වයස 12ට අඩු : ඉක්මනටම ගෙදර එන්න ඕන, මොකද ගෙවල් ලඟ ඉන්න යාලුවොත් එක්ක සෙල්ලං කරන්න ඕන.
වයස 12 - 16 : ඉක්මනටම ගෙදර එන්න ඕන, මොකද ගෙවල් ලඟ ඉන්න යාලුවොත් එක්ක සෙල්ලං කරන්න ඕන.
වයස 17 - 19 : ඉක්මනටම ගෙදර එන්න ඕන, මොකද ගිරිපුර ඇත්තෝ බලන්න ඕනේ
වයස 20 - 25 : ලෙක්චර්ස් කට් කරලා ඉක්මනටම ගෙදර...