1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ආ... එතකොට උබද Y. I. singhe ? ? :nerd: :nerd: මගේ FB එකේ ඉන්නේ?? :oo: :oo: :oo:
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අනාත කොකටු සිංහලු වෙච්ච අපිට පදින්න පින නැති සුපිරි වාහන කොච්චර තියෙනවද බන්... :( :( :( Soarer Z30 (1JZ Turbo, 1UZ V8) ලංකාවේ 2ක් දැකල තියෙනවා..දෙකම 1JZ-GTE ආපු ඒවා.. එකක් කොළඹ.. අනික ටිකක් දන්න පොරක් ගාව..රත්නපුරේ මැණික් කාරයෙක් ගාව...
  3. mahesh1297

    Honda Accord

    කොරියන් වාහන ලංකාවේ මාකට් නැති කරේ ඕව ලංකාවට ගෙනාපු ඒජන්තලා බන්.. ඉන්දියන් වාහන මාකට් රටේ කොරියන් එකක් මාකට් කරන්න බැරි කමක් නෑනේ... අලුත් වාහනයක් විකුනන්න කලින්, මෙහෙ ගෙනත් ටෙස්ට් එකක් දුවල බලන්න ඕනි... දවසක දෙකක එකක් නෙමෙයි... අඩුම මාස 6ක් , අදාළ වාහනේ ටාගට් කරන Customer range එකේ එකෙක්...
  4. mahesh1297

    Honda Accord

    Nissan Maxima Toyota Avalon Toyota Crown Majesta Audi A8 BMW 7 Series Honda Accord (9th generation 2012-present) Chrysler 300 Jaguar XJ Lexus LS Mercedes-Benz S-Class Nissan Cedric Nissan Fuga Porsche Panamera එක එක මාකට් (EDM, JDM, Canada, North America) වල Classes Define කරන විදිය වෙනස්...
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අල්ටිමේට් කලෙක්ෂන් එක සිංහලු... තව තියෙනවා And still growing... ;) ;) ;) මෙතන සමහර ඒවා සම්භාව්‍ය ඒවා නෙමෙයි කියල මගෙත් එක්ක මරා ගන්න එන්න එපා...:angry::angry::angry::angry:
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    උයා මාගුලක් කීනවනේ... 300ක් තිබිලත් එකත් පනිනවා මේ... RALg2dnFprc Final Drive Ratio එක පොඩ්ඩක් එහේ මෙහෙ කරොත් මීටරේ අංශක 360ම යනවා...
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මෙන්න ගිහින් ගනිල්ලා.... මෙතනින් යන්ඩෝ
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    සල්ලි තියෙනවා නම්... සැපට යන්න ඕනි නම්... තිත වෙන්න පාගන්න ඕනි නම්... ජපන් වෙන්නත් ඕනි නම්... මෙව්වා තමයි සිංහලු වාහන....
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ආයේ අමුතුවෙන් Turbo කරන්න දෙයක් නෑ... ඕකේ V300 එක එන්නේ සුප්‍රා එන්ජිම එක්ක... 2JZ-GTE... Twin Turbo...
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Aristo තියෙනවා... Chaser නම් දැකලා නෑ.. Aristo එකක් නුවරත් තිබ්බ කාලෙකට කලින්...කාලෙකින් දැක්කේ නම් නෑ හැබැයි... සැමන් ටින් වගේ ඒවාට පෙට්‍රෝල් ගහන උන් ඉන්න රටක මොන 3000cc 6 Cylinderද බන්... මගේ වැඩේ මොකෝ??? :confused:
  11. mahesh1297

    Honda Accord

    EP82 Starlet වගේද EK9 Type R නැත්තන් DC2 Type R කිව්වම... :love: :love: :love: අවුරුදු 17ක් පරණ වෙලත්ම තාමත් ලෝකේ වටේ රේස් ට්‍රැක් වල දුවලා ප්ලේස් ගහනවා... හරි හමන් Turbo කාර් එකක් ගන්න බැරි අනාතයොන්ට හොඳයි Starlet... As per FIA regulations 1.3L Turbo = 2.2L Non Turbo EP82 Stock = 133hp...
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඉතින් ඇත්තනේ... දැන් E36 M3 එකක් දුන්නොත් උබලා එපා කියනවද? නෑනේ... මං හොරෙන් ගිහින් ඕවා ප්‍රමෝට් කරලා උබලගෙන් රෙප් කපපු උන්ගෙන් රෙප් එකතු කරගන්නවා...:P:P
  13. mahesh1297

    Honda Accord

    Honda :love: :love: :love: :love: 1. ලෝකේ වටේ ගියාම ගොඩක් කලාප වල Mid Size Sedan කැටගරියේ නො 1 වාහනේ විදියට තෝරාපත් කරලා තියෙන්නේ Honda Accord. ;) 2. සේෆ්ටි අතින් ගත්තත් 4 Star (Before 2012), 5 Star (Since 2012) රේටින් තියන වාහනයක්. :rolleyes: 3. ලෝකේ වටේ ගිහින් බැලුවම ලෝකේ තියෙන රිලයබල්ම...
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Because no near by available Automobile can cross this road . . . යකෝ මවුන්ටන් බයික් එකක්වත් නැති පළාතක එකෙක් නේ කුයිඩ් එක අරන් තියෙන්නේ... :P :P :P එතකොට ඒක පට්ට භාණ්ඩයක් වෙන එක සාදාරණයි... :lol: :lol: :lol:
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    WTF is that?? Power Test ?? :lol: :lol: :lol: මවුන්ටන් බයික් එකකුත් පැදගෙන ගිහැකිනේ බන් ඒ වතුර ටිකේ...
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    හත්වලාමේ වෙච්චදේට මක්කොරන්නද... අරූ කුයිඩ් යකඩ කිව්වනේ... ඉතින් මං යකඩ යකෙක් පෙන්නුවා... :dull: :dull: :dull:
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඒකත් Hybrid, Kwid, Vezel, Chinese, Korean සහ විශේෂයෙන් ලේලන්ඩ් විරෝධී කණ්ඩායම විසින් ඉවර කරමු...
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    යකඩ??? :no: :no: :no: :no: :no: මෙවුවා නම් යකඩ

    No contents