1. other guy

    වෙනස උදාවෙයි-වෙසක් තොරණ් තහනම් කරයි

    මේ ආණ්ඩුව කරපු හොද වැඩකිහිපයෙන් එකක් මේක. වෙසක් උත්සවය ප්‍රතිපත්තිවලට තැන දෙනවට වඩා තනිකර රුපවාහිනි චැනල්වලින් කරන වෙලද ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙන්නේ. අඩුගානේ පෝය දවසේවත් ඒක නැවත්වීම ලොකු දෙයක්.
  2. other guy

    පාවෙන ඡන්ද

    :yes::yes::yes: හැබැයි ඔයාගෙ කලින් කමේන්ට් එකේ එක දෙයකට එකග නෑ . හම්බන්තොට වරාය හොද ප්‍රොජෙක්ට් එකක්.( අනවශ්‍ය නාස්ති කිරිම්, ඉඩම් අයිතිඅයට හරි විදියට වන්දි හා විකල්පනොදිම ඇරුනාම). ඒකට නැව් එනප්‍රමාණයට වඩා වැද්ගත් වෙන්නේ ලගින් තියෙන නැව් රූට් එකේ නැව්වලට නැව යන ගමන්ම තෙල් ඇතුලු අනෙකුත්...
  3. other guy

    මම හීනයක් දැක්කා...

    :baffled::baffled:
  4. other guy

    රජේක් වුණත් ලෙඩෙක් වුණොත් කතෘ අභාවප්‍රාප

    වෛද්‍යවරයෙක් වගේම හොද ලේඛකයෙක් හා සන්චාරකයෙක්
  5. other guy

    බොන එක නවත්තන්න බෙහෙත් තියෙනවද??

    psychiatrist කෙනෙක් හම්බවෙන්න කියහන්. නැහ්නම් මැල් මැදුරට යන්න බිව්වාම ඔලුව කැක්කුම හැදෙන්නබෙහෙත් තියෙනවා ඒත් ඒක නෙවෙයි විසදුම. දැන් පොර alcohol dependent ඇති.ඒ නිසා නැවත්තුවාම withdrawl symptoms එන්න පුලුවන්.ඒවාටත් එක්ක බෙහෙත් ගන්න ඕනේ. හැබැයි ඔය කිසිම දෙයක්කරන්න බෑ පොරගේ උවමනාවක් නැත්නම්
  6. other guy

    මේ පොත් මතකද?

    ලස්සන වසිලිස්සා නොවන වෙනපොතක්ද? රුසියානු ලමාපොත් තරම් හිතන වදින පොත් වෙන නෑ
  7. other guy

    හරි අපූරෑ පිංතුරයක්, අපේ රටේ අධ්‍යාපන ක්‍&#351

    මමත් හිතන්නේ සා.පේ.ප්‍රතිපල කොහොම වුනත් ලමයින් අවුරුදු 18 වෙනකම් පාසල් යන්න ඕනේ.සා.පේ. අසමත් ලමයින්ට වෘත්තිමය අධ්‍යාපනයක් පාසල මගින්ම ලබාදිය යුතුයි
  8. other guy

    පුන්චි කාලෙ ලස්සන කරපු ඩ්‍රාමාස්

    Cave of the golden rose හැර අනිත් ටික මම බලලා නෑනේ (Cave of the golden rose එක ගැන තියෙන්නෙත් අපැහැදිලි ඒත් මිහිරි මතකයක් . ඒක ආපහු බලන්න ටොර්න්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්න හිතුවත් දැන් ඒක ඉස්සර වගේ රස විදින්න බැරිවෙලා ඒක ගැන තියෙන හැගිම නැතිවෙයි කියලා හිතලා ඩවුන්ලෝඩ් කලේ නෑ ). spell binder, crash...

    No contents