා වෙනව :yes: එහෙම වුනා කියල උන් මාර සතුටින් නෙමේ ඉන්නෙ :no:
  14. WhiteWalker

    Ai ban lankawe minissu duken inne?

    එච්චර එව්ව දන්නෑ අපි නං ඉපදුන ලිඳෙන් එලියට අඩිය තියල නෑ :sorry: ඒත් 9gag එකේ එකෙක් දාල තියෙනව දැක්ක ස්වීඩන් වල බස් හෝල්ට් එකක උන් බස් එකට නඟින්න ඉන්නව. එකෙක් ඉන්නෙ මෙතන නං අනික උට මීටර් 5ක් විතර එහායින් ඊලඟ එකා තව 5ක් :baffled: හරියට කෝච්චියකට නඟින්න ඉන්නව වගේ :baffled: ඉතිං එහෙම රටක උන් අනික්...
  15. WhiteWalker

    are girls selfish than boys?

    ඔව් :yes: ඒකනෙ නැන්දම්ම වලි වැඩි වුනාට මාමයි බෑණයි අගේට ඉන්නෙ :D කොහෙද අහන්න ලැබෙන්නෙ මාමයි බෑණයි රණ්ඩු වුනා කියල :D
  16. WhiteWalker

    LED තියෙන්නේ පත්තු කරන්න විතරද?

    දැන් මිනී පෙට්ටිවලටත් LED බලුබ් දානව :yes:
  17. WhiteWalker

    අරුම පුදුම බුදුදහම යකෝ

    ඔයා දැන් ඉරෝසන් එක්ක රණ්ඩු වෙලා ඉවරද ? :confused: ඇයි හදිස්සියෙම බණක් බාවනාවක් කරගෙන ඉන්න හිතුනෙ ? :( ඔයාටත් ආණ්ඩුව ගැන කලකිරුණද ? :(
  18. WhiteWalker

    Ai ban lankawe minissu duken inne?

    කෝච්චියෙ යන විදිහෙන් ඔහොම කියන්න බෑ යකෝ එහෙනං ස්වීඩනේ වගේ රටවල උන් ඔහොම හිනාවෙනවද උන් ඇමරිකාවෙ උන්ටත් වඩා දුකෙන්ද ඉන්නෙ ? :no: ඒක එක එක රට වල සංස්කෘතියෙ හැටි :yes:
  19. WhiteWalker

    අවකලනය - අනුකලනය

    0 ඉඳන් 1ට x^2 අනුකලනය ගනිංකො :yes: හරි උත්තරේ 1/3යි. ඕක ආසන්න වශයෙන් N = 10 දාල මෙහෙම ලිව්වෑකි :yes: එතකොට ඔතන ඩෙල්ටx වෙනම මෙහෙම ගන්න ඕනෙ :yes: ඒකට එන්නෙ ඒ අනුව අනුකලනය මෙහෙම ගත්තෑකි. N=100දැම්මොත් මීට වඩා ආසන්නයි. N=9000දැම්මොත් ඊටත් වඩා ආසන්නයි. N = අනන්තය කියල දාල සුලු කලොත් හරියටම 1/3...
  20. WhiteWalker

    පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් මාධ්‍යයට

    ලංකාවෙ කොල පාටක් පේන්නවත් නෑ තනිකර ගඩොල් පාටයි :sorry: ඇයි ඒ :(

    No contents