1. -333-

    හොඳ ENT සර්ජන් කෙනෙක්

    අඩෝ සිරාවට. එහෙනම් හොඳ ෆැමිලි doctir කෙනෙක්ට හරි physicians කෙනෙක් ට වගේ පෙන්නලා අහන්න කට ද (මොනවා සම්බන්ධ කෙනෙක් ට ද? ) පෙන්නන්න ඕන කියලා. Eg - neuro surgeon, etc..
  2. -333-

    හොඳ ENT සර්ජන් කෙනෙක්

    R. P Dayasena - Golden Key Sobitha Atyagallage - Golden Key Shantha Perera - Golden Key Best - Jha Devanand - Lanka Hospital Indian doctor
  3. -333-

    Why Don't We Shoot Nuclear Waste Into Space?

    චිචී ගේ රොකට් එකේ තියන මිස්සයිල් ආරක්ෂණ පද්ධතිය නිසා.
  4. -333-

    වර වර අනාතයෝ PTE ගොඩ දාල දෙන්න

    ඉතුරු ටිකත් දාපන් කුකුළෝ. @hancok FIB, RP, reading කොහොමද ගොඩ දාගන්නේ
  5. -333-

    Driving license එක රිනිවු කරලා එදාම කාඩ් එක ගන්න පුලුවන්ද දැන් ?

    බෑ. දවසකට 50 ක ට විතරයි දෙන්නේ. එකත් රට යන්න ඉන්න අයට.
  6. -333-

    බස නම් බස් - රෙස්පෙක්ට් බොස්

    Driver අයියා කසීය ගසල ඉන්නේ සුපිරියට. පොරත් හදේ... යන උබල කොහොමත් හදේ..
  7. -333-

    Blazer ekak ganna

    @Solo Rider
  8. -333-

    Afghanistan tour of Sri Lanka 2022/23 🦁🦁🏏🏏

    කුසල් මෙන්ඩිස් boller දූවන් එනකොට නැවැත්තුවා. එකට bollar ට මල පැනලා. කුසල්ත් ගේම වලිය ට මයුයි
  9. -333-

    Afghanistan tour of Sri Lanka 2022/23 🦁🦁🏏🏏

    වලි වලී
  10. -333-

    Afghanistan tour of Sri Lanka 2022/23 🦁🦁🏏🏏

    ඌව team එකට දාපු ගමන් ඌ පිස්සු නටනවා. මම හිතන්නේ ඇතුලේ අනිත් උන්ගෙන් ඌට support එකක් නැහැ.
  11. -333-

    කොහොමද මේ A.I Face Enhancement හෙක් හෙක් හෙක්

    උබ අතින් ඇන්ද වගේ frame කරලා ගිහිං දීපන්. ආහ් මිනිස්සු ආයේ මාව ඉල්ලනවා, මම ගිහින් මේ රට බේරා ගන්න ඕන කියලා, ඕකා ආයේ එන්නත් බැරි නැහැ, ඕක හරි විදියට රඟපාලා දුන්නොත්. ඒ කරලා මෝඩ වස්සෝ ටික බලය ට ගෙන්න ත් බැරි නැහැ.
  12. -333-

    Afghanistan tour of Sri Lanka 2022/23 🦁🦁🏏🏏

    Dasun Shanaka ගංජා ගහලද බං ? උට නම් මොලයක් කියලා නාමයක් නැහැ.
  13. -333-

    කලු සිකුරාදා බඩු

    ඔයා ලංකාවේ නෙමේ නේද..?
  14. -333-

    අත්‍යාවශ්‍ය නොවන භාන්ඩ ආනයනයට අවසර දීලා තියෙන්නේ ඇයි ?

    Natuwa Tourisam karanna behe.. Hotels walta Fridge, AC, Ceramic, Tile wage ewa ona. nethtum suddo gihin kiwuwoth mehe awama pahsukam wath nehe kiyala dollar adayama nethtama nethi wenawa.. Season eke mun ge target eka aduma doller biliyana 6k hoyana eka
  15. -333-

    Questions daraz එකම සෙලර් ගෙන් items ගොඩක් ගන්නකොට delivery

    Seller anuwa thamayi add karana item ekak gane podi ganak adds wenawa Dilivery free dena dawasak bala la ganna Seller anuwath wenas wenawa..smahara selleres la godak gannakota free shiping denawa
  16. -333-

    තිලිනි ප්‍රියාමලිගේ පිටිපස්සේ JVP අවතාර පචා අනුර මීඉක් නෑ

    ඔය හුක්තට කොයිල්. , ඔය video එකේම කියනවා - ලක්ෂමන් කදිරගාමන් ගේ තාත්තා sir ජෝන් කොතලාවළලු.
  17. -333-

    Black Friday and cyber Monday

    Hostinger loku offer ekak yanawa. Promo code “BLACKFRIDAY” – Additional 10% discount
  18. -333-

    Water proofing. Paint

    Paints නම් Dulux හැබැයි පට්ට ගණන්. Brush නම් හැරිස්.

    No contents