උදේ පාන්දර පජාත වැඩක් උනා මිත්‍රවරුණි

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ado office lap eka kohomada monitor karanne. math wela balanawane gedara genihin :baffled:
    sophos kiyala reddak dala thiba mama sage mode gihin registry athule ewaye file wala access null karalanam damma :baffled:
    අපෙත් සෝපෝස් තමයි තියෙන්නෙ
    ඒකෙන් සිස්ටම් ලෙවල් ප්‍රොක්සයියක් සෙට් කරනවා නේද, ඊට පස්සෙ සේරම ට්‍රැෆික් මොනිටර් කරන්න පුලුවන්
     
    • Wow
    Reactions: lilman

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අපෙත් සෝපෝස් තමයි තියෙන්නෙ
    ඒකෙන් සිස්ටම් ලෙවල් ප්‍රොක්සයියක් සෙට් කරනවා නේද, ඊට පස්සෙ සේරම ට්‍රැෆික් මොනිටර් කරන්න පුලුවන්
    mage eekata dan gihama alu patata pennanne. IT ponnayata boru kiyala admin rights hadagatta software ekak run karanna a kiyala. admin rights ekka safe mode gihin thama windows registry eke spohos eke anan manan value zero karala dala awul kale. thaama uta monitor karana puluwanda dannaa
     
    • Haha
    Reactions: JohnSnow

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Office eken dena moka unath awabawitha karanna epa namata hoda na issara mata dipu duty phone eken mage private kisi deyak kare na
    Eka dawasak bill ekath ekka ena detailed report eka check kara hamogema mama witharai office numbers walata witharak aran thibba ekama manussaya anik hamowama meeting ekak aran kiwwa official dewal private pawichchi karanaa epa kiyala mama ain wenakan aulak nathuw wada kara
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    mage eekata dan gihama alu patata pennanne. IT ponnayata boru kiyala admin rights hadagatta software ekak run karanna a kiyala. admin rights ekka safe mode gihin thama windows registry eke spohos eke anan manan value zero karala dala awul kale. thaama uta monitor karana puluwanda dannaa
    සෝපෝස් හරියට වැඩ කරන්නෙ නැත්නම් ඒත් උන්ට ඒක පෙන්නනවා, ගොඩක් වෙලාවට උන් චෙක් කරලා අහු උනොත් re-install කරන්න කියලා කියයි.
    සමහර වෙලාවට අප්ඩේට් එහෙම ආවම අපෙත් ඕක හරියට රන් වෙන්නෙ නැති වෙලා තියනවා, එතකොට කියනවා ඒක හදා ගන්න කියලා෴
     
    • Sad
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    සෝපෝස් හරියට වැඩ කරන්නෙ නැත්නම් ඒත් උන්ට ඒක පෙන්නනවා, ගොඩක් වෙලාවට උන් චෙක් කරලා අහු උනොත් re-install කරන්න කියලා කියයි.
    සමහර වෙලාවට අප්ඩේට් එහෙම ආවම අපෙත් ඕක හරියට රන් වෙන්නෙ නැති වෙලා තියනවා, එතකොට කියනවා ඒක හදා ගන්න කියලා෴
    office eke network ekata log unama witharada unta penne nattan gedara wifi eken internet yaddith unta penawada
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,808
    15,151
    113
    Corona Aapu kaale ape nam location hitan monitor kara.
    Weekly survey ewanawa eka fill karoth witharai company athulata ganne.
    Office lap eke namema thiyenawa mokatada deela thiyenne kiyala. Ubalata me athe paarak gahanna full screenma oka balanna onada ? :angry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    office eke network ekata log unama witharada unta penne nattan gedara wifi eken internet yaddith unta penawada
    නෑ බන් ගෙදර හිටියත් පුලුවන්
    අපි දැන් කාලෙක ඉඳන් WFH නේ, ඕකට මොකක් හරි වෙලා වැඩ කරන්නෙ නැති උනොත් චැට් එකක් දානවා,

