1. Mr.Tom

    Elakiri.com Awards 2015

    පුද්ගලික සම්මාන තුනක් දාලා එඩිට් කරා මචං
  2. Mr.Tom

    Elakiri.com Awards 2015

    හෙල්ත් ත්‍රෙඩ් ගොඩක් නෑනේ මචං. ඒ වගේ ඒවා හොදම විකල්ප යටතේ හෝ අධ්‍යාපනික යටතේ තියමු.
  3. Mr.Tom

    Elakiri.com Awards 2015

    මචං මේක දැම්මේ ත්‍රෙඩ් දැමීම දිරිමත් කිරීමේ අරමුනින්. මේ ගේම් එක ඉවර වුනාම මේවගේ ගේම් එකක් ඕනි නම් පටන් ගමු.
  4. Mr.Tom

    Elakiri.com Awards 2015

    ස්පෝට්ස් ත්‍රෙඩ් වැඩිය නැති නිසා 'හොදම විකල්ප ත්‍රෙඩ් එක 2015' යටතේ දාමු මචං ත්‍රෙඩ් වලට අදාළව සම්මාන දෙන්නේ පුද්ගලයන්ට. අදහස හොදයි මචං බෙස්ට් හෙල්පර් වගේ එකකුත් මම ඇඩ් කරන්නම්.
  5. Mr.Tom

    Elakiri.com Awards 2015

    මේ තරගේ සම්පූර්ණයෙන් පැවැත්වෙන්නේ පූර්ණ විනිවිධ භාවයකින් යුක්තවයි. ඒ නිසා ජජ් බෝඩ් එකෙන් කාටවත් කිසිම අසාධාරණයක් වෙන්නෙ නෑ. එලකිරියේ හැමෝගෙම සහාය මේකට අපේක්ෂා කරනවා.
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    Elakiri Awards 2015 විනිශ්‍ය කරුවෙක් වෙන්න එකතු වෙන්න. :) http://www.elakiri.com/forum/showthread.php?t=1717735
  7. Mr.Tom

    Elakiri.com Awards 2015

    අව්රුද්දත් ඉවර වෙන්න ලගයි. :cool: පහුගිය අව්රුද්දේ එලකිරියේ බොහොම වටින ත්‍රෙඩ් ගොඩක් පල වුනා. ඉතිං ඒ ත්‍රෙඩ් දාපු සාමාජිකයන්ට පොඩි සම්මනයක් දෙන්න තමයි මේ ලෑස්තිය. මේ තරගේ පවත්වන්නේ අංශ කීපයක් යටතේ. මේ පහල තියන්නේ ඔය අංශ තමයි 1)වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015 (මේක පුද්ගලික සම්මානයක්) 2) හොදම...
  8. Mr.Tom

    එළකිරි මැම්බර චරිතාපදාන

    ස්ටෝකීපරයා මයික්‍රෝ මැක්ස් ෆෝන් එකෙන් උගේම ෆොටෝ එකක් ගහලා ඒක දිහා බලාගෙන කමෙන්ට් ලියනවා මචං. අයියෝ සල්ලි. :lol::lol::lol::lol:
  9. Mr.Tom

    Emission Test ගැන දන්නේ කවුද

    http://www.elakiri.com/forum/showthread.php?t=1673868
  10. Mr.Tom

    අම්මගේ රෙද්දේ ස්පෑම්

    එල එල වැරදි කියන දේවල් මිනිස්සුන්ගේ අතින් වෙන්න පුලුවන් මචං. ඒක නිවැරදි කර ගැනීමයි වැදගත් කම. :) +16
  11. Mr.Tom

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    උඹ දැන් දාලා ඉවරයිනේ බං. මොනව කරන්නද :dull: උඹට වෙන ඔප්ෂන් එකක් තියනව නම් මේ ගාන වැඩි වුන අතරේ ෆිනෑන්ස් එක්කම කාට හරි විකුනලා ටිකක් අඩුවට තියන එකක් ගනිං.
  12. Mr.Tom

    අම්මගේ රෙද්දේ ස්පෑම්

    මොකද්ද බං මේ පොඩි එව්න් වගේ හැසිරෙන්නේ. ඇඩ්මින්ලට මොඩරේටර් ලට ඔහොම හේතු නොදැන කතා කරන එක වැරදි. බලපං උඹ කතා කරලා තියන හැටි. මම හිතාගෙන හිටියේ උඹ වැදගත් එකෙක් කියලා. :dull: ප්‍රශ්නයක් තියනව නම් ඒක විසද ගන්න විදිහක් තියනවා බං. ඔය ලංකා සී නිව්ස් කියන සයිට් එක කොහොමත් එලකිරියේ ස්පෑම් වුන සයිට් එකක්...
  13. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙම ක්‍රමයක් ගැන අයිඩියා එකක් ආවොත් මටත් කියන්නකෝ. මොකද මාත් විකල්ප හොයනවා. පෝස්ටර් ගහනවා කියන්නේ බොහෝම කටු කන අත්දැකීමක්. ඉතිං ආසාවකට ගහනවා නෙවෙයි.
  14. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ආයි තියන්නේ ලීෆ්ලට් තමයි මල්ලි. නමුත් ලීෆ්ලට් එක යන්නේ හරි අඩු පිරිසක් අතට. ඉතිං අකමැත්තෙන් හරි පෝස්ටර් වලට යන්න වෙනවා. මොකද අපිට ටීවී රේඩියෝ ඇඩ් දාන්න සල්ලි නෑනේ.
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් මම හිතන්නේ ඒ ඇත්තිගේ ගෙවල් ඇත්තේ සිංහ රාජේ ඇතුලේ. මොකද දඹානේ වෙන්න බෑ. දඹානටත් හොදට සිග්නල් තියනවා.
  16. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: මට ලගදි මාර සීන් එකක් වුනා බං, නගර සභාවෙන් සීල් ගහල නැති පෝස්ටර් ඉරන නිසා මම ගියා පෝස්ටර් මිටියත් අරං සීල් ගහ ගන්න. මෙන්න මුක් කියාපි ලියුමක් ලියලා දෙන්න කියලා. :shocked: හුටා ඉතිං මම ලැප් එකයි ප්‍රින්ටර් එකයි උස්සගෙන ගියපු එකක් යෑ. ඉතිං අතින් ලියලා දුන්නා. මූ ඒක කියවලා ඇස්දෙක ලොකු කරලා...
  17. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මටත් බං. හරි දාන්නයි, වැරදි දාන්නයි, මාකර් එකෙන් තඩි අකුරු ලියන්නයි විතරයි දැන් පුලුවන්. පොඩි අකුරු ලියන්න හරි අමාරුයි. කොහොමත් පොඩි කාලේ ඉදලා මගේ අකුරු හකුරු වගේ තමයි. පොඩිකාලේ නෝට් ලියාගෙන ඇවිල්ලා මටම කියව ගන්න බැරි ඒවා අම්මට කියලා තමයි කියව ගන්නේ. :lol:

    No contents