ඇත් දල විනාශ කරන්නේ එහෙම නොකලොත් ඒ විදියට නිතිමය වුන ඒවා කියලා තවත් අලුතෙන් ඇත්තු මරලා ගත්ත දලත් සන්සරණය වෙන්න පුලුවන් නිසා. අනිකලන්කාවේ මට මතක විදියට්ට එහෙම වෙලානෑ.දේශපාලකයොලකුනු ගන්න ලේ ගැවුනු ඇත්දල පන්සල්වලට පුජා කරන එක මිස. එත් මේ වගේ දේවල් නම් විනාශ කරන එක අපරාදේ .නිතියෙන් එහෙම කරන්න වෙනවා...