1. Mr.Tom

    Elakiri.com Awards 2015

    ඔව් ඔව් මල්ලි මගේ හිතේ තිබුනේ ඒක කමෙන්ට් එකේ පොඩි වැරැද්දක් වුනා.
  2. Mr.Tom

    Elakiri.com Awards 2015

    මොකද්ද මචං උඹ විනිශයය කරන්නේ දැනට RePost බුවා - වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015 djnick - හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015 Chikamawa - හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 XibitZ - හොදම උදව් කරුවා 2015 dd nalin - වසරේ මොල කරුවා 2015 RIDER89 - හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015 XibitZ එන්නේ නෑ කියනවනේ.
  3. Mr.Tom

    Elakiri.com Awards 2015

    හෙට නෙවෙයි මල්ලි. අනිද්දා පුල් එක දාමු. ඒකිව්වේ 29. එතකොට පූල් එක දවස් 1 වෙනිදා වෙනකන් තියලා පලවෙනිදට විනිශ්‍යය දෙන්න පුලුවන්.
  4. Mr.Tom

    Elakiri.com Awards 2015

    එහෙනම් එල. නෑ මචං තරහා වෙන්නෙ නෑ. මොකද මේකේ වොට් වැටෙන විදිහ හැමෝටම විනිවිද පේනවනේ. පිටින් බලන කෙනෙකුට වුනත් වොට් ගානෙක් කව්ද ඉස්සරහින් ඉන්නේ කියලා කියන්න පුලුවන්නේ.
  5. Mr.Tom

    Elakiri.com Awards 2015

    හෙට දැම්මනම් හොදයි නේද මල්ලිත මොකද අද වැඩිය කව්රුවත් නෑනේ. මම හිතුවේ poll එක එකපාරම නොදා නෝමිනේට් කරන ත්‍රෙඩ් 10ය තෝරගෙන හිටියනම් හොදයි කියලා. ඒ ත්‍රෙඩ් 10 තෝරගන්න එක්කෝ මේකේ යෝජනා සැලකිල්ලට ගන්න ඕනේ. නැත්තං විනිශ්‍යමන්ඩලයේ අය ත්‍රෙඩ් දාලා මුලින්ම නොමිනේට් කරන ත්‍රෙඩ් 10 තෝරගන්න ඕනේ. ඊටපස්සේ...
  6. Mr.Tom

    Elakiri.com Awards 2015

    මට නම් එපා මචෝ අනිත් අය දිරිමත් වෙන්න දෙමු. මම නම් ඉතිං උඹලා නිසා කොහොමත් දිරිමත් වෙලානේ ඉන්නේ. :) උඹත් එනවද විනිශ්‍යට. මේ දවස්වල නැවේද ඉන්නේ.
  7. Mr.Tom

    Elakiri.com Awards 2015

    විනිශ්‍ය මන්ඩලේ අද තෝරගෙන හෙට කට්ටියත් එක්කම වැඩේට බහිමු මචං. ගොඩක් වැඩි වුනාම විනිශ්‍ය මන්ඩලේ තෝරන එකේ ප්‍රශ්න එනවා.
  8. Mr.Tom

    Elakiri.com Awards 2015

    අයියෝ පොඩි පොඩි ඒවට හිත් අමනාප කම් ඇති කරගන්න එපා බං. ඔන්න උඹ විනිශ්‍ය මන්ඩලේ ඉන්නවා. ඔය පොඩි පොඩි සීන් ගනං ගන්න එපා.
  9. Mr.Tom

    Elakiri.com Awards 2015

    එල එල මෙන්න කොල්ලෝ. වැඩටත් බැහැලා :cool:
  10. Mr.Tom

    Elakiri.com Awards 2015

    විනිශ්‍ය මන්ඩලේ කලින් තෝරගත්තම ලේසී මචං. නැත්තං ඕකටත් ප්‍රශ්න වෙනවා.
  11. Mr.Tom

    Elakiri.com Awards 2015

    දැනට ඉන්න විනිශ්‍යමණ්ඩලය. මේටික මුලෙ දානවා RePost බුවා - වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015 djnick - හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015 Chikamawa - හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 XibitZ - හොදම උදව් කරුවා 2015 dd nalin - වසරේ මොල කරුවා 2015 RIDER89 - හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015
  12. Mr.Tom

    මල්ලි ඔයා විනිශ්‍යමන්ඩලයට එනවානේද. විනිශ්‍යමන්ඩලය සෙට් වුනාම දැනුවත් කිරිම පටන් ගමු.

    මල්ලි ඔයා විනිශ්‍යමන්ඩලයට එනවානේද. විනිශ්‍යමන්ඩලය සෙට් වුනාම දැනුවත් කිරිම පටන් ගමු.
  13. Mr.Tom

    Elakiri.com Awards 2015

    එල මචං. අඩේ විනිශ්‍ය කාරයෙක් වෙයංකෝ.
  14. Mr.Tom

    Elakiri.com Awards 2015

    නෑ මචෝ ආදර්ශයක් විදිහට දැම්මේ. නැත්තං මුං දාන්නෙ නෑනේ බං :eek:
  15. Mr.Tom

    Elakiri.com Awards 2015

    එහෙනම් දැන් තියන එකක් වෙනුවට දාමු මල්ලි. මොකද ගොඩක් වැඩි වුනාමත් කට්ටියට එපා වෙනවනේ. මොකද කියන්නේ හෝදම තාක්ෂණික කතා බහ වෙනුවට දාන්නද. මොකද ඒක අනිත් ඒවගෙන් කවර් වෙනවනේ.
  16. Mr.Tom

    වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

    ප්ලග් බලලා කාබ් එක ටියුන් කරන්න. බයික් ගැන නම් ඒ හැටි දැනුමක් නෑ.
  17. Mr.Tom

    ඒක නම් ඇත්ත මල්ලි. මම ඒ නොමිනේෂන් ටික දැම්මේ ආදර්ශයක් විදිහට නැත්තං එකෙක් වත් දාන්නෙ නැති නිසා.

    ඒක නම් ඇත්ත මල්ලි. මම ඒ නොමිනේෂන් ටික දැම්මේ ආදර්ශයක් විදිහට නැත්තං එකෙක් වත් දාන්නෙ නැති නිසා.
  18. Mr.Tom

    Elakiri.com Awards 2015

    හැබැයි දැන් යන විදිහට වැඩේ නම් යයිද දන්නෙ නෑ මල්ලි. මේ වගේ ඒවට කට්ටියගේ උවමනාවක් නෑ වගේ.
  19. Mr.Tom

    Elakiri.com Awards 2015

    මචං දැන් ටිකක් වෙනස් කලා. දැන් මුල් පිටුවේ තියන විදිහ හොදයි කියලා හිතෙනවා. මේ වැඩේට හිතුන තරම් ප්‍රතිචාර නෑ වගේ බං. :nerd: ත්‍රෙඩ් එක වහන්න වෙයිද දන්නෙ නෑ.
  20. Mr.Tom

    Elakiri.com Awards 2015

    10) හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 හැදුවා මචං

    No contents