කඩුවෙලින් ඡන්දෙ දෙන්න හොඳ කාටද ?

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
45725343_584579401975749_3981614797140525056_n.jpg
 
Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    okkoma horu ban,apita adareta ena ekekwath na

    එ්ක අැත්ත එ්ත් ඡන්දෙ දෙන්න එපැයි බං..
    මුන්කියනවා හොඳ උන් උගත් උන්ව පාලිමන්ට් යවන්න ලු
    යකෝ බැලුවහම දෙන්න හොඳ එකෙක් වත් නෑ නෙ බං:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෙච්චර සාක්කිත් තියෙන එකේ තිබ්බ අවුරුදු 4 ඇතුලතදි නඩු දාල දඩුවම් දුන්න නම් කොච්චර හොදද නේද.. මඩ දේශපාලනයට තොපිට හොද උත්තරයක් හම්බෙනව ඊලග චන්දෙදි.. :yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    එ්ක අැත්ත එ්ත් ඡන්දෙ දෙන්න එපැයි බං..
    මුන්කියනවා හොඳ උන් උගත් උන්ව පාලිමන්ට් යවන්න ලු
    යකෝ බැලුවහම දෙන්න හොඳ එකෙක් වත් නෑ නෙ බං:sorry:

    උගත් කම තිබ්බට වැඩක් නැ බුද්ධිය නැත්තන් බං...බුද්ධිමත් උන් දැන් දෙශපාලනය කරන්න එන්නෙ නැ එකයි අවුල.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මෙච්චර සාක්කිත් තියෙන එකේ තිබ්බ අවුරුදු 4 ඇතුලතදි නඩු දාල දඩුවම් දුන්න නම් කොච්චර හොදද නේද.. මඩ දේශපාලනයට තොපිට හොද උත්තරයක් හම්බෙනව ඊලග චන්දෙදි.. :yes::yes:

    :lol: