ගොන්පොන්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මූට දේශපාලනයටනම් එන්න පුලුවන් උඩින්ම.. අද කියන එක හෙට නෑ කියනවා වගේ එකක්නේ මූ කළේ..​
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,356
    9,300
    113
    Dubai
    මූට දේශපාලනයටනම් එන්න පුලුවන් උඩින්ම.. අද කියන එක හෙට නෑ කියනවා වගේ එකක්නේ මූ කළේ..​

    මුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්.. සිංහලුනේ බන්...

    ඉතින් කොහොමද බන්? උඹ වැඩද? අලුත් ජොබ කොහොමද?
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,889
    2,928
    113
    රජරට
    ඔය වගේ වැඩවලට තමයි බං කියන්නෙ ‘‘අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනවො කනවෝ කියනව’’ කියල. බලන වීඩියෝ එකක් බලල සද්ද නොකර හිටියනම් ඉවරයිනේ. අන්තිමට බැලුවම පදිරිවෙලා තියෙන්නේ ඉරාජ්වත්, පියුමිවත්, වික්ටර්වත් නෙවෙයි, ‘‘පිංපොං’’.
     
    :D:D:D:D
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,356
    9,300
    113
    Dubai
    ඔය වගේ වැඩවලට තමයි බං කියන්නෙ ‘‘අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනවො කනවෝ කියනව’’ කියල. බලන වීඩියෝ එකක් බලල සද්ද නොකර හිටියනම් ඉවරයිනේ. අන්තිමට බැලුවම පදිරිවෙලා තියෙන්නේ ඉරාජ්වත්, පියුමිවත්, වික්ටර්වත් නෙවෙයි, ‘‘පිංපොං’’.

    :lol::lol:අය්යෝ පිංපොං :lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උගත්කමක් නැති, මන්ද බුද්ධික උන් ජනප්‍රිය උනාම ඔහොම තමයි. උන් හිතාගෙන ඉන්නේ උන් ජනප්‍රිය නිසා හෙන පොරවල් කියල.

    ඉරාජය කලේ බලු වැඩේ උනාට ඌ ඒක කරද්දී හැම පැත්තම බලල කල්පනාවෙන් වැඩේ කරලා ගොඩ ගියා. ඌ කරපු දේ සදාචාර සම්පන්න නැති උනාට නීතිය පැත්තෙන් ඌට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න කාටවත් බැහැ.

    මෝඩ රජිතය කට්ටියගෙම නම් ගම් එක්ක වීඩියෝ එකක් කරලා එලියට දාල ඉල්ලන් කාල දැන් සමාව ඉල්ලා ඉල්ලා වීඩියෝ දානවා. බලහන්කො නිකන් ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ.
    :lol::lol::lol::yes::yes::love:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    :angry::angry::angry:
     
    Attachments

    • 22281872_1929108560684402_1898256514057017391_n.jpg
      22281872_1929108560684402_1898256514057017391_n.jpg
      79.3 KB · Views: 88

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ඔය වගේ වැඩවලට තමයි බං කියන්නෙ ‘‘අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනවො කනවෝ කියනව’’ කියල. බලන වීඩියෝ එකක් බලල සද්ද නොකර හිටියනම් ඉවරයිනේ. අන්තිමට බැලුවම පදිරිවෙලා තියෙන්නේ ඉරාජ්වත්, පියුමිවත්, වික්ටර්වත් නෙවෙයි, ‘‘පිංපොං’’.

    :yes::yes::yes::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඌට අපහාස කරා කියලා නඩු දානවා කියන්න ඇති. :lol:
    ඉරාජ් ට විරුද්ධව නීතියෙන් කිසි දෙයක් කරන්න බැහැ

    ඒත් මූ ඉල්ලන් කෑවා :lol: