පාර්ලිමේන්තුවෙ 225ට බනින්න එපා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පාර්ලිමේන්තුවෙ 225ට බනින්න එපා

    සිරිසේනත්අපිට හොද වැඩී:yes:
    45704398_583534102104919_4190210556864495616_o.jpg
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    ගණන් ගන්න එපා ප්‍රෙන් දෙවැනි ඉනිමේ ෆෑන්ස් ලගේ හැටි ඔහොම තමා... හැබැයි උබේ රේප් කපයි දෙවැනි ඉනිමේ ෆෑන්ස් ලා. උන්ට මාරු තද වෙලා තියෙන්නේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගණන් ගන්න එපා ප්‍රෙන් දෙවැනි ඉනිමේ ෆෑන්ස් ලගේ හැටි ඔහොම තමා... හැබැයි උබේ රේප් කපයි දෙවැනි ඉනිමේ ෆෑන්ස් ලා. උන්ට මාරු තද වෙලා තියෙන්නේ

    :D:rofl:
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    Mun nan melo rahak ne... Kohoamda ithin api ratak widiyata diyunu wenne me wage un innakota.. munge me gon molawalata terenne nedda drama ekak... :D:D:D
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උන් බං කතාවේ අැතුලේ ජීවත් වෙන්නේ එ්කයි.. නිකන් කොමික් කියවන උන් මාවල් ඩීසී වල චරිත අැඟට අරන් ජීවත් වෙනවා වගේ. එ් චරිතෙට මොකක් හරි වුනහම උට වෙනව වගේ චරිතෙට බැන්නහම උට බනිනව වගේ. ඔක ඉතින් කොහෙත් එකයි බං.
    මේකෙ තියන වෙනස මේක ලංකාවෙ ලෝකල් එකක් අනික ෆොරීන් එකක්
    දෙවනි ඉනිම හොදයි කිව්ව නෙමේ.. :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උන් බං කතාවේ අැතුලේ ජීවත් වෙන්නේ එ්කයි.. නිකන් කොමික් කියවන උන් මාවල් ඩීසී වල චරිත අැඟට අරන් ජීවත් වෙනවා වගේ. එ් චරිතෙට මොකක් හරි වුනහම උට වෙනව වගේ චරිතෙට බැන්නහම උට බනිනව වගේ. ඔක ඉතින් කොහෙත් එකයි බං.
    මේකෙ තියන වෙනස මේක ලංකාවෙ ලෝකල් එකක් අනික ෆොරීන් එකක්
    දෙවනි ඉනිම හොදයි කිව්ව නෙමේ.. :lol:

    උබ කියල තියන එක හරි බන්..

    මගෙ යාලුවෙක් ඉන්නව උගෙ bed room එකේ එක බිත්තියක අඩි 4 ක් විතර උස Avengers එකේ poster එකක් digital printing කරල අලවගෙන ඉන්නව.. ඌ ගාව thorge photo එක තියන mug එකකුත් තියනව..

    වර්ග දෙකේම fans ල ඉන්නව බන්.. :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් බං කතාවේ අැතුලේ ජීවත් වෙන්නේ එ්කයි.. නිකන් කොමික් කියවන උන් මාවල් ඩීසී වල චරිත අැඟට අරන් ජීවත් වෙනවා වගේ. එ් චරිතෙට මොකක් හරි වුනහම උට වෙනව වගේ චරිතෙට බැන්නහම උට බනිනව වගේ. ඔක ඉතින් කොහෙත් එකයි බං.
    මේකෙ තියන වෙනස මේක ලංකාවෙ ලෝකල් එකක් අනික ෆොරීන් එකක්
    දෙවනි ඉනිම හොදයි කිව්ව නෙමේ.. :lol:

    උබ කියල තියන එක හරි බන්..

    මගෙ යාලුවෙක් ඉන්නව උගෙ bed room එකේ එක බිත්තියක අඩි 4 ක් විතර උස Avengers එකේ poster එකක් digital printing කරල අලවගෙන ඉන්නව.. ඌ ගාව thorge photo එක තියන mug එකකුත් තියනව..

    වර්ග දෙකේම fans ල ඉන්නව බන්.. :P

    :yes::yes:
     
    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    මෙහෙම එවුන් ඉන්න රටක අරෙහෙම එවුන් 255ක් පාර්ලිමේන්තු යන එක අහන්නත් දෙයක්ද:P:P, අට පාස්වත් නැති උන්ට එපා එපා කියද්දිද් අඬ ගහලා ඇමතිකම් දෙන එක අහන්නත් දෙයක්ද :P:P, ඒත් ලෝකේ බුද්ධිමත්ම මිනිසුන් අතර දෙවෙනි තැන :P:P