ජපනා පෝසත් කරන්න හොඳ නෑලු. අපි ජපන් වාහන බ්‍රෑන්ඩ් නිව් ගන්නෙ නෑනෙ හැම අවුරුද්දෙම. අවුරුදු පහකට සැරයක් පරන එක විසික්ක කරලා අලුත් ඉන්දියන් ලඩියක් ගන්න ගියොත් කොහොම සල්ලියක් යනවද ඉන්දියාවට? මෙහෙම ගියොත් අපේ සල්ලි වලින් ඉන්දියාව අපිවම සල්ලි වලට ගනියි. අනික ජපානෙ අපිට හිතවත් රටක්. අපිට අනන්ත දව් කරපු, අපිත් උදව් කරපු අපේ මිත්‍රයෙක්. ඉන්දියාව?
AMW එකටම ආපහු දීල වෙන එකක් ගන්න පුළුවන් නම් කමක් නෑ. ඒත් උන් ඒවා කඩලා ඒ පාට්ස් දානව ඇති අලුත් වාහන වලට.
මම කියන්නෙ වාහනේ කොලිටි එක ගැන නෙමේ. safety බැලුවොත් චීන වාහන ඉදිරියෙන්. කල් පැවැත්ම අඩුයි තමයි. අපි මයික්‍රෝ වාහනයක් ගත්තොත් මයික්‍රෝ එකේ වැඩ කරන අපේ කොල්ලන්ට කෙල්ලන්ට තමයි වාසිය. අපේ රටේ සමාගමක්නෙ.
රටේ ආර්තිකය හදන්න අපිට බෑ තමා. නමුත් ඒක වලපල්ලට යන එක නවත්තන්න පුළුවන් අපිට. හැමෝම එකා වගේ හිතුවොත්. ඇයි අපි මේ එක රටක් මතම නැහෙන්නේ? වෙන රටවල් වල හදපු බඩු නැද්ද? අපිට වලම කපන උන්ව අපි පෝසත් කරන්නෙ ඇයි? තමන්ගෙ බෙල්ල තමන්ගෙම අතින් මිරිකාගැනීමක් මේක නම්
AMW ekath emirates wala company ekakneda...?