    Corona Aapu kaale ape nam location hitan monitor kara.
    Weekly survey ewanawa eka fill karoth witharai company athulata ganne.
    Office lap eke namema thiyenawa mokatada deela thiyenne kiyala. Ubalata me athe paarak gahanna full screenma oka balanna onada ? :angry:
    අපේ ඒ තරම් ඩීටේල්ස් නම් බල්න්නෙ නැහැ
    ISO Certifications තියනවානේ, ඕව වයලේට් කරනවද කියලා තමයි බලන්නෙ, per website මොනිටර් කරලා වද දෙන්නෙ නම් නැහැ
    ලොකුම සීන් එක තියෙන්නෙ එක එක සොෆ්ට්වෙයා දාගන්න දෙන්නෙ නැහැ, ඒව දැම්මම චැට් දාල කියනවා ලිස්ට් එක දාල මේව අයින් කරගන්න කියලා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,808
    15,151
    113
    නෑ බන් ගෙදර හිටියත් පුලුවන්
    අපි දැන් කාලෙක ඉඳන් WFH නේ, ඕකට මොකක් හරි වෙලා වැඩ කරන්නෙ නැති උනොත් චැට් එකක් දානවා,

    අපේ ඒ තරම් ඩීටේල්ස් නම් බල්න්නෙ නැහැ
    ISO Certifications තියනවානේ, ඕව වයලේට් කරනවද කියලා තමයි බලන්නෙ, per website මොනිටර් කරලා වද දෙන්නෙ නම් නැහැ
    ලොකුම සීන් එක තියෙන්නෙ එක එක සොෆ්ට්වෙයා දාගන්න දෙන්නෙ නැහැ, ඒව දැම්මම චැට් දාල කියනවා ලිස්ට් එක දාල මේව අයින් කරගන්න කියලා.
    Sadaranai bn. Data breach ekak wunoth IT and related unta puken yanna wenne.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    Sadaranai bn. Data breach ekak wunoth IT and related unta puken yanna wenne.
    ඔවු ඔවු ඒක තමයි
    ඔය සර්ටිෆිකේශන් වල හෙන දේවල් තියනවා, Audit වලදි සේරම බලනවානේ, breach එකක් නැති උනත් කවුරු හරි මොකක් හරි ක්‍රැක් සොෆ්ට්වෙයා එක්ක දාන් ඉඳලා Audit එකකදි අහු උනොත් කෙල වෙලාම යනවා.
     
    • Like
    Reactions: planner123

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    යාලුවෙක්ගෙ ඔෆිස් එකක රැන්ඩම් ස්ක්‍රීන්ශොට්ස් වැදිල Hr එකට upload වෙනව
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,808
    15,151
    113
    ඔවු ඔවු ඒක තමයි
    ඔය සර්ටිෆිකේශන් වල හෙන දේවල් තියනවා, Audit වලදි සේරම බලනවානේ, breach එකක් නැති උනත් කවුරු හරි මොකක් හරි ක්‍රැක් සොෆ්ට්වෙයා එක්ක දාන් ඉඳලා Audit එකකදි අහු උනොත් කෙල වෙලාම යනවා.
    MAS Holdings Data Breach
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    balapan ithin ohoma cc karanne... kollo newene ponnayone inne
    lankawe eun balannema kapilla danna
    සහතික ඇත්ත කතාව. ලංකාවේ ජොබ් වල ඉන්නේ සර්පයෝ වගේ උන්. හැම එකාම නෙමේ. ඒ උනාට ජොබ් එක කරන තැන කිසිම එකෙක් විශ්වාස කරන්න නම් එපා. එහෙම කලොත් උබලට කෙළවෙන වෙලාව සහ උන විදිහ හොයාගන්න බැරි වෙනවා.
     
