1. other guy

    පොළියට සල්ලි ගන්නවා !!

    ponzi scheme එකක් නොවිමෙහෙමදෙයක් කරන්න අමාරුයි
  2. other guy

    ගොළු_මඩම

    :yes::yes:
  3. other guy

    ගොළු_මඩම

    මෙතන දාලා තියෙන බහුතරයක් කමේන්ට්ස් දැක්කාම තේරෙනවා ලන්කාව දියුනු වෙන්නේ නැත්තේ ඇයි කියලා
  4. other guy

    Singapore Tour

    tfs
  5. other guy

    මාලිoග​

    රිලාසිරියත් මේකේ ඉන්නවද කොහෙදෝ මගෙත් රෙප්කපලා :rofl::lol:
  6. other guy

    ‘අ’යන්නේ සිට කල අපරාධ

    නාලක ගොඩහේවා,සරත් වීරසේකර රට වෙනුවෙන් සෑහෙන දෙයක් කරනවා.
  7. other guy

    Dr. Tissa Jinasena

    tfs. අපේ රටේ හදන හොද නිෂ්පාදන සමාගමක්.අපේ ගෙදර තියෙන්නෙ ජිනසෙන වතුර මෝටරයක් .ඒක ගත්තේ 1995දි වගේ තාම හොදට වැඩ.
  8. other guy

    කිරි බොමු :)

    :(:yes:
  9. other guy

    කිරි බොමු :)

    ලන්කාවේ,ඉන්දියාවේ සුලු පරිමාණ කිරි නිෂ්පාදකයින් නම් බොහොමයක් මම හිතන විදියට ගවයින් මස් කඩේට විකුනන්නේ නෑ . ඒ වගේ අයට කිරිවලින් එන ආදායම අඩුවුනොත් තමයි මස් පිනිස ගවයින් විකුනන්නේ . එත් එහෙම අයත් මේ වගේ අවෘද්දෙන් අවුරුදට ගවයින් ඉන්සෙමිනෙට් කරනවද?
  10. other guy

    කිරි බොමු :)

    ආපහු හිතන්න පොලබවන විඩියෝ එකක්. ලන්කාවේ තත්ත්වයත් මෙහෙමද?
  11. other guy

    මාලිoග​

    අන්තිමේදි මාලින්ග හේතුවක් නැතුව කපලා , බෝලින්ග්වලින් වගේම බැඉන්ග්වලිනුත් ලන්කාවවෙනුවෙන් සැහෙනදෙයක් කල කුලේට සමුගැනිමේ තරගයක්වත් නෑ (වාස්ට කලා වගේම)
  12. other guy

    ඔබ පැන්සලක් විය යුතුයි.

    සෑහෙන කාලෙකින් tfs.
  13. other guy

    මාලිoග​

    :yes::yes::yes: පොරගෙ ඩෙත් බෝලින්ග් නිසා තමයි ලන්කාව වර්ල්ඩ් kකප් ෆයිනල් 5කට ආවේ
  14. other guy

    අම්මෝ_ඒක

    :yes::yes::yes: අනික අන්වශ්‍ය විදියට වෙන කාටහරි හිනාවෙන මේ අගෙපොස්ට් හදන එක නම් පෞරුෂ දුර්වලතාවයක ලක්ෂණයක්
  15. other guy

    බ්‍රෝඩ්-බෑන්ඩ්

    අහෝ රුපියල. උඹ ස්වාසිලන්තෙටත් බාල්දු වෙලානේ
  16. other guy

    What are your thoughts on our Facebook Page ?

    බම්ප්
  17. other guy

    ලයිට්_කපලා

    tfs

    No contents