Pharmacy වල තියෙනවා ඔලිව් ඔයිල් බෝතල්. (කන කෑමට දාන ඔලිව් ඔයිල් නෙමේ. Medicine pure ඔලිව් ඔයිල්) එකක් ගෙනල්ල, drops දන එකකින් { pharmercy වල තියෙනවා රුපියල් 100 ට වගේ, උඩ රබර් එක මිරිකුවම බටේ දිගේ උඩට ඇදිලා එනවා} කන පිරෙන්න දාලා, විනාඩි 10 කට පස්සේ අනිත් පැත්ත හැරෙන්න. දාපු ඔලිව් ඔයිල් කනෙන්...