1. WhiteWalker

    Train Strike යකෝව් !!

    හුස්ම පිට කරල හුස්ම ගන්නැතුව ඉන්න :D විස්තාරණය වෙන ඒව ආයෙ සංකෝචනය වෙනව :yes:
  2. WhiteWalker

    කූඩු කරපු අපාදුක් විඳින සත්තු දිහා බලලා ම&#354

    හැබැයි සත්තු වත්තෙ ඉන්න උන් කැලේ ඉන්න සත්තුන්ට වඩා ගොඩක් කල් ජීවත් වෙනව :yes: හැබැයි ඉතිං උන්ට උන්ගෙ ස්වභාවික පර්සරේ නැති නිසා stress එක වැඩියෙනව ඇති :( ඒකට ලොකු පාක් එකක් හදල ඒවට දාන්න තියෙන්නෙ :yes: මුන් පව් කියල කැලේට ගිහිං අතෑරියොත් මුන් කැලේ ජීවත් වෙන විදිහ දන්නැති නිසා අනික් සත්තු ටක්...
  3. WhiteWalker

    Train Strike යකෝව් !!

    දැන් ආණ්ඩුවට බනින අය මේවයෙ යන්න එපා :D ඔයාල පයිං යන්න :)
  4. WhiteWalker

    Train Strike යකෝව් !!

    ඔයා බස් එකේ ඉඳන් හෝමෝන පරීක්ශාවක් කලේ අයි ෆෝන් එකෙංද යාලුවේ ටෙස්ටොස්ටෙරොන් ශ්‍රාවය වුනා කියල දැනගත්තෙ :)
  5. WhiteWalker

    Train Strike යකෝව් !!

    හානේ එයාල මිනිස්සු ගැන මාර විදිහට හිතනව :)
  6. WhiteWalker

    hiv minister kauda

    ඔයා අර ආණ්ඩුවට බැනල දිගට ලියල දාන ලිපි වල තියෙන්නෙත් මේ වගේ පදනම් විරහිත කතාද ? :baffled: මං හිතුව ඇත්තටම ආණ්ඩුවෙ වැඩ විවේචනය කරනව කියල :D
  7. WhiteWalker

    බුද්ධිමත්ව කටයුතු කරන්න

    එහෙම වෙන්නෑ බං බලෙන් හදන්න ඕනෙ :yes: ගෝටගෙ කාලෙත් කුණු දාපු උන්ට දඩගහල තමා ලස්සන කලේ :yes: අපේ රටේ මිනිස්සුන්ට හොඳින් කියල වැඩක් නෑ :no:
  8. WhiteWalker

    New shades!

    Shades දාන්නෙ ඇයි දෙයියෝ ? :eek:
  9. WhiteWalker

    සිරිසේන මාමි රනිල් මාමි ගැන කියපු කතා...

    එහෙම තමා බං :D ඒ කාලෙ රනිල් නරකයි මහින්ද හොඳයි :yes: දැන් මහින්ද නරක් වෙලා රනිල් හොඳ වෙලා :yes: :baffled:
  10. WhiteWalker

    Train Strike යකෝව් !!

    රනිල්ගෙ බෙටි කන්න මහින්ද රාජපක්ශ ඉන්නෙ මං මොකටැයි කන්නෙ :P ඇත්තටම බං ඇහුවෙ එකක්වත් දාල නැද්ද ? :oo:
  11. WhiteWalker

    Train Strike යකෝව් !!

    ඉතිං මේ ආණ්ඩුවෙන් එකක්වත් දැම්මෙ නැද්ද ? :dull:
  12. WhiteWalker

    Train Strike යකෝව් !!

    දැම්ම කෝච්චි :P
  13. WhiteWalker

    Burger King අහෝසි කරනු

    ඔයා ඇමරිකාවෙද ඉන්නෙ ? :eek:
  14. WhiteWalker

    Train Strike යකෝව් !!

    :P ඔව් ඒක ස්ට්‍රයික් කරන්න තරම් ලොකු ප්‍රශ්නයක්නෙ :P බලන්නකෝ ඒකාබද්ධෙ අය මිනිස්සුන්ට කොච්චර ආදරේද කියල ඒගොල්ලන්ට සේවය කරන්න ඒගොල්ලො යන කෝච්චි ස්ට්‍රයික් කරවල හරි බලේට එන්න හදන්නෙ :P
  15. WhiteWalker

    Burger King අහෝසි කරනු

    ඔයා බර්ගර් කින්ග් කින්ග් එකෙං කාල තියෙනවද ? :eek:
  16. WhiteWalker

    Train Strike යකෝව් !!

    :P ඔව් ඒකාබද්ධෙ අය කියල ස්ට්‍රයික් කලාම කොහොමටත් යන්න නෑනෙ එතකොට සැපයි :P වැරැද්ද රනිල්ගෙ :P
  17. WhiteWalker

    Train Strike යකෝව් !!

    ඔය ස්ට්‍රයික් කරන්න කියන්නෙ කව්ද කියල රටම දන්නව :P
  18. WhiteWalker

    බුද්ධිමත්ව කටයුතු කරන්න

    ඉන්ටනෙට් ගත්තු අලුත සින්දුවක් බාන්න ඩේට යනවනෙ කියල youtube එකේ සින්දුව ලෝඩ් වෙන්න දාල ඒක ප්ලේ කල්ල රෙකෝඩ් කලා :baffled: :sorry:
  19. WhiteWalker

    තොරණ හන්දිය පාලම

    තාම හදනවද ? මං මාසෙකට විතර කලිං යද්දිත් හදනව. ඕක මෙහෙමත් කිව්වෑකි :D සිරිසේනට කොමිස් ඕනෙ වෙලා හොඳට තියෙන පාලම බොරුවට ගලෝල හදනව කියල :baffled:

    No contents