1. Aruna119

    අකුණු

    නියමයි බං හොඳට ලියල තියනවා.. :love:
  2. Aruna119

    RIP Stan Lee

    අවු 95. හොඳ කාලයක් ඉඳලනේ
  3. Aruna119

    Backstreet Boys - Chances (Official Video)

    PATTA :love:
  4. Aruna119

    "The Reader (2008)" කියවීම 18+

    කතාව කියෙව්වා පට්ට :love: දැන් ඩව්න් කරන්න ඔනි.. :lol:
  5. Aruna119

    GOTA for 2020

    වෙනසක් වෙයි.. හිටන් දුන්න වගේ අනිවා
  6. Aruna119

    කඩුවෙලින් ඡන්දෙ දෙන්න හොඳ කාටද ?

    එ්ක අැත්ත එ්ත් ඡන්දෙ දෙන්න එපැයි බං.. මුන්කියනවා හොඳ උන් උගත් උන්ව පාලිමන්ට් යවන්න ලු යකෝ බැලුවහම දෙන්න හොඳ එකෙක් වත් නෑ නෙ බං:sorry:
  7. Aruna119

    අයිසො පොපිල් ටිකක් ගන්ඩ

    මාලු ලෑල්ලකින් ඉල්ලගනින් එහෙනන්.. :angry:
  8. Aruna119

    කඩුවෙලින් ඡන්දෙ දෙන්න හොඳ කාටද ?

    කඩුවෙලින් ඡන්දෙ දෙන්න හොඳ කාටද ? SLPP or UNP දෙකේ ඉන්න උන් ගෙන් කව්ද හොඳ උන්
  9. Aruna119

    Gampaha District: Who Should We vote.

    ජෙනරල් කමල් ගුනරත්න ඉල්ලනවද? වෙන්න බෑ :sorry:
  10. Aruna119

    මැකෝට මොකෝ බන්

    උ හෙන අාතල් එකේ ඉන්නේ.. බලහන්කෝ
  11. Aruna119

    හොටෙල් වල ඉදපු අය එන්න

    උඔට ඔනිමනන් මේකෙ ඉන්න මයි හබ් චැනල් එක කරන ඩ්රැගන් ඩී , උ කරල තිබ්බා හොටේල් රිවිව් එකක් මතක විදිහට, උගෙන් අහපං. උනන් කන්නේ අතින් :D. උඔ සල්ලි ගෙවල නෙ යන්නේ උඔට කැමති විදිහට ඉඳපං.
  12. Aruna119

    Japan Job Offer

    මේ දවස් වල විදේශ කටයුතු අමාත්‍යන්ශයෙන් ජපානෙට යවනවා රැකියා වලට ජයිකා ප්‍රොජෙක්ට් එකක්. සම්පුර්නෙන් ෆරී කියල තමා අරංචි
  13. Aruna119

    Dust Mites Help

    :lol:
  14. Aruna119

    ඔබ_දන්නවාද

    නියමයි බං.. :love:
  15. Aruna119

    අපි පහර දෙනවා

    කමෝන් කමාේන්
  16. Aruna119

    පාර්ලිමේන්තුවෙ 225ට බනින්න එපා

    උන් බං කතාවේ අැතුලේ ජීවත් වෙන්නේ එ්කයි.. නිකන් කොමික් කියවන උන් මාවල් ඩීසී වල චරිත අැඟට අරන් ජීවත් වෙනවා වගේ. එ් චරිතෙට මොකක් හරි වුනහම උට වෙනව වගේ චරිතෙට බැන්නහම උට බනිනව වගේ. ඔක ඉතින් කොහෙත් එකයි බං. මේකෙ තියන වෙනස මේක ලංකාවෙ ලෝකල් එකක් අනික ෆොරීන් එකක් දෙවනි ඉනිම හොදයි කිව්ව...
  17. Aruna119

    Solve This

    bump

    No contents