1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    දහම් ගේ EG6 එක... :P:P EG6... Not EG8 EG6 = Civic SIR = B16A Engine, 2 Door Hatchback EG Series එකේ එන Powerful ම කාර් එක... EG Series එක Type R එකක් නෑ...
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Petrol වාහන වල වැල්ව් වදිනවා අඩුයි බන් කොහොමත්... මගේ බෙල්ට් එක කැඩුනොත් බඩු බනිස් වෙනවා... :P :P High Compression Piston :( :( D15B එකේ Version ගොඩක් තියෙනවා බන්.. D15B Single Carb D15B Dual Carb D15B EFI Non VTEC D15B EFI VTEC-E D15B EFI VTEC D15B EFI 3 Stage VTEC
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :dull::dull::dull::dull::dull: EG8 මගේ 19-XXXX Kandy නම් තමා...
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    හැබැයි ඉතින් ZD30 පාගන්න කියපු භාණ්ඩේ ඈ... පෙට්‍රෝල් එකක වගේ rpm නගිනවා.. :P :P :P
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :oo: :oo: :oo: :oo: :oo: 1992 ආපු මගේ Civic එකෙත් Stainless Steel Exhaust :love: :love: :love: මාමිලා දැන් වයසයි.. මාමිලට Stainless Steel, Titanium ආපු ඒවා සෙට් වෙන්නේ නෑ දැන්... :lol: :lol: :lol: :lol: :lol:
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    පැන්ටා බට වලින් චැසි හදල සැමන් ටින් වලින් බොඩිය අලවලා හදන ඒවාට ලක්ෂ විස්සක් දීල ගන්න එවුන්ට මොන CVT ද බන්.. :lol::lol::lol::lol:
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    බඩු නැත.. හදපු රටෙත් නෑ ඕයි... :D :D :D :lol: :lol: :lol:
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    AMG, Audi Quattro වල Stainless Steel Exhaust එනවා.. :P :P
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    පොලෝසිය නැවැත්තුවා සෙට් එකම.. :P :P :P බයික් 4යි.. වැරදි 21යි... 1. අධික වේගය 2. අපරික්ෂාකාරී ධාවනය 3. මුල් ආකෘතිය වෙනස් කිරීම 4. ව්‍යාජ ලිපිලේඛන සකස්කර ලියාපදිංචි කිරීම. 5. නීතිවිරෝධී යතුරුපැදි ගෙන්වීම, එකලස් කිරීම, විකිණීම සහ ධාවනය. :P :P ......... ......... ......... ......... තරයේ අවවාද...
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අඩෝ... Grand Tour Episode 13 බැලුවද ?? පිස්සු හැදෙනවා ඕයි.. Porsche 918 Spyder Vs Modified Nissan Patrol Veyron එකටත් ගහපු Porsche එකට ඇප නෑ... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :yes::yes::yes::yes: Nissan CVTCS, Honda i-VTEC, Mazda S-VT, BMW Double VANOS, Mitsubishi MIVEC (since 2005), Toyota Dual VVT-i
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    No Magic... Only Engineering Excellence!! :P :P :P NMtGOkVEbPo
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ආ.. DOHC එකද.. කාලයක් DOHC කියන එක වාහනවල OPTION එකක් වගේ උන කාලයක් තිබ්බ.. ඒ නිසා DOHC එක කට්ටිය මාකට් කරා.. දැන් නම් DOHC කියන්නේ සාමාන්‍ය දෙයක්.. ඕකෙන් කියන්නේ Intake Valve operate කරන්න වෙනම Cam එකකුයි, Exhaust එකට වෙනම එකකුයි තියෙනවා කියන එක.. දැකල නැද්ද ඔය 1990-2000 වගේ කාලේ ආපු ඒවගේ...
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙම අවුලක් නෑ... එන්ජිම ඩිසයින් කරනකොට ඩිසයින් කරන්නේ අවශ්‍ය RPM ප්‍රමාණය ගන්න පුළුවන් විදියට... එන්ජින් එකක උපරිම සේෆ් RPM එක තීරණය වෙන සාදක ගොඩක් තියෙනවා... කෙටියෙන් කියනවනම්.. 1. Materials 2. Bore/Stroke Ratio 3. Volumetric Efficiency @ High RPMS 4. Mass of Components (reciprocating mass)...
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: Advance ??? D15B කියන්නේ නෝමල් එන්ජින් එකක් බන්... උන් කරපු එකම දේ හරියට 1500cc එකක් හදලා ඒක VTEC mode කරලා Economy වැඩි කරන්න Lower RPMs Non VTEC කියලා එකේ පවර් එක අඩු කරපු එක... කෙටියෙන් කියනවා නම් 1500cc එන්ජින් එකක සාමාන්‍ය Performance තමා D15B...
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඇඩ් දාල නෑ බන්... අයිතිකාරයා හාට් ඇටැක් එකෙක් හැදිලා මැරිලා.. කාර් එක නිකන් ගෙදර තියෙන්නේ වයිෆ් ගාව.. ළමයි ලංකාවේ නෑ.. මං හිතන්නේ 1500cc එකක්...
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Direct Injection හින්දා 95 ගහන්න පුලුවන්නම් හොදයි... හොඳට බලපන් 92 ගැහුවමයි, 95 ගැහුවමයි එන්ජින් එකේ සද්දේ වෙනසක් ඇති අනිවා....

    No contents