1. WhiteWalker

    ගේ හදලා ඉවරයි සින්හලුනි!! ලස්සනද?

    එහෙනං 12න් පස්සෙවත් කරෝල ටික වේලගත්තෑකි නේ :rofl: :baffled: :P මට උඹට ඕක කියන්නමයි වහිනව නේද ඇහුවෙ :P ලණුව කෑවනේ :rofl: :rofl:
  2. WhiteWalker

    ගේ හදලා ඉවරයි සින්හලුනි!! ලස්සනද?

    අද දවසම වහිනව නේ බං පායන පාටක් නෑ :confused:
  3. WhiteWalker

    සයින් කොස් ටෑන්

    හරක පුනරාවර්තනය වෙනව නං මෙහෙම ලියන්න :yes:
  4. WhiteWalker

    ප්‍රියන්ත මහ උල්පතගම මැරෙණවා.

    තෝ කියන්නෙ Game of Thrones වලත් ගත යුත්තක් නෑ කියලද ? :angry:
  5. WhiteWalker

    උපහාසය උනත් ඇත්ත යමතාක් දුරට

    ඇත්ත තමා නේ :sorry:
  6. WhiteWalker

    ගේ හදලා ඉවරයි සින්හලුනි!! ලස්සනද?

    ලස්සනයි :) මාත් මේ වගේම ගෙයක් හැදුව :) මගෙ මුණුබුරත් ඊයෙ මේ වගේම ගෙයක් හැදුව :)
  7. WhiteWalker

    පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් මාධ්‍යයට

    උඹ ඇත්තටම මේව විශ්වාස කරනවද බං ? නැත්තං ආතල් එකක්ද ගන්නෙ අපිව අන්දල ? :eek:
  8. WhiteWalker

    පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් මාධ්‍යයට

    ඉතිං ඇයි බං ඔච්චර හරියක් දෙයියො මැව්වෙ ? :eek:
  9. WhiteWalker

    බඩු_මිළ_අඩුවෙයි

    තාමත් බඩු මිල අඩුද :D
  10. WhiteWalker

    ප්‍රියන්ත මහ උල්පතගම මැරෙණවා.

    උඹ spider man එහෙම බලන්නැතුව ඇති නේ ? :P
  11. WhiteWalker

    සයින් කොස් ටෑන්

    ආ බින්න බාග කෝ හදපු ටික පෙන්නන්න බලන්න :D
  12. WhiteWalker

    අඹ කැඩූ කාන්තාවට ලක්ෂයක ඇපලු

    ඇයි හොරෙක්ව මරන්න කියන්න පොලිස් කාරේක්ම වෙන්න ඕනෙද ? :dull:
  13. WhiteWalker

    DLB Site එක ගහපු සොන්නයා කවුද ??

    අනේ යකෝ තොගෙ තියෙන මූසලකමට මිනිහො ලොතරැයි ඇදෙන්නැත්තෙ :angry: ජාතික රූපවාහිනියෙ අදිනව බලන්නැතුව තෝ හිතුවද පොශ් විදිහට උන්ගෙ සයිට් එකෙං ගිහිං බැලුවාම ඇදෙයි කියල ? :angry: අනේ තෝ වගේ මී හරකෙක් :angry:
  14. WhiteWalker

    මහ පාරෙ ඇක්සිඩන්ට් එකක් වුණාම

    ලංකාව හොඳයි බං චීනෙක් කියල තිබ්බ උන්ගෙ රටේ තුවාලකාරයෙක්ව ඉස්පිරිතාලෙට ගෙනිච්චාම තුවාල කාරයට කියන්න බැරි නම් ගෙනාපු කෙනාගෙ අතේ වැරැද්දක් නෑ කියල, අරූට මොනා හරි වුනොත් ඌව ඉස්පිරිතාලෙ එක්ක ගිය එකාටත් හිරේ යන්න වෙනවලු :yes: ඒ නිසා එහෙ මිනිස්සු බේරගන්න පුලුවන් අය හැපිල තුවාල වෙලා පැය බාගයක් විතර ලේ...
  15. WhiteWalker

    ප්‍රියන්ත මහ උල්පතගම මැරෙණවා.

    ප්‍රියන්ත මහ උල්පතගම විතරක් නෙමේ බං අපි හැමෝම මැරෙණව :( ඕක අහන්න ත්‍රෙඩ් දාන්න ඕනෙද ? :confused:
  16. WhiteWalker

    අඹ කැඩූ කාන්තාවට ලක්ෂයක ඇපලු

    ලක්ශෙක ඇප නෙමේ ඕකිව වෙඩි තියල මරල දාන්න තිබ්බ‍ෙ:angry:
  17. WhiteWalker

    වමනේ ගියවිට ගෑබිනියක යෑයි කියා පාසලෙන් අ&#3523

    ලංකාවෙ දැන් මේක trend එකක් වෙලා. අම්ම තාත්ත මැරුණාම ඒඩ්ස් කියල ලමයින්ව අස් කරගන්න කියල කෑගහනව දැන් වමනෙ ගියා කියල අස් කරගන්න කියනව. ඒ මදිවට වෙන මනුස්සයෙක් කසාදයක් කරගත්තාම රටටම අමාරුව අපිත් සෞදි අරාබිය වගේ වෙන්නද යන්නෙ :sorry:
  18. WhiteWalker

    නිධානයක් ගොඩ ගත්තා

    ඌත් ඇවිල්ල භය කෙරිලි මොකුත් නෑ මූව මෙකෑනිකලි මරල යයි :baffled: පව් යකෝ ඒ අහිංසක පවුල :( සුද්දන්ගෙන් බේරගන්න හංගපුව මුන් හොරකං කරනව :sorry:
  19. WhiteWalker

    සයින් කොස් ටෑන්

    මේකෙ මොකක්ද හදන්න තියෙන්නෙ ? :eek:
  20. WhiteWalker

    Ai ban lankawe minissu duken inne?

    ඉතිං ඒකනෙ මං ඉන්ටනෙට් කනෙස්සන් එකක් අරං තියෙන්නෙ :confused:

    No contents