1. WhiteWalker

    මහ පාරෙ ඇක්සිඩන්ට් එකක් වුණාම

    You must spread some Reputation around before giving it to thinking_guy again.
  2. WhiteWalker

    The Game Of Love And Unity

    මේකට ගහන්න සින්දුවක් ඊට පස්සෙ කිසිම ICC world cup එකකදි හැදුවෙ නෑ :no: තාම මේක අහනව :D :love:
  3. WhiteWalker

    වමනේ ගියවිට ගෑබිනියක යෑයි කියා පාසලෙන් අ&#3523

    ඒඩ්ස් වලටත් ඔය සෙතේම තමා. ඉස්සර ෆිල්ම් වල ඒඩ්ස් හැදුන උන් ගැන පෙන්නුවෙ උන් ඉන්ජෙස්සන් කටු වලට ඒඩ්ස් බෝ කරන්න පුලුවන් ඒව දාගෙන එක එකාට විද විද යනව කියල. පස්සෙ බැලින්නං උගෙ ගාව තිබිල ඌ ඒඩ්ස් බෝ කරපු උන්ගෙ නම් සෙට් එකත් අහුවෙනව. ෆිල්ම් හදන උන් උන්ට හිතෙන හිතෙන විකාරෙ දාල ෆිල්ම් හදනව අන්තිමට ඒවගෙන්...
  4. WhiteWalker

    Orionid උල්කා වර්ෂාව

    වැහැල ඉවර වුන ගමං ටික වෙලාවකට හොඳට ක්ලියර් වෙනව ටිකකිං ආයෙ වහිනව :sorry:
  5. WhiteWalker

    නිධානෙ උස්සල

    උඹේ හාඩ් එකේ මොනාද තිබ්බෙ නිධානෙ හාරපු උන් උඹේ මුට්ටියක තිබ්බ හාඩ් ඩ්‍රයිව් එකකුත් අරං ඇවිල්ල :lol: උඹ බහිරවී එක්ක සෙල්ලං කරනව එහෙම තිබ්බ නං දැන් බඩු හරි :rofl:
  6. WhiteWalker

    Orionid උල්කා වර්ෂාව

    ඊයෙ රෑ නං ඔරායන් හොඳට පේන්න තිබ්බ :yes: හෙට වෙද්දි ආයෙ වැහෙයිද දන්නෑ :sorry: TFS
  7. WhiteWalker

    මහ පාරෙ ඇක්සිඩන්ට් එකක් වුණාම

    රනිල් සීයගෙන් අහපං ඌ කියාදෙනව ජාත්‍යන්තරේට යන විදිහ :D
  8. WhiteWalker

    DLB Site එක ගහපු සොන්නයා කවුද ??

    නොදකිං තොට ටීවි එකක්වත් නැතුවද ලොතරැයි ගන්නෙ ඇදෙනවද බලන්න :baffled: ඇදෙයි බලං ඉඳපං තොට 20ක්වත් ඇදෙන්නෑ :rofl:
  9. WhiteWalker

    ප්‍රියන්ත මහ උල්පතගම මැරෙණවා.

    Game of Thrones බලන්න :D කවදාවත් data අපරාදෙ කියල හිතෙන්නෑ :)
  10. WhiteWalker

    සයින් කොස් ටෑන්

    කියල ගන්නව එතකොට x^2 සංගුණක සමාන කරල x සංගුණක සමාන කරල x^0 සංගුණක සමාන කරල මේ ටික සමගාමී සමීකරණ විදිහට විසඳන්නයි තියෙන්නෙ එතකොට P, Q හොයාගත්තෑකි.
  11. WhiteWalker

    නිධානයක් ගොඩ ගත්තා

    වීඩියෝ දැම්මාම කොහොමද ඉලස්ට්‍රේටර් වෙන්නෙ ? :eek: මං කියන්න හිටියෙ නං after effects කියල :baffled: කමක් නෑ දාන්නකො ඉලස්ට්‍රේටර් කියලම කියන්නං :sorry:
  12. WhiteWalker

    සයින් කොස් ටෑන්

    හරක කිව්වෙ හරයට යකෝ :angry: දැක්කනෙ උඹ හමයිනිට එක එක ඒව කිව්ව හින්ද හරක පිට ලමය ත් අමතක වෙලා :yes: සංගුණක (coefficients) සමාන කිරීමෙන්. x/ x^0/
  13. WhiteWalker

    අක්කි

    පව් 50kg ගෙ අක්කි :(
  14. WhiteWalker

    නිධානයක් ගොඩ ගත්තා

    ඕක එහෙට මෙහෙට හරෝල වීඩියෝ එකක් දැම්මොත් පිළිගන්නව :D
  15. WhiteWalker

    නිධානයක් ගොඩ ගත්තා

    නෑ හාඩ් ඩිස්ක් දැකල තියේ :D ඇත්ත කියපං උඹ සුද්දගෙ කාලෙ හාඩ් ඩිස්ක් එකක් ගන්න නිදං හෑරුවෙ ඇයි ? :baffled: ඒ ගෙදර හිටපු අයගෙ වැල තියෙනවද බලන්න නේ :baffled: අම්මප උඹල නං :baffled:
  16. WhiteWalker

    නිධානයක් ගොඩ ගත්තා

    සුද්දො හිටපු කාලෙ වලලපු නිදාන වල hard drives තිබ්බද බං ? :confused: මං හිතං හිටියෙ ඕව හොයාගත්තෙ මේ මෑතකදි කියල :sorry:
  17. WhiteWalker

    නිධානයක් ගොඩ ගත්තා

    මේ චොක්ලට් ඔතල තියෙන කොලෙයක් ගුලි කරල :D

    No contents