1. NEMISIS

    දින කිහිපයකට ලිට්‍රෝ ගෑස් නැති වන ලකුණු

    පොඩි වැඩ වලට ශේප්, හැබැයි INGCO බ්‍රෑන්ඩ් එක ගැන කවුරුවත් හොඳක් කියන්නෙ නැහැ, පරෙස්සමෙන් පාවිච්චි කරා නම් අවුලක් වෙන්න විදියක් නැහැ, එක දිගට බර වැඩ කරන්නෙ නැත්නම් කාලයක් තියෙයි ඕවත්
  2. NEMISIS

    දින කිහිපයකට ලිට්‍රෝ ගෑස් නැති වන ලකුණු

    මන් වැලිගම කිට්ටුව බන් ඉන්නෙ, මේ අවට කොහේවත් නැහැ මේ පලාතටම ගන්න පුලුවන් ඔය මාතර ආසිරි එක ලඟ තියන තැනින් විතරයි, මෙහෙ නං ලොරිය පස්සෙන් ආවට වැඩක් නැහැ උදේ ගිහින් පෝලිමේ ඉන්න ඕන, මම උදේම යනකොටත් 200m විතර පෝලිමක් තිබ්බා,
  3. NEMISIS

    දින කිහිපයකට ලිට්‍රෝ ගෑස් නැති වන ලකුණු

    අපෙත් ගෑස් ඉවර උනා ඊයෙ, අද උදේ 7.40ට ගියා පෝලිමේ හිටියා ගෑස් ලොරිය එනකල්, ලොරිය ආවෙ 10ට විතර 10.30 විතර වෙද්දි ගන්න පුලුවන් උනා ගෑස් එන්නෙ මාතර ආසිරි එක ලඟ තියන තැනට විතරයි වෙන තැන් වලට ට්‍රාන්ස්පෝට් පාඩුයි කියලා මේ අවට කිසි තැනකට එන්නෙ නැහැ, ගාල්ලෙන් පවා එවුන් ඇවිත් පෝලිමේ හිටියා ගෑස් ගන්න
  4. NEMISIS

    ඉඩම් ප්‍රශ්නයක්

    බලා ගන්න එකා එක්ක ගනුදෙනුවක් නැහැනේ, අයිති එකා එක්ක කතා කරපන්
  5. NEMISIS

    අඩු ගාණට ස්ටාර් ලින්ක් ලැබෙයි ද අපිට 😌🙄

    උන්ට ප්‍රයිස් එක රෙගියලේට් කරන්න දෙයක් නැහැනේ බන් $100 කියන්නෙ දැනට ඉන්න ISP ලගෙ පැකේජ් වලට වඩා ගනන් නේ, ඩයලොග් වල පර්සනල් පැකේජ් වලට ගන්න පුලුවන් ලොකුම පැකේජ් එකත් 20000ද කොහෙද වෙන්නෙ ස්ටාර්ලින්ක් එක ඊටත් වඩා ගනන් ස්ටාර්ලිනක් එකෙත් කෝපරේට් කනෙක්ශන් එහෙම ගාන වෙනස්ද දන්නෙනැහැනේ, US වල $100 උනාට...
  6. NEMISIS

    ෆෝන් එකකට වොරන්ටි ක්ලෙම් කරද්දී මෙහෙම නීතියක් තියේද?

    වෙන උන්ගෙ නම් දන්නෙ නැහැ, මට iPhone එකකට වොරන්ටි හම්බුනා පිසිකල් ඩැමේජස් තිබිලා පිටින් ගනිපු ෆෝන් එකක් වෙලා ෆියුචර් වර්ල්ඩ් එකෙන් වොරන්ටි වලට අලුත් ෆෝන් එකක් දුන්නා හැබැයි ෆෝන් එක බාර ගනිපු වෙලාවෙ දුන්නු රිසිට් එකේ තියනවා පිසිකල් ඩැමේජ් එකක් තියනවා කියලා, හැබැයි උන් වොරන්ටි ක්ලේම් කරද්දි දීපු...
  7. NEMISIS

