චාටර් කියන්නේ පහත් නමක් නෙවෙයි. අපි අපිටම වෙලාවකට කියාගන්නෙ නැත්ද මම චාටර් වුනා බං.ඌ මාව චාටර් කරා, ඒකි මාව චාටර් කරා, කට්ටක් කෑවා බං චාටර් කියලා. මෙතන චාටර් කියලා අදහස් කරේ යම් විදිහකට ආතල් දෙන එව්න් නෙවෙයි. මේකේ තමන්ගේ ක්‍රියා කලාපය නිසා නිතර නිතර අනිත් අය කරදරයට, අපහසුතාවයට පත්වෙන අය. නෝන්ඩි...