    • Like
    Reactions: lilman

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මටත් ඔහොම සීන් එකක් වෙලා තියේ ඉස්සර. මොකක් හරි popup එකක් ඇවිත් ඒක click වෙලා alert එකක් ආවා adult content detected ද මොකක්ද කියලා. මම බය උනා පහුවදාට reporting manager කාරයාටයි, අනිත් එවුන්ටයි mail එකක් යයි කියලා. Reporting manager පිට් එක හින්දා මම පහුවදා උදේම පොරට සින් එක කිවුවා. ඒක අහන් ඉදලා පොර මට කියනවා, අඩේ මල්ලි මටත් ඔහොම උනා බන් මාත් මේ රත් වෙලා ඉන්නේ දැන්. පොර ඇත්තටම වැල සයිට් එකකට ගිහින්ද, නැත්තන් මට උනා වගේ සීන් එකක් උනාද කියලනම් දන්නේ නැ. පස්සෙ අවුලක් උනේ නෑ හැබයි. Mail එකක් ගිහින් තිබ්බෙත් නැ. ඒ සීන් එකෙන් පස්සෙ ආයේ fb වත් ලොග් උනේ නැ ඔෆිස් ලැප් එකෙන් 😂
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Matath wela thiyanawa jobata giya alutha.
    mama giyapu domain check karaddi adult content site ekak pennuwa.
    mama ithin hoda eka nisa IT head eka ignore kala. :giggle:

    dan nam ra 12 wenakan wada karala brazzers gihin athe parakuth gahala nida ganne...

    මල විකාර. :cautious:

    :(

    Yako office lap eken torrent banna ubata pissuda?
    ------ Post added on Jan 3, 2022 at 10:55 AM

    ලැපක් තිබ්බෙ නෑනෙ බන් මට, ඒකයි එකෙන් බාන්න උනෙ

    office laptop එක ඔෆිස් වැඩ වලට සහ ඔෆිස් වෙලාවේ browse කරන්න , YouTube බලන්න වගේ දේ වලට අමතරව පාවිච්චි කරන්න එපා
    ඇත්ත
    balapan ithin ohoma cc karanne... kollo newene ponnayone inne
    lankawe eun balannema kapilla danna
    වැඩ කරන තැන නෙම්,ක්ලයන්ට් බන්, උනුත් ලෝකල් කම්පැනියක් තමා
    okkotama kalin office pc , laptop walata hoda total security ekak dala denna kiyapan company ekata
    සිරාවට :lol:

    plugplay කියල එකක් නෑනෙ බන්!!! 😐 😐 😐

    plugplay.ru

    :baffled:

    adblocker ekak use karanne nadda?
    ඔෆිස් ලැප නිසා දැම්මෙ නෑ :(
    වැල් නම් අවුලක් නෑ 😂
    :(
    oken ithin IT Team ekatama thamai kelawenne company eke. Security ekak nathikama.. uba prashnayak unoth eka kiyala prayojanayak ganin.. ubata promotion ekakuth hambawei :yes:
    අඩේ :P
    Baya wennepa yako unut porn balana athe gahana un ne.
    :lol:
    ඉඳපන් අපේ IT එවුන්ට ටක් ගාල ගෙවල් වලට කන්න මොනව හරි යවල එන්න,
    ඩිවලොපර්ස්ලාට මැශින් වල Admin දීල තියනවා, සතියට සැරයක් මොකක් හරි මගුලක් වයලේට් වෙලා, මචන් මෙන්න මෙහෙම සීන් එකක් තියනවා ඕන ඕක අයින් කරලා දාපන්කෝ කියලා චැට් එකක් දාල කියනවා මිසක් කවදාවත් email එකක් දාල නෑ,
    හහ සිරාවට :lol:
    mona life da bn mae,job karala epa wenne nedda
    එපා වෙනවා බන්, මොනවා කරන්නද :(
    ado office lap eka kohomada monitor karanne. math wela balanawane gedara genihin :baffled:
    sophos kiyala reddak dala thiba mama sage mode gihin registry athule ewaye file wala access null karalanam damma :baffled:

    අපේ වෙනම පොක්සියක් දුවනවා, අද මේ සීන් එකට කතා කරපු එකෙක් කිව්වා, උබට ඕනිමන්ම් මෙන්න මේක ඩිසේබල් කරලා පලයන් කියලා serviceඑකක් , ඌ මාත් එක්ක ෆිට් :lol:

