අවකලනය - අනුකලනය
Last edited:
View attachment 70113
අවකලනයේදි dy බෙදීම dx කියල කියනවනෙ
මේ විදියට අනුකලනය කියන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් කියනවද?
![]()
View attachment 70113
දැං මේ කුඩා ඍජුකෝණාස්රයක පළල dx නේද
කාලෙ ගෙවාගන්ඩයි, දන්න දේ තව වැඩි කරගන්ඩයි මම මෙහෙම ත්රෙඩ් දාන්නෙ..
නැතුව මම ඒලෙවල් ගණන් වලට එච්චර දක්ෂයෙක් නෙමේ..
View attachment 70113
අවකලනයේදි dy බෙදීම dx කියල කියනවනෙ
මේ විදියට අනුකලනය කියන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් කියනවද?
![]()
View attachment 70114
දැං මේ කුඩා ඍජුකෝණාස්රයක පළල dx නේද

ඕකෙ තියෙන සෘජුකෝණාස්රෙක පලල 1ක් වෙනවනෙ බං![]()