කලින් නුලක මම කියපු දෙයක් අයෙත් කියන්නම් ....
කොච්චර රළු වුනත් , පිළිගන්න අප්‍රසන්න වුනත්, සදාචාර විරෝදී වගේ පෙනුනත්, තව ලංකාවේ තියන ගොන් තකතීරු මතයක් කියන්නම් :
කවුරු හරි හිතනවානම් අපේරටේ තියන කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපනයෙ දීලා හේන් ගොවියන්ගේ, කම්කරුවන්ගේ වගේ පවුල්වල ඉන්න ළමයින් ලෝක මට්ටමේ...