    Office eken dena moka unath awabawitha karanna epa namata hoda na issara mata dipu duty phone eken mage private kisi deyak kare na
    Eka dawasak bill ekath ekka ena detailed report eka check kara hamogema mama witharai office numbers walata witharak aran thibba ekama manussaya anik hamowama meeting ekak aran kiwwa official dewal private pawichchi karanaa epa kiyala mama ain wenakan aulak nathuw wada kara
    :love:
    Corona Aapu kaale ape nam location hitan monitor kara.
    Weekly survey ewanawa eka fill karoth witharai company athulata ganne.
    Office lap eke namema thiyenawa mokatada deela thiyenne kiyala. Ubalata me athe paarak gahanna full screenma oka balanna onada ? :angry:
    මම බැලුවෙ නෑ මචන්, මම ෆෝන් එකෙන් බලන්නෙ, මම මට පර්සනල් ලැප තියෙන කාලෙවත් බලන්නෙ නෑ ලැපෙන්. මට සෙට් වෙන්නෙ නෑ ලැප වැල බලන්න.

    සහතික ඇත්ත කතාව. ලංකාවේ ජොබ් වල ඉන්නේ සර්පයෝ වගේ උන්. හැම එකාම නෙමේ. ඒ උනාට ජොබ් එක කරන තැන කිසිම එකෙක් විශ්වාස කරන්න නම් එපා. එහෙම කලොත් උබලට කෙළවෙන වෙලාව සහ උන විදිහ හොයාගන්න බැරි වෙනවා.
    මසුරන් කතාව, හොඳට කතා කරලා අරින්නෙ
    ------ Post added on Jan 3, 2022 at 2:29 PM
     
    • Like
    Reactions: charitha2011

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    ක්‍රැක් සොෆ්ට්වෙයා එක්ක දාන් ඉඳලා Audit එකකදි අහු උනොත් කෙල වෙලාම යනවා.
    මේ සීන් එක මොකක්ද කුකුලො ?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    1641201171211.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    මේ සීන් එක මොකක්ද කුකුලො ?
    කම්පැනි වලට ඔය ISO එහෙම සර්ටිෆිකේශන් තියනවා නං කම්පැනි එකේ ලයිසන් නැති සොෆ්ට්වෙයා එහෙම යූස් කරන්න බැහැ, සර්ටිෆිකේශන් එක ගත්තට පස්සෙ කම්පැනි එක ඒව හරියට ෆලෝ කරනවද කියලා සැරින් සැරේ Audit කරලා බලනවා, එතකොට රැන්ඩම් විදියට වැඩ කරන එවුන්ගෙ ලැප් චෙක් කරලා බලන්න පුලුවන්, එතකොට ඒකා ක්‍රැක් සොෆ්ට්වෙයා එකක් එහෙම දාන් ඉඳල අහු උනොත් සර්ටිෆිකේශන් එකට බඩු බනිස්, ක්‍රැක් සොෆ්ට්වෙයා විතරක් නෙමයි සල්ලි නොදී ගනිපු ෆිල්ම් එකක්(ටොරන්ට් දාල බාපු) එකක් වගේ අහු උනත් ඇති, ඩවුන්ලෝඩ් කරලා ගනිපු සින්දුවක් තිබ්බත් ඇති
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මේ සීන් එක මොකක්ද කුකුලො ?

    ISO ගන්න ගියාම උන් බලනවා මචන්, crack දාගන්න දෙන්නෙ නෑ. කලින් ඔෆිස් එක මට redis uninstall කරන්න කියලා (ඒක open source) මේල් එකක් ආවා. මම අයින් කලේ නෑ බන්. උන් අහනවා alternative එහෙම තියේද කියලා

    හපෝ හෙන චීත්ත ඩයල් නේ බන්, අඩු ගානේ චැට් එකක් දාලවත් කියන්න තිබ්බා.
    ඔව් බන්, ජීවිතේට වැලක් බලල නැති එකෙක්ද කොහෙද
     
    • Like
    Reactions: lilman