    ඉඩම් ප්‍රශ්නයක්

    ඕව අතඇරලා දාන එක තමයි බන් ප්‍රශ්නෙ එහෙම කාලයක් වෙන ඉඩම්වලට යන්න දුන්නම නීතියෙන් පාර දෙන්න වෙන්න පුලුවන්
  8. NEMISIS

    ඉඩම් ප්‍රශ්නයක්

    ඉතින් බන් එහා ඉඩම බලාගන්න එකා එක්ක මොකද්ද කතා කරන්න තියෙන්නෙ, උගෙන් අයිති කාරයාගෙ නම්බර් එක ඉල්ලගෙන විස්තරේ කියපන් පැහදිලිව කියලා වැටක් ගහපන්කෝ පාර කෙලවරින්ම වැටක් ගහපන් මොකද පාරක් කියන්නෙ ඕක අඩි 10ක් ඇති කනු තුනක් හරි හතරක් හරි නේ යන්නෙ, ඕනම නම් ලෝයර් කෙනෙක්ගෙන් අහපන් පාර කෙලවරින් වහන එකේ...
  9. NEMISIS

    ඉඩම් ප්‍රශ්නයක්

    පාර කෙලවරෙන් පාර දෙපැත්තෙ ඉඩම් දෙකේ ඉන්න දෙන්න එක්ක කතාවෙලා පාර කෙලවරෙන් වහලා දාපන්, ඇල ලගින් පාර කෙලවරේම පාර දෙපැත්තෙ ඉඩම් දෙක පහු වෙලා ඇලට යනකල්ම සාමාන්‍යෙන් පාර තියෙන්නෙ ඒ පාර තව දිගට යනවා නම් විතරයිනේ, නැත්නම් ඒ පාර කෙලවරේ ඉඩම් පටන්ගන්න තැනින් ඉවර වෙනවා, එහෙම නං ඔය යනවා කියන කෙනා යන්නෙ ඉඩම්...
  10. NEMISIS

    නිරුවත් වානරයා / නිරුවත් ගැහැනිය / මනුසත් උයන

    Sex at dawn කියවපන් ඔය සෙට් එකටම වඩා සිරා
  11. NEMISIS

    ටෙලස්කෝප් තියන සිංහලු එන්න

    Ah අද ට්‍රයි එකක් දෙන්න ඕන Comet එක බලන්න, මගේ යාලුවෙක් insta දාල තිබ්බා comet එකේ ෆොටෝ එකක් අරන් පහුවෙලා EQ6 එකක් ගන්න කියලා බැලුවෙ, දැනට OTA එක අරන් Dobsonian mount එකක් හදාගන්න වගේ ට්‍රයි එකක් දෙනවා මට යාලුවෙක්ගෙ යාලුවෙක් සෙට් උනා ලංකාවෙ එකෙක් ඌ තනියම EQ Mount එකක් හදලා ට්‍රැකර් එකකුත්...
  12. NEMISIS

    ටෙලස්කෝප් තියන සිංහලු එන්න

    දැනට ඉන්නෙ වැලිගම පැත්තට වෙන්න මෙහෙ light pollution ටිකක් තියනවා ඒත් ලොකු අවුලක් නැහැ ලඟදි දෙනියායෙ ගිහින් ආවා එහෙ නම් light pollution කියලා දෙයක් ඇත්තෙම නැහැ, හැබැයි එහෙ අවුල තියෙන්නෙ අපේ ගෙදර තියෙන්නෙ කන්දක බෑවුමක සහ ගේ වටේම ලොකු උස ගස් තියනවා ඒක නිසා අහසෙන් ලොකු ප්‍රමානයක් බ්ලොක් වෙලා...
  13. NEMISIS

    වලින් ඉඩම් ගන්නවද? නැද්ද?

