සමහර උන් ඉන්නව එහෙම :D පෙලක් උන් ඉන්නව ඇඟේ ඇතිල්ලෙන්නෙවත් නෑ :) පූසගෙ පිට අතගාද්දි හුරතල් වෙනවනං ඌ යටහත් පහත් පූසෙක් :yes: අපේ ගෙදර හිටිය එකා එහෙම නෙමේ උගෙ අතගාන්න පුලුවන් ඔලුව විතරයි :D පිට අතගෑව කියන්නෙ නියපොතු ටිකෙන් අතේ එල්ලෙනව සනීපයි :sorry: ඊට පස්සෙ හපනව :sorry: උන් ඇඟේ ඇතිල්ලෙන්නෙ කීකරු...