ඉතාමත් වැදගත් ලිපියක් !!!! මෙය සාකච්චා කලයුතුම , නමුත් වැඩිය කතා නොකරන මාතෘකාවක් !
මෙතැනදී තවත් දෙයක් සදහන් කරන්න කැමතියි. ආර්ථික සක්තියෙන් හා දැනුමෙන් පිරි පවුලක ළමයෙක් හැදෙන කාලේදී ඔවුන්ගේ පවුල් පසුබිම නිසා ඔවුනට අම්මගේ , තාත්තගේ නැතිනම් පවුලේ වෙන කෙනෙක්ගේ සම්බන්ද තාවය උඩ විවිද ක්ෂේස්ත්‍ර වල...