    ඉඩම් ගනං අඩු වෙන්නෙ නැහැ බන් කීයටවත් සල්ලි වල වටිනාකම අඩු වෙනවා, මාත් බැලුවෙ ලෝන් රේට්නුත් අඩු එකේ, සල්ලිත් ඩිප්‍රිශියේට් වෙන එක ලෝන් එකක් දාල තව ඉඩම් කෑල්ලක් ගන්න කියලා
  14. NEMISIS

    මේ දවස්වල පාන්දර 6ට ජනේලේ ඇරලා හුස්ම ගත්තොත් වෙන දේ..

    උඹ හැමතැනම කියන ලලුමිනාටි කියන්නෙ මොකද්ද බන්
  15. NEMISIS

    ටෙලස්කෝප් තියන සිංහලු එන්න

    Ah ආව බන්, හැබැයි ගිය සතියෙ තමයි හරියට යූස් කරන්න උනේ, ගත්තු දවසෙ ඉඳන් හවසට වහිනවා රිවීවු එකක් දාන්නම්, Short review එකක් කිවුවොතින් මේක ටිකක් අල්ලලා යන හොබි එකක් වගේ, ආස හිතෙනවා, දැනට ජුපිටර් ගැලීලියෝ මූන් සෙට් එකත් එක්ක, සැටර්න් රිනගස් එක්ක එහෙම බලා ගත්තා. ටෙලස්කෝප් එක ගැන කිවුවොතින්...
  16. NEMISIS

    Ceiling fan

    Brand nam KDK wage ewa thiyanawa, but gana wadi Man ACL ewa kalekata kalin gatta, Alluminium blade thiyana ewa 5000k wage, denata awurudu 3k wage wenawa, thama hodata wada, fan eke quality eka okay level, regulator eka nam e tharam quality na, habai thama wada. Arpico brand ekenut mekama enawa.
  17. NEMISIS

    ඉදිරි වසර තුන ඇතුළත සියලු පොරොන්දු ඉටු කරනවා - ජනපති සහතික වෙයි

    යංතං ඇඟට ලේ ටිකක් ඉනුවා මං හිතුවා අමතක වෙලාවත්ද මේ දිගටම කෙලවෙන්න ඇරලා තියෙන්නෙ කියලා
  18. NEMISIS

    කොට කලිසමක් ඇඳල බාට දෙකක් දාල පාරට බැහැල බලන්න..

    නෑ බන් මම කිවුවෙ මේකෙ තියෙන්නෙ හැම කෙනාම කිට මරලා ඔෆිස් යනවා වගේන් ඒකයි 😂
  19. NEMISIS

    ඇයි බං බ්‍රේක් තදට වදින්නෙ නැත්තෙ

    ඈන්ගල් එක නං කේබල්/බ්‍රේක් ශූස් වලට හරියන්න තියෙන්න ඕන, ඕකෙ ඉස්සරහ ඇජස්ට් කරන්න ටිකක් අමාරුයි කේබල් දෙකත් හරියට උඩ යට දෙක තියෙන්න ඕන, ඒ දෙකේ දිග වෙනස්, මාරු උනොත් හරියට ඇජස්ට් කරන්න අමාරුයි වැඩේ ඒ තරම් අමාරු නැහැ, කේබල් ගනිද්දි L/R හරියට බලල ගන්න, කඩවල එවුන් නං කියන්නෙ දෙකම හරියනවා කියලා ඒ උනාට...
  20. NEMISIS

    ඇයි බං බ්‍රේක් තදට වදින්නෙ නැත්තෙ

    ඔය ආම් එක වගේ එකේ යට පැත්තෙ කේබල් එකේ කෙලවරට සෙට් වෙලා තියන නට් එක කරකවලා බ්‍රේක් ඇජස්ට් කරගන්න පුලුවන් තව ඔය ආම් එකේ ඈන්ගල් එක ඇජස්ට් කරලාත් බ්‍රේක් ඇජස්ට් කරන්න පුලුවන්, කේබල් එක පරන වෙනකොට කේබල් එක දුවන ප්‍රමානෙ වෙනස් වෙනවා එතකොට ඔය ආම් එකයි නට් එකයි දෙකම ඇජස්ට් කරලා බ්‍රේක් හදාගන්න ඕන , ඔය...

    No contents