1. king_pandukabaya

    Android held record-breaking 84.6% of the market Windows Phone drops down

    මම නම් කැමති නෑ android වලට. ඒ උනාට ලෝකේ අනිත් අය කැමතියි වගේ
  2. king_pandukabaya

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අද මම එකෙන් divine ඇහුවා 630 එකක ගාන කීයද කියලා. 22500/= කිව්වා. insurance එකත් දෙනවා. ඒ උනාට ගාන සැරයි වගේ. NOkia x එක නම් 17 කිව්වා (but its not windows phone so not gonna buy). Idealz lanka එකේ මීට වඩා අඩුයි හැබැයි
  3. king_pandukabaya

    නීති පොත් PDF

    මොනවගේ දේවල් ද ඔයාට ඕන. මාතෘකා කියන්න
  4. king_pandukabaya

    TRACE EXPERT CITY IN COLOMBO

    nice office space.
  5. king_pandukabaya

    Moeen Ali banned by ICC

    උන්ගේ ගෝත්‍රවාදේ උපරිමයි. ඒකයි මැච් එකක් අතරතුරේ උනත් political slogans දාන්නේ
  6. king_pandukabaya

    ප්‍රංශය ලියෝන් හා වයින්

    එල මචන්. දැන් අර වීසා කාරයා ආයේ වීසා එක ඉල්ලයි ද දන්නේ නෑ. :P
  7. king_pandukabaya

    මොරටුව කැම්පස් PhD කරන කෙනෙක්

    පී එච් ඩී තියා මට මේ ඩිග්‍රිය වත් ගොඩ දාගන්න බැරුව ඉන්නවා. :( මම නම් කියන්නේ foreign කරන්න කියලා
  8. king_pandukabaya

    නැගෙනහිර_ඇමරිකන්_ඊශ්‍රායල්_විරෝධීන්

    හමාස් කියන්නේ මුසල්මානුවන්ගේ ගැලවුම්කාරයා විදිහටයි එයාලා හිතාගෙන ඉන්නේ. මම හිතන්නේ නම් ඔය ඔක්කොම දෙවියන්ගේ කැමත්ත තමයි. වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ මුසල්මානුවන්ට
  9. king_pandukabaya

    අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි

    මුලින්ම කියන්න ඕන මම ජේවීපීයේ දේශපාලනයට කැමති නෑ. ඒ උනාට අනුර කුමාර ගේ කැබ් එක පට්ට ගහන එක නම් වැරැදියි. *)දැන් ජේවීපීය ලොකු මතවාදීමය වෙනසකට ලක් වෙලා තියෙන්නේ. රෝහන විජේවීර ගේ කාලේ මෙහෙම දෙයක් උනා නම් තමයි වැරැදි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ යම් කිසි ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ඇවිල්ලයි...
  10. king_pandukabaya

    samsung's 105 Inch Curved UHD TV Priced at $120,000

    හරි .ඒ වුනාට මේ ක්‍රමයේ නැවැතීමක් තියෙන්නේ නෑ නේ. කලු සුදු එකෙන් කලර් එකකට ගියා, කලර් එකෙන් ෆ්ලැට් එකකට ගියා, ඊට පස්සේ එල් සී ඩී එකකට ගියා, ඊලඟට එල් ඊ ඩී. ඊලඟට HD දැන් curved . ඉතින් මිනිස්සුන්ගේ කවදාවත් නොසංසිඳෙන ආශාව දඩමීමා කරගෙන මේ යන ගමන කවදා ඉවර වෙයි ද ? ටීවී එක වගේ සරල උදාහරණයකින් කිව්වේ...
  11. king_pandukabaya

    බොනවද?_නානවද?

    patta machan
  12. king_pandukabaya

    Axio or Allion

    yep. he and 'LEEKA' are the best members for all vehicle related stuff.
  13. king_pandukabaya

    shanudrie Priyasad

    කෙල්ල ජම්බු ගහෙන් වැටෙන්නත් කලින්ම වැඩේ පටන් ගත්තා වගේ. අනේ මන් දන්නේ නෑ මුන් තුන් දෙනාට යන කල දසාව මොකද්ද කියල. එකියක් ලඟදි බැන්දා. අනිත් එකීටත් එකක් හොයනවා කියලා ආරන්චියි. මෙයා තමයි ලස්සනම එකී. හැබැයි මම ලොකු අක්කට මනාපයි. :love::love::love:
  14. king_pandukabaya

    එළකිරියේ_මලකඩයා

    තමුන් එනකොට කෝච්චිය ගිහින් වගේ. මොනා කරන්නද ඉතින්. තවත් ආතල් ත්‍රෙඩ් එකකින් නැවැත හමුවෙන්න වෙයි
  15. king_pandukabaya

    යුරේනියම්_සහ_රවණා

    මෙයා මේක ඇත්ත කියලා හිතාගෙන මෙතන දානවා වගේ. අයියෝ සල්ලි මචන්. :yes::yes::D
  16. king_pandukabaya

    Mata meh tike hungak weda Sinhalayo!

    :rofl::rofl::rofl:
  17. king_pandukabaya

    samsung's 105 Inch Curved UHD TV Priced at $120,000

    අනේ මන් දන්නේ නෑ මිනිස්සුන්ට මේවාට වියදම් කරන්න සල්ලි තියෙනවාද කියලා. ටීවී එකකට මෙච්චර ගානක්
  18. king_pandukabaya

    N. Korea threatens nuclear strike on White House

    are they fucking nuts. US will be on the ass of this kim jon whatever ....

    No contents