1. other guy

    whitewalker

    ලන්කාවට සොම්බි ආක්‍රමණයක් ආවොත් අපිව ගලවගන්න ඉන්න ගැලවුම්කාරයා
  2. other guy

    අනුරගෙ වහල්ලු😁😁

    :yes::yes: මමත් හිතන්නේ එඩිට්
  3. other guy

    වාහන දඩ

    tfs
  4. other guy

    ප්‍රහාරයක්,

    වයිට්වෝකර්ගෙ රිසර්ච් එකක් වෙන්න ඕනේ
  5. other guy

    දුව

    :rofl::rofl:
  6. other guy

    සිරිසේන ළගදීම සෙරෙප්පු පාරක් කයි වගේ...!!

    :rofl::rofl: අයියට පුලුවන් නම් වාද කරලා අයියා ලියපු තේරුම් කරලා දෙන්නකෝ . අයියා මොනවා ලිව්වත් පොරට පෙන්නේ පොරට ඕන දේ
  7. other guy

    සිරිසේන ළගදීම සෙරෙප්පු පාරක් කයි වගේ...!!

    මෙහෙමවුනොත් නම් හොදයි.ඒහ් එහෙම වෙයිද?
  8. other guy

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    එකෙන් හදපු වේදිකා නාට්‍යක්
  9. other guy

    මේ-වඳ-පෙති-කතන්දරේ

    ආතල් එක නැති කලානේ .-රෙප් :growl::growl:
  10. other guy

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    අනිවා බලන්න . පයිරට්බේ එකේතියෙනවා මචන්.
  11. other guy

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    අන්න ස්පොයිල් කලා.
  12. other guy

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    :yes::yes: monty python and the holygrail ekath patta.
  13. other guy

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    ඒකට කැමහිනම් මේකත් ට්‍රයි කරන්න .The Man from the Future(O Homem do Futuro) මේක බ්‍රසිල ෆිල්ම් එකක් .ටිකක් back to the future ආභාසය හියෙනවා.කාලයානයක් හොයාගන්න විද්‍යාඥයෙක් අවුරුදු 20 අතීතයට ගිහින් තමන්ට සිදුවුනු අපහාසයක් මගහරව ගන්න හා නැතුවු කෙල්ලව ආපහු ලබාගන්න ට්‍රයි කරනවා .පට්ට ෆිල්ම් එකක් ...
  14. other guy

    වර්ෂ_2065_වන_විට

    දිවයින එකේ "විද්‍යා "ලිපියක් බොරු වලින්පිරිලා
  15. other guy

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    මම බලලා තියෙන ෆිල්ම්වලින් ගොඩක් අය දන්නේ නැහි සුපිරි ෆිල්ම්ස් ටිකක් ගැන කියන්නම් The Secret in Their Eyes - ආර්ජන්ටිනානු ෆිල්ම් එකක්.මෙකේ තියෙන්නෙ විශ්‍රාම ගත්ත නිති නිලධාරියෙක් තමන් විසදන්න සම්බන්ධවුන මිනිමැරුමක් ගැන පොතක් ලියනවා . ඊට වඩා කියන්න ගියොත් ස්පොයිල් වෙන්න පුලුවන්. කුතුහලය වගේම...

    No contents