1. other guy

    සිසුන්_අත්අඩංගුවට

    අතඩන්ගුවට ගත්ත එක හරි. එත් රිමාන්ඩ් කරපු එක වැරදියි.මොනවාවුනත් හාමලමයෙක් .මෙකෙන් පොරගේ අනාගතය එහෙමපිටින්ම නැතිවෙන්න පුලුවන් .අවවාද කරලා නිදහස් කරන්න තිබ්බෙ.එත් අහුවෙන වැඩිහීටි එවුන්නම් රිමාන්ඩ් කරන්න ඕනේ
  2. other guy

    අම්පාරේ පරාටේ ඇතුළේ තිබුණේ පිටි ගුලියක්

    ඔව්බන් දෙපැහ්තේම ඔලුවක් නැති මෝඩයෝ නිසා ජිවිතයි දෙපලයි විනාශයි. අනික මේ ප්‍රදේශවල ඉන්න පොඩි ලමයින එහෙම මේ තත්ත්වයකොහොමබලපානවා ඇද්ද(කෙඉකාලිනව විතරක් නෙවෙයි දිර්ගකාලිනවත් )?
  3. other guy

    වයිට්වෝකර්

    :(:( සිරියස්ලි ඌට මොකදවුනේ? මමනම් මේ ත්‍රේඩ් එක අදින් පස්සේ බම්ප් කරන්නේ නෑ .
  4. other guy

    අන්තිමට

    :yes::yes::yes:
  5. other guy

    හා නැද්ද ?

    :yes::yes:
  6. other guy

    වොෂින් මැෂින්

    දම්රෝ හොදයි අනික තමන්ග්ව් සල්ලි අපේ රටෙම ඉතුරුවෙනවා
  7. other guy

    පකේ ජාත්‍යාලය

    ඒකමතමයි මාත් කියන්නේ . එහෙම නිතිය එක එක පටු අරමුනුවලට නමන නිසා හමයි මෙහෙම වෙලා තියෙන්නේ. ප්‍රධානපක්ෂ ,සුලු ජාතික පක්ෂ ඔක්කොටම ඒක අදාලයි
  8. other guy

    පකේ ජාත්‍යාලය

    උඹේ කතාවේ පලවෙනි ටිකට එකගයි. එත් අන්තිමට උඹත් කරන්නෙ දේශපාලන වාසියක් ගන්න හදන එක.මේකිසිම දෙයක්නෑ නිතිය හරියට ක්‍රියාත්මකවෙනවනම් .දේශපාලකයො තමන්ගේ වාසියට නිතිය නමලා ලන්කාවේ නිතිය ගැන මිනිස්සුන්ගෙ විශ්වාසයක් නැතිනිසා හමයි මෙහෙම වෙලා තියෙන්නෙ
  9. other guy

    වයිට්වෝකර්

    pපොර අන්තිමට පොස්ට් එකක් දාලා තියෙන්නේ 03-04-2018, 08:44 PM.ඊට පස්සේ මොනවහ් කියලම නෑනේ
  10. other guy

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    මම බලලා තියෙන වඩාත්ම සතුටුදායක අවසානයක් තියෙන ෆිල්ම්වලින් එකක් පට්ට ෆිල්ම් එකක් :yes::yes:
  11. other guy

    මැච් එක බලන්න යන සිංහල උන්ට ගහන්න

    කොළඹත් ගිනි තියන්න සූදානම් වෙන, මීට පෙරත් මෙවැනි අවස්ථාවලට මැදිහත්වූ අන්තවාදී තවුහීද් ජමාත් සංවිධානයේ උන් වහා අත්අඩංගුවට ගනිව් !!!
  12. other guy

    පව් බන් මුස්ලිම්

    :no::no: මම ඔය වගෙ සිද්දියක්දැක්කා අවුරුද්දකට වඩා ටිකක් වයස පොඩි එකෙක්ගෙ.අපි කතාකරන්න දන්නවද කියලා සුවර් නැහිව හිටපු පොඩි එකා අල්ලා කියලා අඩනවා.හැබැයි ඉහින් තේරුමක්නැතිව වේදනාව එනකොට කැගහන වචනයක් කියලා හිහලා කැගහනවා ඇති. strongly disagree :yes::yes::yes: :yes:
  13. other guy

    පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වෘත්තීය ප&#

    වෛද්‍යවරු(7) 3. කාවින්ද ජයවර්ධන :no::no:medical diploma not mbbs ව්‍යාපාරික (35) 1. රෝහිත අබේගුණවර්ධන :lol::lol:
  14. other guy

    රෝද පුටු, කිහිලිකරු ඕනිද?

    ඔබ වැනි යහපත් මනුෂ්‍යයෙක් කරනසියලුමදේ ඉහලින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්
  15. other guy

    Math Clock

    බම්ප්

    No contents